දැනෙනවනම් හිත හඩන තරම්................
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ...............
![]()
ජීවිතය විදගන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්
ප්‍රේමයට ප්‍රේමය දෙන්න
මිල නොවන ජීවිතය පුබුදන්න.....
රෝස මලේ නටුවෙ කටූ
වන බඹරෝ ඔහොම හිටූ
ආයෙත් ඒවිද ඒ සමනළයා
මල්වල පැණි බොන්ටා
රෝස මලේ නටුවෙ කටූ
වන බඹරෝ ඔහොම හිටූ
ආයෙත් ඒවිද ඒ සමනළයා
මල්වල පැණි බොන්ටා


හිනැහෙන්න මට ඉගැන්වූ
සැනසෙන්නට මඟ පෙන්වූ
කටු කොහොලින් පිරි මෙලොවේ
හිනැහෙන්න මට ඉගැන්වූ
සිතුවිලි ගිරව් මිදීලා යා නොදී වියරු වීලා //
සවනේ කැදලි හැදුවේ
හිනැහෙන්න මට ඉගැන්වූ
හද පියුම මගෙ නෙලාලා ඔබෙ දෙපා ළඟ පුදාලා //
හිස් දෑතින් අද වෙන්වී
හිනැහෙන්න මට ඉගැන්වූ
පිදු පියුම පර නොවේවා මතු මතුද පුබුදු වේවා //
මා එපමණයි පතන්නේ
හිනැහෙන්න මට ඉගැන්වූ
සැනසෙන්නට මඟ පෙන්වූ
කටු කොහොලින් පිරි මෙලොවේ
හිනැහෙන්න මට ඉගැන්වූ
ජේ.ඒ.මිල්ටන් පෙරේරා
This is a beautiful old gem by Milton Perera. Pl. enjoy.
http://www.infolanka.com/miyuru_gee/2aa/aa175.ram




උඩපල ගත්තත් වට්ටක්කා
බිමපල ගත්තත් වට්ටක්කා
උඩපල ගත්තත් බිමපල ගත්තත් මොන මගුලෙන් ගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක්ක![]()









හ්ම්ම් ........ඒවි නේකටු ඇනුනෙ නැත්නම් ආයිත් එයි චුවර් ඇන් චොට්
ලොල්උඩපල ගත්තත් වට්ටක්කා
බිමපල ගත්තත් වට්ටක්කා
උඩපල ගත්තත් බිමපල ගත්තත් මොන මගුලෙන් ගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක්ක![]()
රෝස මලේ නටුවෙ කටූ
වන බඹරෝ ඔහොම හිටූ
ආයෙත් ඒවිද ඒ සමනළයා
මල්වල පැණි බොන්ටා



Katha Kalath Api Rae Wenakan Kisi Wedak Nae
Atha Haeriyath Oba Mage Athin Mata Denune Nae
Aei Kale Mulu Hadinma Oba Mata Adare
Naethido Oba Ma Gaena Danne
Man Nae Kale Kisi Dinakadi Oba Hata Adare
Naethido Oba Hata Eya Waetahune....


ඇත්තද ?Meka Raban Padayakne Ban![]()


දැන් කලෙ පෙත්තප්පුල කන්නෙ Noodles බංUdin Udin Wara Pethappu
Bimin Bibin wara Pethappu
Udun udin wara Bimin bimin wara
keju kanna wara pethappu![]()


වත්තට යන්නම්
මලක් කඩන්නම්
අම්මට දෙන්නම්
දීල වදින්නම්
පොත් ටික ගන්නම්
පාසල් යන්නම්
අකුරු ලියන්නම්
ජයක් ලබන්නම්...![]()





My national anthem
This song is soo close in my life
Thnx a lot for sharing akke![]()

ekai kalin tiyama danme 