ඉහි ඉහි ..... ඕක මගේ නෙමෙයි අපේ X men අයියගෙ නිර්මාණයක්ඉතාම නිර්මාණශීලී අදහසක්. තව තවත් සම්භාව්‍ය ගී පද ලිවීමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා. !
1k newei 3k ma thiyalane.![]()


ඉහි ඉහි ..... ඕක මගේ නෙමෙයි අපේ X men අයියගෙ නිර්මාණයක්ඉතාම නිර්මාණශීලී අදහසක්. තව තවත් සම්භාව්‍ය ගී පද ලිවීමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා. !
1k newei 3k ma thiyalane.![]()



මල් මල් විෙල් රොන් සොයා ඈයි ගිෙය්..
ඈයි ෙමි තරමි ෙවිදනා ආදෙර්.............![]()



මල් හී ගෙන එයි මල් සරාමල් සරසාගෙන මල් හිනැහෙන කොට
ඒ මල දුටුවෙ මමයි ....

මල් මල් විෙල් රොන් සොයා ඈයි ගිෙය්..
ඈයි ෙමි තරමි ෙවිදනා ආදෙර්.............![]()



I miss you
kadulak metharam unusum bawa nam dana sitiye naha mita kalin....
dasa themannata numbaba ridawannata sithuwe naha manthun sithakin....



ඔබටයි මේ ආරධනා ඔබටයි මේ ආයාචනා
හිරු සඳු ඇති තුරා සසර සරනා තුරා
ඉන්නට බැහැ තරහා වෙලා......![]()

kageda bro meh song eka?
up karala denna puluwanda meka pls?
ahala balanam man....
ඔබටයි මේ ආරධනා ඔබටයි මේ ආයාචනා
හිරු සඳු ඇති තුරා සසර සරනා තුරා
ඉන්නට බැහැ තරහා වෙලා......![]()



තරු පිපුණු ඝන අහස මම නම් ඒ අහසෙ පුරා සද වෙන්න සුදු රුවනි
වැසි නොවට මරු කතර මම නම් ඒ පොළවෙ දිය බිදුව වෙන්න සුදු රුවනි
හද පෙලන චන්ඩ රළ මම නම් ඒ නදියෙ නිසල දිය වෙන්න සුදු රුවනි
ප්‍රේමයෙන් අහිමි හද මගෙ නම් ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි
Jagath Wickramasinghe




