පද පේලි .....

Status
Not open for further replies.

Zaku

Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    ඔබෙ සිත මා සිත වෙන් කළ
    සිතුවිළි ස
    ංගිළි පාලම.....
    ඒ මේ අත වැනෙනා චකිතය සිත දනනා..
    .:rofl::rofl::rofl:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    අද හෙට ඔබ මා
    අතහැර යනබව
    දැනගන්නට ලැබුනා
    රහසින් මට අසුනා. .
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    සුසානයක නොදැවි
    සිතෙ තවම තනිවි
    තියෙ එදා ඔබ
    පිදු දයාබර
    සෙනෙහෙ සුවද නොමැකි. .
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    ඔබ පෙම් කරනා ඔබෙ කුමාරි
    ඔබට ආදරෛයි කියනා විලසින්
    පෙර දවසක මා පෙම් කරනා සද
    මටද ආදරයි කියා තිබෙ . .
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    කඳුළු හුරතල් වැඩිද මන්දා..
    පුංචි දේ ටත් ඇඬෙන.. හින්දා....
    හීන කවදත් මැකෙන් හින්දා..
    හදී ගැඹුරුම තැනෙක රන්දා...
    කඳුළු දුක රහසේ ම වින්දා....

    :(
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කදුළු හුරතල් වැඩිද මංදා
    පුංචි දේටත් ඇඩෙන හිංදා
    ..................මතක නෑ
    :බැෆල්ඩ්:
    :baffled:
    කඳුළු හුරතල් වැඩිද මංදා
    පුංචි දේටත් ඇඬෙන හින්දා
    හීන කවදත් මැකෙන හින්දා
    හදේ ගැඹුරුම තැනක හංඟා
    කඳුළු දුක රහසේම වින්දා
    :eek::)
    කඳුළු හුරතල් වැඩිද මන්දා..
    පුංචි දේ ටත් ඇඬෙන.. හින්දා....
    හීන කවදත් මැකෙන් හින්දා..
    හදී ගැඹුරුම තැනෙක රන්දා...
    කඳුළු දුක රහසේ ම වින්දා....

    :(
    :shocked:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පවන් රොදක් සේ මිදී යන්න ඇත්නම්
    සුපුල් මලක් සේ රැගෙන යන්න ඇත්නම්
    මේ බැඳි සිඳ බිඳ දා
    සැනසිලි සුවඳින් ඔබව දොවා
    ලොවෙන් වසන්වන්නට ඇත්නම්
    ඔබට තුරුලුවන්නට ඇත්නම්...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සෝක සැනසුම් වේදනාවන්
    ආදරේ පුරවා ගෙනා
    ඈගේ නිලුපුල් දෑසේ කඳූලැල්
    ජීවිතේ මතු වාසනා
    ජීවිතේ මතු වාසනා

    වීණාවේ තත් මැද ගී ගයන්නේ
    පෑ සෙනේ හද මිහිර මවා
    රන්කේලි බඳිමින් මග සරසන්නේ
    ජීවන ගමනේ පිහිට පතා

    සෝක සැනසුම් වේදනාවන්
    ආදරේ පුරවා ගෙනා
    ඈගේ නිලුපුල් දෑසේ කඳූලැල්
    ජීවිතේ මතු වාසනා
    ජීවිතේ මතු වාසනා

    මා සිහිනවිමානේ පැතුම් තටාකේ
    ආදර කුසුමන් පිපී තියේ
    සැනසීම හෝ වැනසීම ඔබගේ
    ඔය නිල් දෑසේ රැඳී තියේ

    සෝක සැනසුම් වේදනාවන්
    ආදරේ පුරවා ගෙනා
    ඈගේ නිලුපුල් දෑසේ කඳූලැල්
    ජීවිතේ මතු වාසනා
    ජීවිතේ මතු වාසනා......

    ╗ වික්ටර් රත්නායක ╔
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සද එක් දිනක්
    තරු හා බිදී
    විමසා බලා අදුරේ රැදී
    තරුවැල් ඉතින් තනිවී සිටින්
    සිටියා බලා සද එයි කියා........
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සුදුපාට ගව්මේ ඉන ගාව රව්මෙ
    පොත් පේලි අතරේ නංගියෙ...
    පාඩම් පොතක් වී මට ඉන්න ආසඉ
    මන් ආදරෛ නංගියේ...

    මේ ගීතය ගයන්නේ කව්ද, ගී රචකයා කව්ද ? කව්රු වුනත් කරලා තියෙන්නේ විලි ලැජ්ජා නැති වැඩක්.
    ජෝතිපාලයන්ගේ ඉතා පැරණි ගීතයක පදවැල් සොරකම් කිරීමක්.

    සන්සන්දනය කර බලන්න.

    ලස්සන ඇස් දිස්නෙ දෙමින් පංති කොනේ
    රත්තරනින් මලක් පිපීලා
    ගුත්තිලයේ සුරංගනා උවම් සදිසි බාලිකාව
    පුංචි ළමැද ලංව ඉන්න
    පොත් මිටියේ පොතක් වෙන්න
    මටත් නැද්ද වාසනාව
    වතේ සිනා උකුළු මුකුළු උදෑසනක් වගේලූ
    සුදු ගව්මේ ඔපනැල්ලේ මල් උයනක් පිපේලූ


    අපිටත් අහන්න ඔය සුදු ගවුමේ ගීතය දෙනවද කරුණාකරලා

    :growl::growl::growl::shocked::shocked::shocked:
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සෝක සැනසුම් වේදනාවන්
    ආදරේ පුරවා ගෙනා
    ඈගේ නිලුපුල් දෑසේ කඳූලැල්
    ජීවිතේ මතු වාසනා
    ජීවිතේ මතු වාසනා

    වීණාවේ තත් මැද ගී ගයන්නේ
    පෑ සෙනේ හද මිහිර මවා
    රන්කේලි බඳිමින් මග සරසන්නේ
    ජීවන ගමනේ පිහිට පතා

    සෝක සැනසුම් වේදනාවන්
    ආදරේ පුරවා ගෙනා
    ඈගේ නිලුපුල් දෑසේ කඳූලැල්
    ජීවිතේ මතු වාසනා
    ජීවිතේ මතු වාසනා

    මා සිහිනවිමානේ පැතුම් තටාකේ
    ආදර කුසුමන් පිපී තියේ
    සැනසීම හෝ වැනසීම ඔබගේ
    ඔය නිල් දෑසේ රැඳී තියේ

    සෝක සැනසුම් වේදනාවන්
    ආදරේ පුරවා ගෙනා
    ඈගේ නිලුපුල් දෑසේ කඳූලැල්
    ජීවිතේ මතු වාසනා
    ජීවිතේ මතු වාසනා......

    ╗ වික්ටර් රත්නායක ╔

    මේ සුමියුරු ගීත දෙකින් තමයි වික්ටර් රත්නායක නමැති අසහාය කලාකරුවා ගී ලොවට පිවිසුනේ. 70වේ දශකය ජයගත්තේ.

    පාවේ වලා ඈත කඳු බලා
    පෑ ආදරේ අමා මා හද මවා
    මා හද මවා
    කඳුලැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවා
    ජීවිතයේ මිහිරි සුවේ මහද නැගෙනවා
    ආලෝකෙ විහිදා සංකා නැසේ
    සුසුම් රැල් මැකේ
    නුවන් දිය සිඳේ
    පහන් පෙම දිනේ
    පාවේ වලා ...
    හාදව පෙම් බැන්ද රුවින් පාළුව මැකුනා
    ආදර ලොව අන්ධ නොවේ දෙහදක නැගෙනා
    දෑසේ මැවේ ආදරේ මල් හිනා
    තුටින් පිරි ලොවේ
    සහන් එළි නැඟේ
    පහන් පෙම දිනේ
    පාවේ වලා ඈත කඳු බලා
    පෑ ආදරේ අමා මා හද මවා
    මා හද මවා


    වික්ටර් රත්නායක

    :cool::cool::cool:
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මේ ගීතය ගයන්නේ කව්ද, ගී රචකයා කව්ද ? කව්රු වුනත් කරලා තියෙන්නේ විලි ලැජ්ජා නැති වැඩක්.
    ජෝතිපාලයන්ගේ ඉතා පැරණි ගීතයක පදවැල් සොරකම් කිරීමක්.

    සන්සන්දනය කර බලන්න.

    ලස්සන ඇස් දිස්නෙ දෙමින් පංති කොනේ
    රත්තරනින් මලක් පිපීලා
    ගුත්තිලයේ සුරංගනා උවම් සදිසි බාලිකාව
    පුංචි ළමැද ලංව ඉන්න
    පොත් මිටියේ පොතක් වෙන්න
    මටත් නැද්ද වාසනාව
    වතේ සිනා උකුළු මුකුළු උදෑසනක් වගේලූ
    සුදු ගව්මේ ඔපනැල්ලේ මල් උයනක් පිපේලූ


    අපිටත් අහන්න ඔය සුදු ගවුමේ ගීතය දෙනවද කරුණාකරලා

    :growl::growl::growl::shocked::shocked::shocked:

    ඔය ගීත දෙක වෙනස් නේ, ජෝතිගේ සිංදුවේ තියෙන්නේ ළමැද ළඟ පොතක් වෙලා ඉන්න ආසයි කියලා, අනික් ගීය ගයන්නේ රොෂාන් ප්‍රනාන්දු ඒ ගීයේ තියෙන්නේ ඉන ගාව පොතක් වෙලා ඉන්න ආසයි කියලා, පැහැදිලිවම පේනවා දෙන්නා කියන්නේ තැන් දෙකක් ගැන කියලා,





    ඔන්න සිංදුව:P
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ඔය ගීත දෙක වෙනස් නේ, ජෝතිගේ සිංදුවේ තියෙන්නේ ළමැද ළඟ පොතක් වෙලා ඉන්න ආසයි කියලා, අනික් ගීය ගයන්නේ රොෂාන් ප්‍රනාන්දු ඒ ගීයේ තියෙන්නේ ඉන ගාව පොතක් වෙලා ඉන්න ආසයි කියලා, පැහැදිලිවම පේනවා දෙන්නා කියන්නේ තැන් දෙකක් ගැන කියලා,





    ඔන්න සිංදුව:P

    ඔව් ඔව් වචන එහාට මෙහාට කරලා හරඹ කරන එක සුළු දෙයක්නෙ යාළුවා. නමුත් අදහස සොරකම් කරලනෙ.
    ගීතය දුන්නට ස්තුතියි.
     
    Status
    Not open for further replies.