පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
සුළඟ වගේ දග කරන
එති එතී ළඟ රැදෙන
ඔයා වගේ හිත නිවන
භාවනාවක් කොහෙද


-Roshan Fernando-
 
  • Like
Reactions: m3pium

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මට ඔබ තරම් ලං උනේ..
    ආදරෙන් බැඳුනේ කවුරුන්දෝ...!//

    සුකොමලයි ඔබගේ සිනා..
    රැඳෙයි ඒ නෙතු මතකයේ..
    ඈත ඉන්නා සුරලියේ ඔබ සොයා එන්නම්.....

    මට ඔබ තරම් ලං උනේ..
    ආදරෙන් බැඳුනේ කවුරුන්දෝ...!:love::love::love:

    -Sensitivies-
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සනයි ආදරේ ගලායන හසරැල්
    සුන්දර ද ඒ නමුත් නොතිබිලා
    එකම එක එකම එක බිදක් වත්
    කදුලැල්....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ප්‍රාණ සමානා මව්පියො නැතිවෙයි
    වරිග තහංචියෙ බැල්ම හෙලා
    නුඹෙ මූණ බලා හැමදාම හිදින්නම්
    ගාඩි ලමිස්සියෙ යන්න එපා

    ~ ජානක ~
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මොකො...............මරු සිංදුව නේ? :P

    ඒත් මම ඔය සිංදුව අහලා නෑ..:P

    ;);):rofl:

    ප්‍රේමය ලොව හැමතැන ම ඇතී
    හැම දෙනට ම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී



    :yes::yes::yes:

    මං මුලාවී පාර සොයාගෙන
    සසරක් අසලින් යන ගමනේ
    මංමුලාවූ සමනළියකගෙනි
    පාර අසා සිටියේ.....

    කපුගේ

    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මතකය අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය


    :rolleyes::love::rofl::love::rolleyes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ප්‍රාණ සමානා මව්පියො නැතිවෙයි
    වරිග තහංචියෙ බැල්ම හෙලා
    නුඹෙ මූණ බලා හැමදාම හිදින්නම්
    ගාඩි ලමිස්සියෙ යන්න එපා

    ~ ජානක ~

    :P:P

    :lol::lol: වැද්දෙක් කියන සිංදුවක්ද
     
    Jan 15, 2009
    9,238
    368
    0

    නිම්නැති හීන ගඟේ දෑල හිනහ වෙයි
    මීදුම් හාදු දිදී යයි
    ඔය පෙම් මුහුණ නුඹේ සාර සොබාවයි
    නිම්නැති හීන ගඟේ දෑල හිනහ වෙයි

    දේදුනු පාර දිගේ ඇවිත් අතවනයි
    පරසතු කුසුම් විලෙන් සිසිල් පැන් ඉසියි
    සත්තයි සත්තයි හීන ගඟේ කිමිදී
    නුඹ ඇවිත් තුරුළු වෙයි

    සීතල දෝත රැගෙන කොපුල් පිරිමදියි
    රෑ සඳ කැළුම් වලින් දෑස සනසවයි
    සත්තයි සත්තයි හීන දිගේ කොහෙදෝ
    නුඹ මා කැඳවා යයි

    නිම්නැති හීන ගඟේ දෑල හිනහ වෙයි
    මීදුම් හාදු දිදී යයි
    ඔය පෙම් මුහුණ නුඹේ සාර සොබාවයි
    නිම්නැති හීන ගඟේ දෑල හිනහ වෙයි....

    ♪ ඉමාන් පෙරේරා ♪
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කටු අකුලේ මල් ඇහැරේ
    රළු අහසේ තරු හිනැහේ

    තුඩින් තුඩේ රැව් නැගේ
    කුරුළු ගී ගායනා
    කුලින් කුලේ වැතිරෙතේ
    සුදු වලා පාවෙලා

    ළමයින් සුවදයි - කදුලක දිලිසෙයි
    අදුරු විමානේ - රන් මිණි පහනයි

    ~ අඹ යහළුවෝ ~
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    http://www.infolanka.com/miyuru_gee/art/sangeeth.html

    කිව්වොත් කියන්නෙ ඔය වගේ වෘෂභ කතාවක්මයි

    ඒ නිගමනයට එළඹුණේ ඒ සිංදුවේ තිබුණු පද සංකලනය ගැඹුරු ලෙස අධ්‍යනය කරලා ඉවර වෙලා....මගේ උත්තරීත්තර පෝස්ට් එකට වෘෂභ කථාවක් කියලා පරිභව කරන් එපා...:no:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඒ නිගමනයට එළඹුණේ ඒ සිංදුවේ තිබුණු පද සංකලනය ගැඹුරු ලෙස අධ්‍යනය කරලා ඉවර වෙලා....මගේ උත්තරීත්තර පෝස්ට් එකට වෘෂභ කථාවක් කියලා පරිභව කරන් එපා...:no:
    ගැඹුරට ගියා වැඩිද මන්ද? :P
    :baffled: සිංදුවට වඩා කතාව වැඩී නෙ..
    නිව්ස් නෙ :rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සේපාලිකා මලයි
    සුදුපාට මීදුමයි
    හරි ලස්සනයි සුදුයි
    ඇත්තටම ඔබ වගෙයි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සඳු හා මේ රාත්‍රි යාමේ
    මුමුණන්නේ පෙරකී කතා
    සඳූ හා තරු මල් දිලේ වී
    නිල් අහසේ පීදිලා.....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    What hurts the most
    Being so close
    And having so much to say
    Watching you walk away
    Never knowing
    What could've been
    Not seeing that love in you
    Thats waht I was trying to do

    ~ Rascal Flatts ~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හරි ආදරයෙන් මා ළග ඉන්න
    මට බැරි නෑ හිරි හැර විදගන්න
    මට හිනාවෙන්න වීරිය දෙන්න
    අර ඉස්සර වාගෙම මට ඉන්න....
    :rolleyes:
     
    Status
    Not open for further replies.