පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
When I'm down on my luck and I'm searching for my soul
When I'm feeling too much and I start to lose control
When I'm down so low that even enemies don't wanna know
You still care for me, say a prayer for me, and I know

Oooh, I like you hangin' around
'Cause you lift me up when I am upside down
Oooh, you are my favorite sound
'Cause you're always down for

Lifting me up like an angel when I hit the ground
Feel your arms all around me when I'm feeling down
Lift me up like an angel when I hit my low
When your arms are around me
I don't wanna let you go

Well, you're always around
You're my favourite sound
I dont wanna let you go..............
 
Last edited:
චාරුදෙහේ නුරා මා දෑසේ මැවේ
රාත්‍රියේ.... රෑ සඳේ.......ඈ සිනාසී හිඳී...................//

චාරුදෙහේ නුරා..........

පිහින පීනා රසෝගේ සරාගී විලේ රාත්‍රීයාමයේ..//
ඈගේ දෑසේ ප්‍රබොදේ.. නුරා ගී නඟේ
ජීවිතේ...යෞවනේ.......
ප්‍රේමයේ මී වනේ.........

චාරුදෙහේ නුරා මා දෑසේ මැවේ
රාත්‍රියේ.... රෑ සඳේ.......ඈ සිනාසී හිඳී
චාරුදෙහේ නුරා.....................

සීත මිහිදුම් වළාවෝ වෙළීලා සඳේ තාරකාවේ.....//
මිහිතලාවේ තුසීතේ මැවේ මා හදේ
ජීවිතේ...යෞවනේ.......
ප්‍රේමයේ මී වනේ.........

චාරුදෙහේ නුරා මා දෑසේ මැවේ
රාත්‍රියේ.... රෑ සඳේ.......ඈ සිනාසී හිඳී............//
චාරුදෙහේ නුරා...............




~අමරසිරි පීරිස්~
 
එක් පෙති මලක් විය ඔබ මගෙ අත් දෙකට...
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට....
හැරගිය දිනක නාවත් ම ගම් දොරට...
සිටියේ ඇයිද විරහී සිත අද්දරම.....
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I SPENT ALL MY MONEY ON DRUGS, AND COULDN'T AFFORD TO FLY
    I TOOK A GREYHOUND BUS, YOU AND YOUR BRAT SAT NEXT TO ME
    IT WOULDN'T SHUT UP, SO I LIT IT ON FIRE
    FOR 30 SECONDS IT WAS LOUDER, THEN IT SHUT UP

    I LIT YOU'RE, I LIT YOU'RE, I LIT YOU'RE BABY ON FIRE
    I LIT YOU'RE, I LIT YOU'RE, I LIT YOU'RE BABY ON FIRE
    I LIT YOU'RE, I LIT YOU'RE, I LIT YOU'RE BABY ON FIRE
    I LIT YOU'RE, I LIT YOU'RE, I LIT YOU'RE BABY ON FIRE

    YOU CAME BACK FROM THE BATHROOM, AND SMELLED SOMETHING BURNING
    YOU REALIZED IT WAS YOUR BABY, AND I STARTED TO LAUGH
    YOU ASKED THE DRIVER TO PULL OVER, BUT HE LAUGHED AT YOU TOO
    YOU YELLED AT ME, SO I ROSTED SOME MARSMELLOWS ON YOU'RE KID

    I LIT YOU'RE, I LIT YOU'RE, I LIT YOU'RE BABY ON FIRE
    I LIT YOU'RE, I LIT YOU'RE, I LIT YOU'RE BABY ON FIRE
    I LIT YOU'RE, I LIT YOU'RE, I LIT YOU'RE BABY ON FIRE
    I LIT YOU'RE, I LIT YOU'RE, I LIT YOU'RE BABY ON FIRE
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere

    In my shoes just to see
    What it’s like to be me
    I’ll be you, lets trade shoes
    Just to see what it be like to
    Feel your pain, you’ll feel mine
    We’ll go inside each other’s minds
    Just to see what we find
    Look at shit through each others eyes
     
    ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ
    යශෝදරා දේවී
    වාවනු බැරි තැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී

    ලේන කුලේ සිට ආගිය මගතොට
    සිටියා නොසෙලෙන පහන් ටැබක් වී
    නිවන් දකින තුරු මේ සංසාරේ
    පසුපස අවා සෙවණැල්ලක් වී

    තැලී සෙනේ සිත සැලී හඬන විට
    වැටී දෙපා ළඟ යශෝදරාවෝ
    පිපී නිවන් මල් සාදුකාර දී
    නිවී පහන් විය උදෑසනක් සේ
     
    සෙවණැල්ල නුඹේ මා වෙන්නම්
    මගේ සිත රිදවූ තරම මදී
    වියපත් වූ දා අතීතය අරන්
    ඔබ ආවොත් හොඳටෝම ඇතී

    බාධක හමුවේ නොසැලී ආ මඟ
    ආපසු හැරිලා බලනු බැරී
    මටත් වඩා ඔබ ගැන සිතු හින්දද
    මගේ ලොවත් අද මට අහිමී

    ලොවට හොරා සිත දන්වනු හින්දද
    ඔහු හමු වූ පසු එය වැරදී
    කළ වරදට පසු තැවෙන්නනම්
    මුළු ජීවිතයම උනත් මදී



    ~~කරුණාරත්න දිවුල්ගනේ~~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හීන් හිරිපොදේ මීදුම්
    සළුව අදින්නී
    ආන් බල හොරේ කිණිහිරි
    ගලට නගින්නී
    රිදිය පුස්කරයි යකඩෙට
    රහස බොරදියයි
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    රන් තාරකාවන් දිලෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ලංවෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලී

    Hmmm...
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සදපාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේහි රැදෙන්නේ
    නිල්විල් ජලාශේ හන්සිය විලාසේ
    මා හද විලේ සැරි සරන්නේ

    මල් මාවතේ සැරිසරාලා
    නැලවුණූ ළඳේ තුරුලු වීලා
    සමනල්ලු කෝ අද ගිහිල්ලා
    මල් ගොමුවෙ නෑ මල් පිපීලා
    ඔබ නේන මේ විල් තලාවේ
    පාළුව හඩයි රෑ දවාලේ
    කවදාක හෝ යලි සිනාසෙයි ආයේ
    ආවා කියා පෙම්බරාවී
    හද වේදනාවන් නිවේවී

    නිල්වන් ගැඹේහී පියඹා
    එන්නම් ප්‍රියේ ඔබ සොයාලා
    සිදලන්න මේ කඳුළු ගංගා
    හද වේදනා මදිද වින්දා
    යලි මාවතේහී මල් පිපීලා
    සමනල්ලු රෑනේ පිරීලා
    ඔබ මා ලගින් ඉන්නවා නම් ආයේ
    මල් මී වසන්තේ උදාවී
    හද වේදනාවන් නිවේවී
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කුමරියක පා සළඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුණා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිදුනා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබට මතක නෑ..... මට මතකයි....
    පසුගිය වසන්ත කාලේ..
    ඔබට මතක නෑ..... මට මතකයි....
    පසුගිය වසන්ත කාලේ..

    මා හද උයනේ..එකම මලයි පිපුනේ
    ඒ මල ඔබ දෙස බලා සිටිද්දී
    සැලී සැලී ආශාවෙන්
    නොසිතූ ලෙසින් ඔබ..යන්න ගියේ..
    පසුගිය වසන්ත කාලේ..
    පසුගිය වසන්ත කාලේ..
    ඔබට මතක නෑ.....මට මතකයි....
    පසුගිය වසන්ත කාලේ..
    පසුගිය වසන්ත කාලේ..

    ~ විශාරද නන්දා මාලිනී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෛවයේ සරදම් ‍ඔබෙන් ලද
    දරා ගන්නට නොහැකි වුණි මට
    ඔබෙන් ලද උණුහුම ද අ‍රගෙන
    සමුගනිමි මම ඔබෙන් සදහට

    පෙරුම් පිරුවෙමි අහිංසක ලෙස
    පැතුම් පැතුවෙමි සදා සතුටට
    කියනු මැන පෙම්වතිය ඔබ මට
    නොදැනුනි ද ආදරය ඔබ හට

    දෛවයේ සරදම් ‍ඔබෙන් ලද ............

    ගගන තලයට වඩා වැඩිවුණ
    ප්‍රේමයක් ඇත තවම සිත තුළ
    මට දුකක් ගෙන දුන්න කුමරිය
    ආදරෙයි දිවි තිබෙන තුරු මම

    දෛවයේ සරදම් ‍ඔබෙන් ලද ............


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    :love::love::love::love::love::love::love::love:
    ~~~~~~~~~~~~~~~~~
    ඔබ ඉන්නෙ කොහෙද කියා
    මම සොයනවා ලෝකෙ පුරා
    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා ආදරේ සොයා...

    සිත සැනසුම දෙන්න සදා
    තනිකම නොදැනෙන්න කියා
    මහ බඹු මට මැව්ව එයා
    හමුවෙන තුරු ඉන්නෙ බලා...

    ඔබ ඉන්නේ කොහෙද කියා
    මම සොයනවා ලොකෙ පුරා
    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා ආදරේ සොයා...

    ලස්සන ලෝකයේ
    මට හිමි ආදරේ
    සොයමි ජීවිතේ
    පාලු මකා
    මල් මල් මාවතේ
    ආදර රන් ___
    ඔබ ලැබෙනා තුරා
    මා ඉන්නම්.....

    දුර ඈතද ඉන්නෙ ඔයා
    මේ ලඟමද ඉන්නෙ බලා
    මා ගයනා ගීය අසා
    ඔබ එයිදෝ මාව සොයා...

    ඔබ ඉන්නෙ කොහෙද කියා
    මම සොයනව ලොකෙ පුරා
    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා අදරේ සොයා...

    ලස්සන ලොකයේ
    මට හිමි ආදරේ
    සොයමි ජීවිතේ
    පාලු මකා
    මල් මල් මාවතේ
    ආදර රන් ___
    ඔබ ලැබෙනා තුරා
    මා ඉන්නම්...
    ~~~~~~~~~~~~~~~
    ~~
    :love::love::love::love::love::love::love::love:
    u93rd.gif
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Trust and youll be trusted
    Says the liar to the fool
    Lust and so what if youre busted?
    In love and war there aint no rules

    Do you believe in forever?
    I dont even believe in tomorrow
    The only things that last forever
    Are memories and sorrow

    Out of sight out of mind
    The motto of betrayal
    The prophets preach to forgive and forget
    Im sorry, but I am unable

    You went to lamour saturday night
    Red nails and lipstick dressed two sizes two tight
    His tongue down your throat
    His hand up your skirt
    Yeah Im a man
    But it still hurts

    Slut
    Whore
    Cunt
    :lol:


    cant put the rest and get banned :P
    nybody intrested
    search "unsuccessfully coping with the natural beauty of infidelity " in google :rofl: plus ESRB 18+:P
     
    Status
    Not open for further replies.