පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඉතාම නිර්මාණශීලී අදහසක්. තව තවත් සම්භාව්‍ය ගී පද ලිවීමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා. !
ඉහි ඉහි ..... ඕක මගේ නෙමෙයි අපේ X men අයියගෙ නිර්මාණයක්
:rolleyes::rolleyes:
1k newei 3k ma thiyalane. :P
:P
:lol::lol::lol:
11.gif
:D
 
  • Like
Reactions: cmanimations

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
This is for my Best Friend :( I miss you

Dura atha rataka thaniwi.......
Sihiwena hama mohatak gane.......
enna hitai piyamba obe lagatama mage yahaluwe...

Snehayak danuna mata oba gana.......
Duraswa inna tika kale.....
Niwaduwak lada wigasama ennako...
Asai oba ha dodamalu wennata perase..

Durakatahanen oba amatana witadi..
Hitata danune apamana satutak......
Iwasillak na oba daka gannata....
Diwiya purawata laga innata ...

PS:I Edited some parts :P
 
Last edited:
  • Like
Reactions: cmanimations
kadulak metharam unusum bawa nam dana sitiye naha mita kalin....
dasa themannata numbaba ridawannata sithuwe naha man
thun sithakin....:(

කඳුලු බිඳක් මා වෙනුවෙන් ....
නොසැලෙන්නයි ඔබේ ඇසින් ...
ඈදරයේ අනුකම්පා .. ඇයදින්නට එපා මගෙන්..
:no::no::sorry:
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ගොඩක් දුකෙන් මම....:(:(:(
    මුලු ලොවම නැතිවුනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්.......:love:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඔබටයි මේ ආරධනා ඔබටයි මේ ආයාචනා
    හිරු සඳු ඇති තුරා සසර සරනා තුරා
    ඉන්නට බැහැ තරහා වෙලා......:no:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කෙළි පොඩ්ඩී බාලේදි මාත් එක්කයි හැදුනේ
    ළන්දෙදි කන්දෙදි හැංගි මුත්තම් කෙළියේ
    ළඟදි ඉදන් ඒකි නෑ නෑ නොවැ දැක්කේ
    කෙළි පොඩ්ඩි ගෙට වීලා වාගෙයි නැන්දේ
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මා සිතට ලංවෙලා කී කථා
    ඒ කීව පෙම් කථා ගොළු වෙලා
    සිහිනේ..... සේ රැයේ....
    මතකේ නෑ ඔබේ.....
    කෝ පැතු ඒ ආදරේ...

    නෙතඟේ කඳුලැල් දිලිසෙනවා
    ඔබගේ දෝකොපුල් රතුවෙනවා
    මා ගැන ඔබෙ සිත ලතවෙනවා....

    සුසුමන් කිසිදා නොහෙලන්නම්
    සැනෙකින් ඔබගෙන් සමුගන්නම්
    තනිවී මෙලෙසින් සැන සෙන්නම්.... :(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිතුරේ කියන්
    මා දෙස බලන්
    ඔබ මා නෙත් හමුවිය හැකිදෝ
    එදා පටන් අද වන තුරා
    ඔබ හද රිදවන්නට මා
    කිමක් කළදෝ
    මිතුරේ පවසන්
    දිවියේ එන හැඟුමන්
    කිසිවක් කරමින් මග හරවන්නේ
    ඔබගෙන් සගවා
    සිටිනා සෑමදා
    පරලොවකට සම වූවා මේ ජීවිතේ
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ඔබටයි මේ ආරධනා ඔබටයි මේ ආයාචනා
    හිරු සඳු ඇති තුරා සසර සරනා තුරා
    ඉන්නට බැහැ තරහා වෙලා......:no:


    කවදාද ආයෙ එන්නේ හමුවන්න මා ඉතින්
    දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්

    ෂර්ලි වෛජයන්ත

    :(:(:(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දෙනෙත් අගින් කඳුළැළි පීදේ
    සිතට මගේ තව දුක දී...
    ආදරේ මටමයි කියා කීවා
    කීවා මතකයි දිවුරා එදා
    මා හැරදමා ඔබ ගියා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තරු පිපුණු ඝන අහස මම නම් ඒ අහසෙ පුරා සද වෙන්න සුදු රුවනි
    වැසි නොවට මරු කතර මම නම් ඒ පොළවෙ දිය බිදුව වෙන්න සුදු රුවනි
    හද පෙලන චන්ඩ රළ මම නම් ඒ නදියෙ නිසල දිය වෙන්න සුදු රුවනි
    ප්‍රේමයෙන් අහිමි හද මගෙ නම් ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි


    Jagath Wickramasinghe
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    සුභ පැතුම්

    තරු පිපුණු ඝන අහස මම නම් ඒ අහසෙ පුරා සද වෙන්න සුදු රුවනි
    වැසි නොවට මරු කතර මම නම් ඒ පොළවෙ දිය බිදුව වෙන්න සුදු රුවනි
    හද පෙලන චන්ඩ රළ මම නම් ඒ නදියෙ නිසල දිය වෙන්න සුදු රුවනි
    ප්‍රේමයෙන් අහිමි හද මගෙ නම් ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි


    Jagath Wickramasinghe

    8000 posts
    :):):):):)

    මගේ මිත්ර අමිලගේ පද පේලි ත්රෙඩ් එකේ
    පෝස්ට්ස් 8000ට උණුසුම් සුභ පැතුම්.
    මෙහි පද පේලි ලියූ සැමටත් එසේ ම සුභ පතනවා.
    ‍මට අද වගේ මතකයි අමිල මේක පටන් ගත්ත දවස.
    ඒ වගේ ම සමහරු මේක කොපි කරල දැන් වෙන සයිට් වලත් දාල
    මොනව උනත් අමිල එළකිරි එකට ආඩම්බරයක්
    සුභ පැතුම් මිත්රයා

    1190039274_congrats11.gif



     
    Status
    Not open for further replies.