මේක "නොමියෙන මිනිසුන්" චිත්රපටියට පණ්ඩිත් අමරදේවයන් ගැයූ ගීයක් මං දන්න විදියට...mata meter wenne ne me sinduwa.........
kawda kiyanne(singer) ........
samaharawita mata hoyala denna puluwan wei.....![]()

මේක "නොමියෙන මිනිසුන්" චිත්රපටියට පණ්ඩිත් අමරදේවයන් ගැයූ ගීයක් මං දන්න විදියට...mata meter wenne ne me sinduwa.........
kawda kiyanne(singer) ........
samaharawita mata hoyala denna puluwan wei.....![]()

මේක "නොමියෙන මිනිසුන්" චිත්රපටියට පණ්ඩිත් අමරදේවයන් ගැයූ ගීයක් මං දන්න විදියට...![]()




මුල පද ටික තමයි මම ලියල තියෙන්නෙ...ehema kiwwata danne na.........
sinduwa patan ganne kohomada?
mul padha tika liyanna balanna.......![]()

මුල පද ටික තමයි මම ලියල තියෙන්නෙ...
දැන් ප්රශ්නයක් නෑ සහෝ...මට ලැබුනා සින්දුව...![]()






appatasiri....mechchara ikmanata labunada.....
kamak na kohomahari labunane.........![]()



ඕකනෙ ඉතිං....... මේ සමාජයේ රැල්ලට ගහගෙන නොගිහින් වෙනසක් කරන්න හැදුවමත් ඒකටත් අනං මනං කියනවනෙ. ඉතිං කොහෙද රට හදන්නෙ![]()



වරදක් කිවුවෙ නෑනෙ... හැබැයි ආයි සතියකින් ඉතර නාන්න හොදේ.... හොද නංගියනෙ....
කීන දම් මිටක් කඩන් ආවා මගේ... නංගෝ....
කාටවත් නොවෙයි ඔයාටයි මේ... මැටි නංගෝ .....![]()

සිංදු රී මික්ස් කරන්න එපා...... ලක්ශ 20ක් විතර ගෙවන්න වෙයි අපි දන්නෑවරදක් කිවුවෙ නෑනෙ... හැබැයි ආයි සතියකින් ඉතර නාන්න හොදේ.... හොද නංගියනෙ....
කීන දම් මිටක් කඩන් ආවා මගේ... නංගෝ....
කාටවත් නොවෙයි ඔයාටයි මේ... මැටි නංගෝ .....![]()

නවාතැන්පොල ඔබයි ඔබගේ සිනාවයි..ජීවිතේ දිගු වන්දනා ගමනේ...ජීවිතේ දිගු වන්දනා ගමනේ....






රෑ පහන් වෙලා යයිඔබ හමුවූ දා පටන්
මා හදවත අවදියෙන්
රෑ පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්...
[FONT="]පෙරුම්[/FONT][FONT="] පුරා ගෙන [/FONT][FONT="]ආ[/FONT][FONT="] සංසාරේ[/FONT][FONT="]
නැත[/FONT][FONT="] කිසි[/FONT][FONT="] හර[/FONT][FONT="] හුදු[/FONT][FONT="] භව[/FONT][FONT="] පැතුමේ[/FONT][FONT="]
කර්මය[/FONT][FONT="] රැස් වේ [/FONT][FONT="]පින්[/FONT][FONT="] පව්[/FONT][FONT="] පල දේ[/FONT][FONT="]
කොතැන[/FONT][FONT="]ද[/FONT][FONT="] භව [/FONT][FONT="]දුක[/FONT][FONT="] නතර[/FONT][FONT="] වුනේ[/FONT][FONT="].....[/FONT][FONT="]
තණගට[/FONT][FONT="] වන් [/FONT][FONT="]දිය [/FONT][FONT="]බිඳක්[/FONT][FONT="] වගේ[/FONT][FONT="]
ජීවිතයම[/FONT][FONT="] කෙටි[/FONT][FONT="] අනියත[/FONT][FONT="] වේ[/FONT][FONT="]
දියෙන්[/FONT][FONT="] උඩට[/FONT][FONT="] වන්[/FONT][FONT="] පියුම[/FONT][FONT="] වගේ[/FONT][FONT="]
ජීවිතයේ[/FONT][FONT="] තතු[/FONT][FONT="] දත[/FONT][FONT="] යුතු[/FONT][FONT="] වේ[/FONT][FONT="].....[/FONT][FONT="]
අනන්ත[/FONT][FONT="] වර[/FONT][FONT="] කඳුළැලි[/FONT][FONT="] සැලුවාදෝ[/FONT][FONT="]
සිතට[/FONT][FONT="] දරා ගනු[/FONT][FONT="] බැරි [/FONT][FONT="]දුක් [/FONT][FONT="]වීදෝ[/FONT][FONT="]
සසර [/FONT][FONT="]මොන[/FONT][FONT="]තරම් [/FONT][FONT="]බියකරු දෝ[/FONT][FONT="]
අද[/FONT][FONT="] මැරුණොත් [/FONT][FONT="]අප[/FONT][FONT="] කොහි [/FONT][FONT="]යාදෝ[/FONT][FONT="]….[/FONT]
මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ //
කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා
කිරි වෙහෙරේ මළුව වටේ පහන් වැටම නිවිලා
මන්ද නාව කාරණාව ...
ඉකි බිඳ බිඳ මං ඇඬුවළු මහ රෑ නින්දේදී
නඩේ ඈයො විහිළු කලා වැඩිහිටි කන්දේදී
මන්ද නාව කාරණාව ...
ලොරි බාගේ මග හිටියා එනකොට රෑ ජාමේ
නිදි මැරුවා තැන් තැන් වල තිස්සමහාරාමේ
මන්ද නාව කාරණාව ...
නන්දා මාලිනී