පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
:P :P :P ~ 6000 ~ :P :P :P

11.gif
 
Jan 15, 2009
9,238
368
0
හෝ...ඔ ඔ ඕ
ඇල් වතුරත් නිවලයි බොන්නේ
හො හො හෝ ඔ ඔ ඕ
ඇල් වතුරත් නිවලයි බොන්නේ
අපි බෙන්ස් කාර් වල යන්නේ
අපට ඇඩ්වයිස් එපා
අපට ඇඩ්වයිස් එපා අපෙ උරුමේ


:eek:
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
සිත ඔබ පාමුළ රදවා
බිදි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝතැවුල් නොම වේවා
 

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    සිනා තොටක් විය ඔබ පාමුල මා ළද සරදම්....:rolleyes:
    මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමන අභිමන්.....:rofl:
    නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල් දම්.... :(
    දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං.... :yes:
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    :love::love::love::love::love::love::love:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මංගෝ කළු නැන්දේ
    මොකදෑ මේ පැත්තේ
    හැන්දෑ යාමෙ බලා ගෙදරින්
    පැනගත්තෙ ටිනි නිනි නිං:rofl::rolleyes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔබේ නමින් සෑය බදිමි
    විමානයෙන් බසිනු මැනවි
    ස්වර්ණමාලියේ
    රූබර ස්වර්ණමාලියේ
     

    nwnbs

    Member
    බොල, තේක්ක නැන්දේ තේක්ක නැන්දේ
    තේක්ක නංගී කොයි...
    අද, බෝම වටිනා ලියුම් තිබේ ලඟ
    තේක්ක නංගීටයි...

    -සහන් රන්වල-
     

    nwnbs

    Member
    බිංදු බිංදු රන් ගෝමර මාලා
    බන්ඳා ගෙල වට
    ඔමරි ලතාවට
    කන්දෙන් පාවී...
    කන්දෙන් පාවී...ලන්දට බසිනා
    රන්වන් රන්වන් මගෙ රන් කිකිළී
    රන්වන් රන්වන් රන් කිකිළී...

    -පණ්ඩිත් අමරදේව-
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මගේ නෙත් ඇයි මෙසේ
    නිබඳ මා පෙළන්නේ
    මගේ සිත රවටමින්
    ඇයිද මා පෙළන්නේ

    නොඑන බව මේ මගින්
    යළිදු ඔබ කිසි දිනෙක
    දනිමි මම් ඒ නමුදු ඇයිද මා නෙත් මෙසේ
    ඔබ සොයා තැවෙන්නේ
    ඔබ සොයා තැවෙන්නේ
    ඇයිද මා පෙළන්නේ:sorry:

    නන්දා මාලිනි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හුදෙකලාවෙ අවිහිංසක
    සිතුවිලි හද දුරු කරන්
    කව්රුත් නැති පාළු කුටියෙ
    බුදු බණ පොත් ලගට කරන්
    සුව‍ය ගෙනෙන සිසිල දෙවන
    කහ සිවුරක් ගතින් දරන්
    උදේ හවා හැම මොහොතක
    *** වූ සුව සොයති නිවන්
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
    හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
    කිසිදා නැතිද විමසා ඔබත්
    කදුලින් තුරන් වූ ප්‍රෙමයක්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Nonstop Session 2

    කඳුළු බිදක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්


    _රූකාන්ත_
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Nonstop Session 2

    කඳුළු බිදක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්


    _රූකාන්ත_
    සඳපාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේහී රැදෙන්නේ
    නිල් දිල් ජලාශේ හංසිය විලාසේ
    මා හද විලේ සැරිසරන්නේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳපාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේහී රැදෙන්නේ
    නිල් දිල් ජලාශේ හංසිය විලාසේ
    මා හද විලේ සැරිසරන්නේ
    සඳ පිණී දියේ හිම කුමරියේ
    ජීවිත කැලේ පිපි මල් වැලේ
    මා හා බැදී
    ගිනි කාශ්ටකේ
    කඳු හෙළ් දිගේ සැඩ මාරුතේ
    ඔබ හමා යනවා

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ පිණී දියේ හිම කුමරියේ
    ජීවිත කැලේ පිපි මල් වැලේ
    මා හා බැදී
    ගිනි කාශ්ටකේ
    කඳු හෙළ් දිගේ සැඩ මාරුතේ
    ඔබ හමා යනවා


    අනාත මාරුතේ
    කුණාටු සාගරෙ
    දිවිය තිබෙන තුරු මගේ
    ඔබයි ආදරේ
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere

    I was gonna clean my room until I got high
    I was gonna get up and find the broom but then I got high
    My room is still messed up and I know why(why man)

    Because I got high
    Because I got high
    Because I got high

    I was gonna go to class before I got high
    I could'a cheated and I could'a passed but I got high(uh uh la la da da)

    I'm takin it next semester and I know why(why man) (hey hey)

    Because I got high
    Because I got high
    Because I got high


    :no::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes::no:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අනාත මාරුතේ
    කුණාටු සාගරෙ
    දිවිය තිබෙන තුරු මගේ
    ඔබයි ආදරේ

    සදේ ඔබ ඇයිද මේ යාමෙ
    අහස කරානැගුනේ
    සිතේ දුක හිරු නිවා දැමුවේ
    දිනි හිරු පායා සොමිසඳ බැසලා
    මගෙ ලොව එලිය කරේ
     
    Status
    Not open for further replies.