පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ගො ගො ගො ගො ගො ගො
    කීප් රනිං හෝමි
    ගො ගො ගො ගො ගො ගො
    දේ ඔන් ද ට්‍රේල්

    විත් සෝ මච් ඩ්‍රාමා ඉන් ද ඉන්ඩස්ට්‍රී
    හිප් හොප් පොලිස් ආර් ලිසනින්
    බී කෙයාෆුල් ඔර් යූවිල් බී හිස්ටරී
    ලුක්ස් ලයික් අනදර් අන්සෝල්ව්ඩ් මිස්ටරී

    ඉට්ස් මර්ඩර්
    හා ඉට්ස් මර්ඩර් යේ ඉට්ස් මර්ඩර්
    මර්ඩර් වෝස් ද කේස් දේ බ්ලේම් මී

    Hip Hop Police - CHAMILLIONAIRE

    මං අහපු මැක්සම විදියට රයින් වෙන රැප් ටිකක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    මා වැනි බිලින්ඳා
    වර වර ලඟට කැන්ඳා
    අනේ ඒ හින්දා
    දෙන්න ලේබිඳු මාමා නැන්දා :lol:
    :lol::lol::lol::lol:

    හා හා හරි හාවා
    කැලේ මැදින් ආවා....
    හිටගෙන ගග ගාවා
    වටපිට ඇහැලැවා......
    . :D:rofl:
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    කදුල නිවන්නම් නෙත නොතෙමනවානම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයේ ඉන්නම් අමතක නොමවේ නම්
    සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවා නම්


    කඳුලක් වැටේනම් පිසලන්න ආයේ
    අප හමු වන්නේ කවදද ආයේ
    සිතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි
    හසරැල් දිනූ ලොව එක්තැන් වෙලා
    කඳුලක් වැටේනම් පිසලන්න ආයේ
    අප හමුවුනු ඒ ගහකොල කොතැනේ
    සිත රිදවන්න මෙසේ
    ආදර ලොවකට කොතැනද මායිම්
    වෙන්වුනු සිත්වල මතක ලොවේ
    එක් වන්නට බැරිනම්
    කඳුලක් වැටේනම් පිසලන්න ආයේ
    සිත සිහිනයකී නෙත එක රැයකී
    යලි සසඳන්න බැරි
    පාළුව තනිකම විඳගත හැකිනම්
    ලංවුනු වුන් දුර ගියද නොවේ
    එක්වන්නට බැරිනම්


    රෝහණ බෝගොඩ

    Sad song.

    http://www.infolanka.com/miyuru_gee/mix/m105.ram
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    මලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිප ගන්නට තහනම්...
    විලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්... :love::love::love:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මගෙ සිහිනේ ඔබයි.....
    මගෙ සිහිනේ ඔබයි.....
    තනි යහනේ නොවේ
    ආදරයේ හද උණුසුම ඔබයි.......
    :love::love::love:



    ඔබන්නෙ මොකක්ද,කව්ද,කොහේද කියලා එහෙම අහන්න එපා....
    :lol:
    CONGRATS SHENAT

    --1000--
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ කියා කිසිම දෙයක් මට නෑ කිසි දාක
    කබරගොයත් තලගොයෙක් ලු කන්න ඕන දාක
    මනුෂ්‍යකම තුට්ටු දෙකට බැස වලගිය සේක
    මටත් හොරෙන් මම විකුණන අමුතු රටක් මේක
    අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක

    කපුවොත් අපි දෙවියොත් අපි දේ‍වාලෙත් අපේ
    නඩුත් අපේ බඩුත් අපේ තීන්දුවත් අපේ
    හරි දේ හරියට කෙරුවත් ඉතිරි වෙන්නෙ හපේ
    විශ්වකර්මයන්ගෙ බෙලිත් දිය රෙද්දෙන් කැපේ

    මගේ කියා කිසිම දෙයක් ..............

    ඉරිසියාව ආත්මෙට ම අත හරින්න බැරිද
    ‍බෙලි කපන්න ගිහින් අපිට වෙච්ච හරිය මදිද
    අහස් මාළිඟා හදාන හැමෝම රජවරු වෙයි ද
    ඔ‍ක්කොම රජවරු වුනහම රටවැසියන් අපි ද

    මගේ කියා කිසිම දෙයක් ..............


    ගායනය :- දීපාල් සිල්වා
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    මලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිප ගන්නට තහනම්...
    විලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්... :love::love::love:

    පහන් තාරකාවක් සේ
    ජීවිතයට මග කීවද...
    ඒ එළියෙන් මහද පහන්
    දල්වනු කෙලෙසින්...

    සහන් ගීතිකාවක් සේ
    ජීවිතයේ ගිම් නිවුවද...
    ඒ ගීයේ සොඳුරු වදන්
    මුමුණනු කෙලෙසින්..
    . :love::love::(
     
    Katha Kalath Api Rae Wenakan Kisi Wedak Nae
    Atha Haeriyath Oba Mage Athin Mata Denune Nae :(

    Aei Kale Mulu Hadinma Oba Mata Adare
    Naethido Oba Ma Gaena Danne
    Man Nae Kale Kisi Dinakadi Oba Hata Adare
    Naethido Oba Hata Eya Waetahune....

    අපි කතා නොකර ඉමු ...සිනා නොවී ඉමු ..
    එක දවසක්.....
    කල්පයක් සේ දැනේවී...//
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කඳුලක් වැටේනම් පිසලන්න ආයේ
    අප හමු වන්නේ කවදද ආයේ
    සිතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි
    හසරැල් දිනූ ලොව එක්තැන් වෙලා
    කඳුලක් වැටේනම් පිසලන්න ආයේ
    අප හමුවුනු ඒ ගහකොල කොතැනේ
    සිත රිදවන්න මෙසේ
    ආදර ලොවකට කොතැනද මායිම්
    වෙන්වුනු සිත්වල මතක ලොවේ
    එක් වන්නට බැරිනම්
    කඳුලක් වැටේනම් පිසලන්න ආයේ
    සිත සිහිනයකී නෙත එක රැයකී
    යලි සසඳන්න බැරි
    පාළුව තනිකම විඳගත හැකිනම්
    ලංවුනු වුන් දුර ගියද නොවේ
    එක්වන්නට බැරිනම්


    රෝහණ බෝගොඩ

    Sad song.

    http://www.infolanka.com/miyuru_gee/mix/m105.ram


    කවදාද ආයෙ එන්නේ
    හමුවන්න මා ඉතින්
    දෙනුවන් අයා සිටින්නේ
    හමුවන්න ඔබේ දසුන්

    රෑ බෝ වීලා අද දින ගෙවිලා
    වැඩිහිටියන් බලා හිදී
    අප දුටුවෝතින්
    සිදුවෙයි නපුරක්
    වෙන්වී යමු හනික අපි

    අපි වෙන්වීලි
    ඉමු සිත බැදිලා
    මුව ලෝකය බලා හිදී
    අපමන බාධා
    අපවට සැදිලා
    එක සිත් සේ හිදිමු සැදී

    -ෂර්ලි වෛජයන්ත-
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    අපි කතා නොකර ඉමු ...සිනා නොවී ඉමු ..
    එක දවසක්.....
    කල්පයක් සේ දැනේවී...//
    :no::no::no: eka wenne na....

    Oya Aes Rathu Wena Thuru Oba Aduwata Mata Dukak Nae
    Mata Rawamin Oba Baenapu Wadan Mata Aehune Nae
    Mage Mithuran Ha Oba Hada Wunath Mata Kamak Nae
    A Monawa Unath Oba Dun Haema De Yali Denna Nae
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වක්කඩ ලග දිය වැටෙන තාලයට
    තිත්ත පැටව් උඩපැන නැටුවා
    වැස්ස වහින්නට ඉස්සර අහසේ
    වළාකුලින් විදුලිය කෙටුවා
     
    වත්තට යන්නම්
    මලක් කඩන්නම්
    අම්මට දෙන්නම්
    දීල වදින්නම්
    පොත් ටික ගන්නම්
    පාසල් යන්නම්
    අකුරු ලියන්නම්
    ජයක් ලබන්නම්..
    . :yes::D:)

    පොඩ්ඩක් වැරදී නේද....?

    කැලේට යන්නම්...
    මල් අරගන්නම්...
    වේලල ගන්නම්....
    ඔතල ******
     
    උඩපල ගත්තත් වට්ටක්කා
    බිමපල ගත්තත් වට්ටක්කා
    උඩපල ගත්තත් බිමපල ගත්තත් මොන මගුලෙන් ගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක්ක:rofl::P

    තරහ අවසට දෙයියො.... පද ගැලපීම අවුල් නේවෙද...?:lol::lol::rofl::oo::baffled:
     
    Status
    Not open for further replies.