


මොකො...............මරු සිංදුව නේ?![]()




ප්‍රේමය ලොව හැමතැන ම ඇතී
හැම දෙනට ම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී



මං මුලාවී පාර සොයාගෙන
සසරක් අසලින් යන ගමනේ
මංමුලාවූ සමනළියකගෙනි
පාර අසා සිටියේ.....
කපුගේ





ප්‍රාණ සමානා මව්පියො නැතිවෙයි
වරිග තහංචියෙ බැල්ම හෙලා
නුඹෙ මූණ බලා හැමදාම හිදින්නම්
ගාඩි ලමිස්සියෙ යන්න එපා
~ ජානක ~



වැද්දෙක් කියන සිංදුවක්දhttp://www.infolanka.com/miyuru_gee/art/sangeeth.htmlඒත් මම ඔය සිංදුව අහලා නෑ..![]()
කිව්වොත් කියන්නෙ ඔය වගේ වෘෂභ කතාවක්මයි
වැද්දෙක් කියන සිංදුවක්ද

සිංදුවට වඩා කතාව වැඩී නෙ..ගැඹුරට ගියා වැඩිද මන්ද?ඒ නිගමනයට එළඹුණේ ඒ සිංදුවේ තිබුණු පද සංකලනය ගැඹුරු ලෙස අධ්‍යනය කරලා ඉවර වෙලා....මගේ උත්තරීත්තර පෝස්ට් එකට වෘෂභ කථාවක් කියලා පරිභව කරන් එපා...![]()

නිව්ස් නෙසිංදුවට වඩා කතාව වැඩී නෙ..

සේපාලිකා මලයි
සුදුපාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි




ගැඹුරට ගියා වැඩිද මන්ද?
නිව්ස් නෙ![]()


