පද පේලි .....

Status
Not open for further replies.

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සැලෙනා නෙතු සගවම්දෝ
    නිල් වරලස පාවී යාදෝ
    සායම් තොල් රත් පැහැවී දෝ
    හද නැවතී මගේ සිත දුර ගියේ
    සුවදට ආ පැතුමක් වී දෝ
    සදවත නුඹ මාගේ වී දෝ
    කෙල්ලේ කිසිදා නොයන්න මගෙ ලගින්
    සෙනෙහස දී නුඹේ මගෙ ප්‍රේමියේ
    මාගේ හද මඩලේ...
    නුඹ දැවටී යයි සුසුමේ
    සිත දෙනවද ආදරේ
    සිප ගන්නට නිල් නුවන්
    ආදරේ නාමෙන්
    නුඹ බලන්න මගෙ දිහා
    ඔය නෙත් වලින් හොරෙන්
    ඔබ ලස්සනයි නගේ
    රැදුනාවෙ මගෙ හදේ
    සිහිනයක් වගේ
    මාගේ හද මඩලේ...

    Rukshan Mark
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ මගේ වෙලා
    මගෙ ළඟට වෙලා
    නිවාඩු පාඩුවේ කියන්න
    ආදරේ කියා

    සඳ ළගට වෙලා සඳ මඩළ වෙලා
    කියා දෙන්න ආදරේ කියා
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    රැස් විහිදෙන සමනලියකගෙන් ඉඟියක් ලැබුනාම....
    රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට.....
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    හිත නාඹර තාලෙට වෙල්දෙනි වල නැටුවා.....
    එන හිමිදිරි සිහිලට සිතුවිලි කිති කැවුනා
    එක පාරට ආදර මල් සුවඳක් දැනුනා.......
    ..............................................
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    චණ්ඩි කමට රංඬුවක් වෙලා
    ඩිඟි ඩිඟි
    ඩිඟි ඩිඟි

    පුංචි පුතා ඉන්නෙ හැංඟිලා :rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කිරි සිනාවක සුවඳ කැටි වුණ
    සිහින ගිනි ගත් වසන්තය මිහිරී
    කඳු ගං තෙර නතර වෙමි මම නම්
    කඳුළු තොටුපළ ඇතැර යනු මැන
    ළබැදි මියුලැසියේ



     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    the world slips away
    and the madness dies..
    the world slips away
    and the madness dies..

    in your shining eyes..
    in the shining of your eyes
    in your shining eyes
    in the shining of your eyes..

    the stars and the path have light
    the pain goes away..for another day..

    in the shining of your eyes..
    in your shining eyes..
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පුංචිකාලෙ අපි සිංදු කියපු හැටි
    පැංචියෙ මට මතකයි
    පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
    ඉරහද වගෙ මතකයි
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    සිනහවකට වඩා නුඹේ කඳුළු වලට මං ආසයි මා වෙනුවෙන් වැටෙන කඳුළු නම් :love:
    කඳුළු වලට වඩා නුඹේ සිනහවකට මං ආසයි මා වටකර නැගෙන සිනා නම් මා වට කර නැගෙන සිනා නම් :)


    Neli Adhikari
     
    • Like
    Reactions: niki771

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    සිනහවකට වඩා නුඹේ කඳුළු වලට මං ආසයි මා වෙනුවෙන් වැටෙන කඳුළු නම් :love:
    කඳුළු වලට වඩා නුඹේ සිනහවකට මං ආසයි මා වටකර නැගෙන සිනා නම් මා වට කර නැගෙන සිනා නම් :)


    Neli Adhikari

    :rofl::rofl::rofl::rofl::rofl::D:D:D:D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
    පිපුණු ඒ සිනා දෑසේ කඳූළු බොඳවෙලා.......
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හිනැහේවී බෝනික්කා
    ඇස් නටවා බල බලා
    නැලවීලා මා උකුලේ
    දොයි දොයි දොයි දොයි බබා

    ජපන් රටේ උපත ලබා
    ලංකාවට ආවා..........
     
    Jan 15, 2009
    9,238
    368
    0
    තරු යායේ ඈතින් ඈතට දිදුලන
    රන්තරු යුවලක් සේ
    කිසිදිනයක නොමියෙන සොහොයුරු පෙමකින්
    ඔබ අප බැඳුනාවේ
    හෙට දුක් සෝ කඳූලැලි නොදකින ලොවකට
    අප නෙත් යොමු වේවා
    මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි
    මල් යුවලක් වේවා......
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    My darling, I don't ever want you to leave me my darling
    You and me were meant to be together my darling
    And if I can not have you then no one can your my darling
    Cuz I posses your soul, Your mind, Your heart and your body
    And I don't want you too ever leave me my darling
    You and me were meant to be together my darling
    And if I can not have you then no one can your my darling
    Cuz I posses your soul, Your mind, Your heart and your body

    napoleon-dynamite_21.gif
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රූසිරිය ඈගේ දෙව්ලියක වාගේ
    නෙත් බඳින මාගේ ඇය විලේ පියුම වාගේ
    රෑ අඳුරු යාමේ ඒ සොඳුරු දෑසේ
    ගී රහස මාගේ මුළු ජීවිතයම පෑහේ.......
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න
    මල් පැණි බී බඹරු වගේ රෑට නිදන්න්න
    අනේ අපට හොඳ නින්දක් නිදියාගන්න
    මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න
    ....
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    i stare into the forever night
    and i travel beyond the fallen stars
    i sink into oblivions twilight dream
    where my sleeping beauty
    lies sleeping with the dead
     
    Status
    Not open for further replies.