විහිලුවට කිව්වේne yaluwa...echchara ahanne nene..a nisa wenna ethi...![]()
සද එබෙන්නෙපා තරු සිදුරු වසා
අදුරු නෙතු තාරුකා හඩවා
සත්සියක් සියපත් මතින්
මුදුසුවද හමනා
මතක සුව ගෙනෙනා
විහිලුවට කිව්වේne yaluwa...echchara ahanne nene..a nisa wenna ethi...![]()
සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ
අපට අප හිමි නෑ ලොවේ







දැනෙනවනම් හිත හඩන තරම්................
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ...............
![]()
කඳුළු බිඳක් ගලන ගමන් මොහොතක් නැවතිලා
කඳුළු ඉනුවේ ඇයිද කියලා හිත විපරම් කෙරුවා
කඳුල ඇවිත් හිත සැනසුවේ ළයට තුරුළු වෙලා
ආදරයට උනන කඳුළු මට තහනම් කරා

සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
සයුරේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී ???
කැකුළක් සිදුනෙන් හදවත පිපුණු
පඳුරෙත් කටුමත් විස තිබුණා
බිදුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කඳුලක් මතු වී පෙනුනා
සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ
අපට අප හිමි නෑ ලොවේ
චාමර අයියගේ සිංදු වගේ දැන් අහන්නෙ දන්නැද්ද ............... ඉදල හිටල ඇහෙනවාළුචාමර අයියගේ සිංදු වගේ දැන් අහන්නෙ

.මේ..
කඳුළු බිංදුව මගෙ නොවේ
එය ඔබේමයි..එය ඔබේමයි