පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නාඳූනනා ලෙසින් සිටින්නට
කව්රුද ඉගැන්නුවේ...
පුද දුන් සෙනෙහස කුළුඳුල් හින්දද
ඔබ මට එරෙහි උනේ...
ලස්සන සිංදුවක් ගොඩක් කාලෙකින් මතක් වුනේ :)

ඉබ්බූ ගෙ මීඩියා ෆයර් ලයිබ්‍රි එකේ තිවිලා ගත්තා
 

shenat

Well-known member
  • May 13, 2007
    58,327
    86,566
    113
    ආශ්චර්යමත් රටක
    11.gif


    ඔබේ තොල් පෙති වැදී
    මගෙ නළලේ කොනක
    කේශ නාළිකාවක් පිපුරුනා...
    මං උඹව ඉම්බා ...
    සමන්තී..


    ammooooooo......... bayaanakai ne...:shocked::eek:
    thol pethi yakaden da danna hadala thiyenne? :shocked::P
     
    11.gif


    දැන් ඉතින් වෙන කුමක් කරන්නද ආ...ආ....ආදරය කරනු මිස...

    කල්පයක් කියන්නේ තත්පරෙන් බිදක් නම් ..
    සාරසංඛ්‍ය කල්ප ලක්ශයක් ..
    මා ඔබට තුරුළු වී නිදි බරව උන්නා..
    සමන්තී


    ඔබේ තොල් පෙති වැදී
    මගෙ නළලේ කොනක
    කේශ නාළිකාවක් පිපුරුනා...
    මං උඹව ඉම්බා ...
    සමන්තී..


    ඔන්න උඹ නෝටි කතා කියල බෑන් වෙන්නයි යන්නෙ....:P
    පවු සමන්ති...
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මුළු ලොවම නැති වුණත් එකම හදවතක්
    ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන්

    ඔබේ සෙවනෙහි රැදී ඉන්නට
    වරම් නැති වූ ලෝකයෙන්
    වෙන්ව සිටිනා හුදකලාවේ
    එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්

    ලොවේ දිනයක තනිවුණෝතින්
    ඔබේ හද සෝතාපයෙන්
    සොයා එන්නට සිටින කැප වී
    එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්

    :rofl::shocked::rolleyes::)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ටික්කි ටිකිරි ටිකිරි ලියා....
    කලෙත් අරන් ළිඳට ගියා...
    :P
    අනේ...................................:P

    දොල ලග ගුරු පාර දිගේ ඒවී
    සිනහ පපා ටිකිරි නගා
    :rofl:
     
    අනේ...................................:P

    දොල ලග ගුරු පාර දිගේ ඒවී
    සිනහ පපා ටිකිරි නගා
    :rofl:

    Re-Mix
    දොල ලග ගුරු පාර දිගේ ඒවී
    සිනහ පපා අමා නගා...:baffled::oo:

    :baffled::oo::eek:

    දොල පාර ඈත අයිනේ....
    ** රෑක ඈ සිනා සේ...

    ( ** - මතක නෑ.. )
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Re-Mix
    දොල ලග ගුරු පාර දිගේ ඒවී
    සිනහ පපා අමා නගා...:baffled::oo:

    :baffled::oo::eek:

    දොල පාර ඈත අයිනේ....
    ** රෑක ඈ සිනා සේ...

    ( ** - මතක නෑ.. )
    :shocked: ඔයාට කියන්න මෙයා දැන් ඒ දොලත් නෑ..... දොල ලග ගුරු පාරත් නෑ
    ඉතිං අමා නගා කොහෙද ඔහෙ?
    :rofl:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ
    අතීතයක් පමණි
    අතීතයේ තතු මේ ලොව දන්නේ
    ඔබත් මමත් පමණී

    ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ
    අතීතයක් පමණි
    එවන් අතීතය හිමිකර දෙන්නේ
    කදුළු බිදක් පමණි
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    Tharuwak lesin thaniwee handa raye
    Dariyak hindi thaniwee demanthale
    Nosalee randee kandulak age nethe
    Handaga kiyay natabun atheethaye.

    Meka Sunil Edirisinghe sir ge "Santhapa mawathe" sinduwe kotask
    hithata awe ai kiyala nam kiyanna be
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඒක සිහිනයක්
    මම කීවා නුඹට
    නුඹ කීවා මට
    අපි ඔහේ ගිය //
    අන්නතයට

    ආදර වැස්සක් තුඩගින් අරන්
    මිහිලිය අහසට
    සිහිනයෙන් //
    ඒක සිහිනයක් //
    සිහිනයක් //
     
    Status
    Not open for further replies.