පද පේලි .....

Status
Not open for further replies.

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
කඳු පාමුල සිට......දැහැනට සම වැද....
මා ගයනා ගී ඔබට ඇසෙනවද....
කඳු මුදුනේ සිට....දිවැස් හෙලනු බැරි...
ආලවඩන සඳ...කිඳුරු ලියේ...

heenayaki mata aadareyy..
hangenawaaa mata jeewitheyy..
heenayata langa jeewitheyyy..
hangenawaaa obey aadreyy............
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    heenayaki mata aadareyy..
    hangenawaaa mata jeewitheyy..
    heenayata langa jeewitheyyy..
    hangenawaaa obey aadreyy............

    ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නේ නෑ...
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ...
    ජීවිතයේ හැමදාමත් සැප රැඳේන්නේ නෑ...
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ...

    තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදේයි...
    ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැලලෙයි..
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ...
    සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ...
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos

    ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නේ නෑ...
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ...
    ජීවිතයේ හැමදාමත් සැප රැඳේන්නේ නෑ...
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ...

    තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදේයි...
    ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැලලෙයි..
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ...
    සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ...

    obata thiyena adare kiyaganna baa ..
    obata tharam mea wage katawathma naa..
    sasara sarana thuru lowey mehema inna baa..
    obata dunnu jeewithey.. nawatha ganna baa..

    kalpa ganan perum pura soya aawey maa..
    watena watena hama kandulama uruma mata nisaaa
    windimi mama sadhaa..

    hiina athath hiinesarey kiyagaththey maaa...
    ridena ridena hama mohothama matama huru nisaa
    hindimi nethu wasaaa..

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :) na mukuth na

    දෙතොල නොකී දේ....දෙනෙතේ ලියවෙනවා....
    වසන් කරන හිත මූණේ ලියවෙන්වා....
    නංගිගේ පාමුල....ඉරහඳ තියලා...ආදර හිත ලඟ
    කවුරුද මුවාවුනේ...
    ;);););)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    obata thiyena adare kiyaganna baa ..
    obata tharam mea wage katawathma naa..
    sasara sarana thuru lowey mehema inna baa..
    obata dunnu jeewithey.. nawatha ganna baa..

    kalpa ganan perum pura soya aawey maa..
    watena watena hama kandulama uruma mata nisaaa
    windimi mama sadhaa..

    hiina athath hiinesarey kiyagaththey maaa...
    ridena ridena hama mohothama matama huru nisaa
    hindimi nethu wasaaa..
    ma obath ekka suhadha kathaawak
    oba ohuth ekka preyma kathaawak..:no::no::no::(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර


    obata thiyena adare kiyaganna baa ..
    obata tharam mea wage katawathma naa..
    sasara sarana thuru lowey mehema inna baa..
    obata dunnu jeewithey.. nawatha ganna baa..

    kalpa ganan perum pura soya aawey maa..
    watena watena hama kandulama uruma mata nisaaa
    windimi mama sadhaa..

    hiina athath hiinesarey kiyagaththey maaa...
    ridena ridena hama mohothama matama huru nisaa
    hindimi nethu wasaaa..



    ඔය සුසුම් පවන් වැදී...
    නෙතු පියන් සැලේ රිදෙයි...
    ඔබ ගොලුයි....සිතත් නිදි....
    ඔබව තාම මටද හිමි.....
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos

    දෙතොල නොකී දේ....දෙනෙතේ ලියවෙනවා....
    වසන් කරන හිත මූණේ ලියවෙන්වා....
    නංගිගේ පාමුල....ඉරහඳ තියලා...ආදර හිත ලඟ
    කවුරුද මුවාවුනේ...
    ;);););)

    Patana hama de hama wita nolambei...
    pathuma ohu nisaai duka metaram...

    perabawayaka ohu magema wennati...
    enizai hitha lengathu metaram...
    e bawayema mama ohu ridawannathi...
    ahimiwa yannata ohu melasin...

    ekama malakatai pem keruwe sitha...
    nolabunamuth e mala suwadai.....
    e mal suwadama hithin daragena....
    hamadatama mama tani wennam...
    3.gif



    picture.php
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Patana hama de hama wita nolambei...
    pathuma ohu nisaai duka metaram...

    perabawayaka ohu magema wennati...
    enizai hitha lengathu metaram...
    e bawayema mama ohu ridawannathi...
    ahimiwa yannata ohu melasin...

    ekama malakatai pem keruwe sitha...
    nolabunamuth e mala suwadai.....
    e mal suwadama hithin daragena....
    hamadatama mama tani wennam...
    3.gif



    picture.php

    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්....
    හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්....
    විමසා නැතිද කිසිදා ඔබත්..
    කඳුලින් තුරන් වූ ප්‍රේමයක්..

     

    kumarasiri

    Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    නදී ගංගා තරනයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රකීලයක් සේ
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලොකයේ..........
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හින්දි වදන් මියුරු හඬින් කියන සිතාරා
    සින්දු නදී ඉවුර දිගේ එන්න සිතාරා

    දෙනෙත් පුරා...පිරි කඳුලැල් පිටාරයට හසු නොවන්න....
    වියලුන සිත් සනසවන්න..... නදී තරංගා....

    දෙසවන රැඳි රිදී හඬට....සිතේ ගින්න එපා දෙන්න...
    ඈත ඉඳන් සිනාසෙන්න නදී තරංගා....

    නිසල දෙනෙත් සසල වන්න....දෙතොල් සිනාවට නගන්න....
    මගේ හිතට දිරිය දෙන්න....නදී තරංගා....
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ma obath ekka suhadha kathaawak
    oba ohuth ekka preyma kathaawak..:no::no::no::(


    ඔය සුසුම් පවන් වැදී...
    නෙතු පියන් සැලේ රිදෙයි...
    ඔබ ගොලුයි....සිතත් නිදි....
    ඔබව තාම මටද හිමි.....


    wahi diya maha bima themuwata bima themanne wahi witharada..?
    rea ahasey tharu thibunata tharu thiyenne rea witharada....?
    wihagun pem gii gayuwata gii kiyanne un witharada......?
    mata nuba witharak unata nubata inne mama witharada....?

    usa aththaka malak wune gaw ganak durin inna....
    awasane urume wune eka iththaka malak wenna....


    rosa pathaka kawi liwwe suwanda didi thiyaganna
    mea widihata gii gayuwe inna thanaka dii ahenna
    mea widihata gii gayuweeee..inna thanaka dii ahenna..
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කදුළු හුරතල් වැඩිද මංදා
    පුංචි දේටත් ඇඩෙන හිංදා
    ..................මතක නෑ
    :බැෆල්ඩ්:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,243
    86,441
    113
    ආශ්චර්යමත් රටක





    wahi diya maha bima themuwata bima themanne wahi witharada..?
    rea ahasey tharu thibunata tharu thiyenne rea witharada....?
    wihagun pem gii gayuwata gii kiyanne un witharada......?
    mata nuba witharak unata nubata inne mama witharada....?

    usa aththaka malak wune gaw ganak durin inna....
    awasane urume wune eka iththaka malak wenna....


    rosa pathaka kawi liwwe suwanda didi thiyaganna
    mea widihata gii gayuwe inna thanaka dii ahenna
    mea widihata gii gayuweeee..inna thanaka dii ahenna..


    mama danna hadapu sindu tika mai meyath dala thiyenne. :oo::oo:
     
    Status
    Not open for further replies.