සොඩින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුළන
ඇතින්නියේ
යදම් අමතකද
පා බැදී විලංගුවේ
අටුල අධිකාරි
බතික් රන් පටින් දිදුළන
ඇතින්නියේ
යදම් අමතකද
පා බැදී විලංගුවේ
අටුල අධිකාරි
i dunno how 2 type in sinhala . .![]()
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.htmli dunno how 2 type in sinhala . .![]()
ලස්සන සිංදුවක්පුර හඳ ළඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා
මාල මල් ලතා මාලතියක ලියා එවා
දෑල සිත් විලේ සසැලි රැළි සරැළි නගා
ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා
මංගලිකා තෙන්නකෝන්

හුස්ම ගන්නවත් නවත්තන් නැත්දමං ටයිප් කරන්නෑ ............ බ්ලොග් එකකින් කොපි පේස්ට්..... ඉහි ඉහිලස්සන සිංදුවක්හුස්ම ගන්නවත් නවත්තන් නැත්ද

මං නොදන්නවය ..විනාඩියට පොස්ට් 3ක් ගානේ කොටන්න පුළුවන් හපනෙක් හිටියත් සිංදු ඒ වේගෙට ප්ලේ වෙන්නෑ නේමං ටයිප් කරන්නෑ ............ බ්ලොග් එකකින් කොපි පේස්ට්..... ඉහි ඉහි![]()

මං නොදන්නවය ..විනාඩියට පොස්ට් 3ක් ගානේ කොටන්න පුළුවන් හපනෙක් හිටියත් සිංදු ඒ වේගෙට ප්ලේ වෙන්නෑ නේ![]()
