පද පේලි .....

Status
Not open for further replies.
ඕකනෙ ඉතිං....... මේ සමාජයේ රැල්ලට ගහගෙන නොගිහින් වෙනසක් කරන්න හැදුවමත් ඒකටත් අනං මනං කියනවනෙ. ඉතිං කොහෙද රට හදන්නෙ :P

වරදක් කිවුවෙ නෑනෙ... හැබැයි ආයි සතියකින් ඉතර නාන්න හොදේ.... හොද නංගියනෙ....



කීන දම් මිටක් කඩන් ආවා මගේ... නංගෝ....
කාටවත් නොවෙයි ඔයාටයි මේ... මැටි නංගෝ .....:lol::lol::lol:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
වරදක් කිවුවෙ නෑනෙ... හැබැයි ආයි සතියකින් ඉතර නාන්න හොදේ.... හොද නංගියනෙ....



කීන දම් මිටක් කඩන් ආවා මගේ... නංගෝ....
කාටවත් නොවෙයි ඔයාටයි මේ... මැටි නංගෝ .....:lol::lol::lol:
:frown:
 
Last edited:

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
වරදක් කිවුවෙ නෑනෙ... හැබැයි ආයි සතියකින් ඉතර නාන්න හොදේ.... හොද නංගියනෙ....

කීන දම් මිටක් කඩන් ආවා මගේ... නංගෝ....
කාටවත් නොවෙයි ඔයාටයි මේ... මැටි නංගෝ .....:lol::lol::lol:
සිංදු රී මික්ස් කරන්න එපා...... ලක්ශ 20ක් විතර ගෙවන්න වෙයි අපි දන්නෑ :P

කොහෙහරි ඔළුව වද්දගෙන........ පව්
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සුන්දර රාත්‍රියක් මෙතරම්
කවදා උදාවේද නොදනිම්
ඔබගේ සුසුම් වලින් උණුසුම්
මහදේ කුසුම් පිපේ මනරම්
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මුළු ජීවිතේම නෑ මෙ‍මා දුක් ගීතයක් ගයා
    හඩවන්නේ ඇයි ලදේ ඔයා
    දුක් මාරුතේ හොවා ??
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    නවාතැන්පොල ඔබයි ඔබගේ සිනාවයි..ජීවිතේ දිගු වන්දනා ගමනේ...ජීවිතේ දිගු වන්දනා ගමනේ....


    මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව
    මට හරි පාළුයි ළමයෝ //
    කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා
    කිරි වෙහෙරේ මළුව වටේ පහන් වැටම නිවිලා
    මන්ද නාව කාරණාව ...
    ඉකි බිඳ බිඳ මං ඇඬුවළු මහ රෑ නින්දේදී
    නඩේ ඈයො විහිළු කලා වැඩිහිටි කන්දේදී
    මන්ද නාව කාරණාව ...
    ලොරි බාගේ මග හිටියා එනකොට රෑ ජාමේ
    නිදි මැරුවා තැන් තැන් වල තිස්සමහාරාමේ
    මන්ද නාව කාරණාව ...

    නන්දා මාලිනී
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,328
    86,566
    113
    ආශ්චර්යමත් රටක
    සඳපාන වාගේ දිලෙන්නේ......
    ඔබමයි හදෙහි රැ‍‍‍දෙන්නේ......
    නිල්විල් ජලාශේ...හංසිය විලාසේ...
    මා හදවතේ සැරිසරන්නේ.....:love::love::love::love::love::love:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඔබ හමුවූ දා පටන්
    මා හදවත අවදියෙන්
    රෑ පහන් වෙලා යයි
    නොවී නිදි දැහැන්...
    රෑ පහන් වෙලා යයි
    නුබේ නිදි දැහැන්


    මා දෙනෙතේ දැවටෙමින්
    සිත තැවුල් මවාලයි
    පුරා රෑ නිතින්

    රාත්‍රිය උදා වුනා නින්ද ඇයි නොනඑන්නේ ???
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    [FONT=&quot]පෙරුම්[/FONT][FONT=&quot] පුරා ගෙන [/FONT][FONT=&quot]ආ[/FONT][FONT=&quot] සංසාරේ[/FONT][FONT=&quot]
    නැත[/FONT][FONT=&quot] කිසි[/FONT][FONT=&quot] හර[/FONT][FONT=&quot] හුදු[/FONT][FONT=&quot] භව[/FONT][FONT=&quot] පැතුමේ[/FONT][FONT=&quot]
    කර්මය[/FONT][FONT=&quot] රැස් වේ [/FONT][FONT=&quot]පින්[/FONT][FONT=&quot] පව්[/FONT][FONT=&quot] පල දේ[/FONT][FONT=&quot]
    කොතැන[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot] භව [/FONT][FONT=&quot]දුක[/FONT][FONT=&quot] නතර[/FONT][FONT=&quot] වුනේ[/FONT][FONT=&quot].....[/FONT][FONT=&quot]

    තණගට[/FONT][FONT=&quot] වන් [/FONT][FONT=&quot]දිය [/FONT][FONT=&quot]බිඳක්[/FONT][FONT=&quot] වගේ[/FONT][FONT=&quot]
    ජීවිතයම[/FONT][FONT=&quot] කෙටි[/FONT][FONT=&quot] අනියත[/FONT][FONT=&quot] වේ[/FONT][FONT=&quot]
    දියෙන්[/FONT][FONT=&quot] උඩට[/FONT][FONT=&quot] වන්[/FONT][FONT=&quot] පියුම[/FONT][FONT=&quot] වගේ[/FONT][FONT=&quot]
    ජීවිතයේ[/FONT][FONT=&quot] තතු[/FONT][FONT=&quot] දත[/FONT][FONT=&quot] යුතු[/FONT][FONT=&quot] වේ[/FONT][FONT=&quot].....[/FONT][FONT=&quot]

    අනන්ත[/FONT][FONT=&quot] වර[/FONT][FONT=&quot] කඳුළැලි[/FONT][FONT=&quot] සැලුවාදෝ[/FONT][FONT=&quot]
    සිතට[/FONT][FONT=&quot] දරා ගනු[/FONT][FONT=&quot] බැරි [/FONT][FONT=&quot]දුක් [/FONT][FONT=&quot]වීදෝ[/FONT][FONT=&quot]
    සසර [/FONT][FONT=&quot]මොන[/FONT][FONT=&quot]තරම් [/FONT][FONT=&quot]බියකරු දෝ[/FONT][FONT=&quot]
    අද[/FONT][FONT=&quot] මැරුණොත් [/FONT][FONT=&quot]අප[/FONT][FONT=&quot] කොහි [/FONT][FONT=&quot]යාදෝ[/FONT][FONT=&quot]….[/FONT]


    අපායටම තමයි
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ
    ඔබ හමු වන්නේ කවදාද ආයේ
    සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
    හසරැල් දිනූ ලොව එක් තැන් වෙලා....
     
    • Like
    Reactions: m3pium

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව
    මට හරි පාළුයි ළමයෝ //
    කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා
    කිරි වෙහෙරේ මළුව වටේ පහන් වැටම නිවිලා
    මන්ද නාව කාරණාව ...
    ඉකි බිඳ බිඳ මං ඇඬුවළු මහ රෑ නින්දේදී
    නඩේ ඈයො විහිළු කලා වැඩිහිටි කන්දේදී
    මන්ද නාව කාරණාව ...
    ලොරි බාගේ මග හිටියා එනකොට රෑ ජාමේ
    නිදි මැරුවා තැන් තැන් වල තිස්සමහාරාමේ
    මන්ද නාව කාරණාව ...

    නන්දා මාලිනී

    නවාතැන්පොල ඔබයි ඔබගේ සිනාවයි
    ජීවිතේ දිගු වන්දනා ගමනේ
     
    Status
    Not open for further replies.