පවකින් පෙර අත්බවයක සිදුවූ
සිතකින් සිතකට විස පිරුනා
මගෙ අත දිගු කල හැකි හැම තැනදිම
ඔබ අත මා දුරකින් තිබුනා
සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
සයුරේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී ?
පවකින් පෙර අත්බවයක සිදුවූ
සිතකින් සිතකට විස පිරුනා
මගෙ අත දිගු කල හැකි හැම තැනදිම
ඔබ අත මා දුරකින් තිබුනා
කඳුළ ඉතින් සමාවෙයන්කදුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුන දා
සතුටු ගගක් ගැලුවා
හදට හදක් බැදුනා....
කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරි යහනේ තනි රකින්න

හද සැලෙනා රැයේ හිම සිසිලේ
රහසේ අහසේ ඈත ඉමේ
මුතු වරුසා සැලුනා තාම මැවේ
නොබිදේ නොමැකේ ඒ මතකේ
meka kawda kiyanne? okkoma danna barida??
.මේ..
කඳුළු බිංදුව මගෙ නොවේ
එය ඔබේමයි..එය ඔබේමයි
kadulu binduwa mage thamai.........


මේ ගීතය කුමක්දහද සැලෙනා රැයේ හිම සිසිලේ
රහසේ අහසේ ඈත ඉමේ
මුතු වරුසා සැලුනා තාම මැවේ
නොබිදේ නොමැකේ ඒ මතකේ

සිනාතොටක් විය ඔබ පාමුළ මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන්
නොහඩා ඉන්නම් ගිලිහුණු දා පෙම්ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං
කදුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුන දා
සතුටු ගගක් ගැලුවා
හදට හදක් බැදුනා....

මේ ගීතය කුමක්ද![]()
Aruna Liyan
නිල් ණුවන් හස කැලුම්
පවසමින් පෙම් හැගුම්
ජිවිතයේ යවුවනයේ දකිනා
සුර ලදුන් සෙනෙහසින්
මගෙ පැතුම් සරසමින්
මා දෙනෙතේ මා මනසේ රැදුනා
හද සැලෙනා රැයේ හිම සිසිලේ
රහසේ අහසේ ඈත ඉමේ
මුතු වරැසා සැලුනා තාම මැවේ
නොබිදේ නොමැකේ ඒ මතකේ
හිතු තොසින් සැනසෙමින්
නිදහසින් නැලවෙමින්
මගෙ දිවියේ ඒ යුගයේ තිබුනා
දහසකින් සුව දසුන්
පහසකින් ලද හසින්
මෝහනයේ සත්සරයේ බැදුනා
හද සැලෙනා.......
kadulu kathawe nimak dakinna puluwan wewida?![]()
චක්ර තුම්භ්ර මහා තාප
සර්වකාලී සමඃප්රභ්රා
නිර්බිඛුණාත කුර්බිදේව
සර්වකාලී ශූ සර්වමා
සම්තින් අබවුට් ද වේ යූ ස්මල්
අයි නෙවර් නෝ ද රීසන් වයි
සනිධප මගරිග සරිසා....



සිනා පොදත් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරැම් පිරෑ මට
කදුලැල්ලක් වී ඔබගේ දෑසෙන්
ගිලිහී යන්නට උරුම කලේ ඇයි....
සිනාසෙමු අපි හඩන්නට බැරි දා
හඩා වැලපෙමු සිනාසෙනු බැරි දා
හඩා වැළපෙමු සිනාසෙමු
අපි අපට හිමි නැති දා