පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    She got me running through the traffic signs
    Speedin' through the street lines (Lines)
    Now that she's gone, I feel like I don't need life
    Vroom, she gone, vroom vroom
    She gone, vroom
    She gone, vroom vroom

    Can't tell the brake from the gas
    I can't even get my feet right, vroom
    On the road, pitch black, but I don't need lights
    Vroom, she gone, vroom vroom
    She gone, vroom
    She gone, vroom vroom



    -Chris brown Urban noize-
    My fav these days :D
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුළං සැරට හීන් සැරේ එකතු වෙලා අපේ පැතුම්
    එක මොහොතක පහන් රැසක ආලෝකය ඒ වේවි උතුම්
    එකම සිතින් දෝතට ගත් ආලෝකය ගලා යන්න

     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere


    And you, bring me to my knees again
    All the times that I could beg you please, in vain
    All the times that I've felt insecure for you
    And I leave my burdens at the door

    But I'm on the outside and I'm looking in
    I can see through you, see your true colors
    'Cause inside you're ugly, you're ugly like me
    I can see through you, see to the real you
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මල් සුවද හාදුවක් තියලා සුනිල් වළාවක
    පාකර එවන්න මං තනිවූ ගම් දොර අයිනට
    සිහිනයක් නොවී දැනේවි මට නුඹ ඉන්නා වග
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් සුවද හාදුවක් තියලා සුනිල් වළාවක
    පාකර එවන්න මං තනිවූ ගම් දොර අයිනට
    සිහිනයක් නොවී දැනේවි මට නුඹ ඉන්නා වග
    හුළං ,පාකිරීම, පිහාටු, පා වීම
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුළං කෝඩයක මහා මේඝයක සැඟවී සැතපී
    හෙමින් සැරේ ආවාද මාවෙත හිනැහී
    සැනහී
    අවුල් කරන්නට නිසල දිවි මගේ
    කොහේ සිටන් ආවාද නොදනිමි
    අවාරයේ පිපි මල් කැකුළේ


    -- එඩ්වර්ඩ් ජයකොඩි --
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සුළඟ නුඹ වගෙයි
    සිත් මල වටා එතෙයි
    මල් සුවද හොර හොරෙන් අරන්
    යන්නටම හදයි
    වැස්ස නුඹ වගේ
    සිත් මලට ඇද වැටෙයි
    මලේ පාට නොසේදීම
    පුදුමයක් තමයි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සුපෙම් සුවදක් අරන්
    ඇවිත් සුලගක් ලෙසින්
    සදා රැදෙනු සිතේ
    නුඹයි මගෙ ජීවිතේ

    සිනා අහුරක් අරන්
    නැවුම් පැතුමක් ලෙසින්
    සදා රැදෙනු සිතේ
    ඔබයි මගෙ ජීවිතේ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සුළගේ ළෙලෙනා
    මල් සේ දග පා
    අප පාසල් ගිය කාලයේ
    යාළුවො අද නැත
    වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක් අරුමේ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සීත සුළං අවට හමන්නේ
    සුදු වළාකුළයි කන්දෙ හැපෙන්නේ
    නුවර එළියෙ යන්න
    විවේකයක් ගන්න
    ඇගේ පතේ වෙහෙස නිවන්න
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්
    ඔබේ සුවඳ රැදි කුටිය සමීපේ සුසුමක් වී ඉන්නම්
     
    තව එකම එක වරක් පරදින්න දිනුම දී
    දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා
    තව එකම එක වරක් දිවඑන්න මා සොයා
    රිදවන්නේ නෑ ජීවිතේ
    පුරා
    අනුර රාජපක්ශ



    mp3 1ක තිබේද...?
    ලස්සන සින්දුව.....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
    මල් සුවදකි අර ගෙන එන්නේ
    ආදර උයනේ දොරටුව ඇරගෙන
    ඔච්චම් කරමින් පියඹන්නේ
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    [FONT=&quot]නිලට[/FONT][FONT=&quot] නිලේ[/FONT][FONT=&quot]....
    [/FONT][FONT=&quot]නිල් [/FONT][FONT=&quot]කැටේට[/FONT][FONT=&quot] ගලා[/FONT][FONT=&quot] හැලෙන[/FONT][FONT=&quot] ජල [/FONT][FONT=&quot]කඳකට[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සීත [/FONT][FONT=&quot]සදන [/FONT][FONT=&quot]උල්පත [/FONT][FONT=&quot]ඔබය[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]නිල්[/FONT][FONT=&quot] ජල[/FONT][FONT=&quot] කඳ [/FONT][FONT=&quot]මතුපිට [/FONT][FONT=&quot]අත්ල[/FONT][FONT=&quot] තබා [/FONT][FONT=&quot]හෙමි හෙමිහිට[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]තාල [/FONT][FONT=&quot]නගන [/FONT][FONT=&quot]රළ පෙල [/FONT][FONT=&quot]ඔබය[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නොසිදෙන [/FONT][FONT=&quot]පෙම් [/FONT][FONT=&quot]උල්පත [/FONT][FONT=&quot]ඔබය[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බිදෙනා [/FONT][FONT=&quot]පෙම් [/FONT][FONT=&quot]රළපෙල [/FONT][FONT=&quot]ඔබය[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]රතට [/FONT][FONT=&quot]රතේ[/FONT][FONT=&quot] පිපී [/FONT][FONT=&quot]වැනෙන[/FONT][FONT=&quot] නෙලා[/FONT][FONT=&quot]ගන්න [/FONT][FONT=&quot]කියා[/FONT][FONT=&quot] කියන[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පුදුම[/FONT][FONT=&quot] හිතෙන[/FONT][FONT=&quot] හිත්මල [/FONT][FONT=&quot]ඔබය[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]සිත්මල[/FONT][FONT=&quot] සිඹ[/FONT][FONT=&quot] සැනසෙන [/FONT][FONT=&quot]නටු මත[/FONT][FONT=&quot] කටු[/FONT][FONT=&quot] ඇති[/FONT][FONT=&quot] බව [/FONT][FONT=&quot]දැන[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සුවද[/FONT][FONT=&quot] විදින[/FONT][FONT=&quot] බඹරිඳු [/FONT][FONT=&quot]ඔබය[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පුදුම [/FONT][FONT=&quot]හිතෙන [/FONT][FONT=&quot]හිත්මල[/FONT][FONT=&quot] ඔබය[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සුවද[/FONT][FONT=&quot] විදින[/FONT][FONT=&quot] බඹරිඳු [/FONT][FONT=&quot]ඔබය[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ගිරා[/FONT][FONT=&quot] නිලට [/FONT][FONT=&quot]පැසී[/FONT][FONT=&quot] දිලෙන [/FONT][FONT=&quot]නෙලා[/FONT][FONT=&quot]ගන්න[/FONT][FONT=&quot] කියා[/FONT][FONT=&quot] කියන[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නුරා [/FONT][FONT=&quot]ගොයම් [/FONT][FONT=&quot]යායම [/FONT][FONT=&quot]ඔබය[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] නව [/FONT][FONT=&quot]ගොයමේ[/FONT][FONT=&quot] කිමිදෙන [/FONT][FONT=&quot]ලය [/FONT][FONT=&quot]නියරේ [/FONT][FONT=&quot]නිති [/FONT][FONT=&quot]ඇවිදින[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සරා [/FONT][FONT=&quot]සුවඳ [/FONT][FONT=&quot]මඳනල [/FONT][FONT=&quot]ඔබය[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නුරා [/FONT][FONT=&quot]ගොයම් [/FONT][FONT=&quot]යායම [/FONT][FONT=&quot]ඔබය[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සරා [/FONT][FONT=&quot]සුවඳ [/FONT][FONT=&quot]මඳනල [/FONT][FONT=&quot]ඔබය[/FONT]
    [FONT=&quot]
    [/FONT]
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ගගන ගගන ගගන සරා
    නීල මේඝයේ පියාඹන්න
    රැදී සිටින් මේ විශ්වයේ
    ඇහෙන නිහඩ බව
    නොඇසූ ඒ මහා හඩයි
     
    Status
    Not open for further replies.