











සඳපාන වාගේ දිලෙන්නේNonstop Session 2
කඳුළු බිදක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්
_රූකාන්ත_
සඳ පිණී දියේ හිම කුමරියේසඳපාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදේහී රැදෙන්නේ
නිල් දිල් ජලාශේ හංසිය විලාසේ
මා හද විලේ සැරිසරන්නේ
සඳ පිණී දියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ
මා හා බැදී
ගිනි කාශ්ටකේ
කඳු හෙළ් දිගේ සැඩ මාරුතේ
ඔබ හමා යනවා













අනාත මාරුතේ
කුණාටු සාගරෙ
දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ