ඔබෙ සිත මා සිත වෙන් කළ
සිතුවිළි සංගිළි පාලම.....
ඒ මේ අත වැනෙනා චකිතය සිත දනනා...
සකෝඅසංගසුසානයක නොදැවි
සිතෙ තවම තනිවි
තියෙ එදා ඔබ
පිදු දයාබර
සෙනෙහෙ සුවද නොමැකි. .

කදුළු හුරතල් වැඩිද මංදා
පුංචි දේටත් ඇඩෙන හිංදා
..................මතක නෑ :බැෆල්ඩ්:

කඳුළු හුරතල් වැඩිද මංදා
පුංචි දේටත් ඇඬෙන හින්දා
හීන කවදත් මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනක හංඟා
කඳුළු දුක රහසේම වින්දා


කඳුළු හුරතල් වැඩිද මන්දා..
පුංචි දේ ටත් ඇඬෙන.. හින්දා....
හීන කවදත් මැකෙන් හින්දා..
හදී ගැඹුරුම තැනෙක රන්දා...
කඳුළු දුක රහසේ ම වින්දා....
![]()

සුදුපාට ගව්මේ ඉන ගාව රව්මෙ
පොත් පේලි අතරේ නංගියෙ...
පාඩම් පොතක් වී මට ඉන්න ආසඉ
මන් ආදරෛ නංගියේ...






සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගේ නිලුපුල් දෑසේ කඳූලැල්
ජීවිතේ මතු වාසනා
ජීවිතේ මතු වාසනා
වීණාවේ තත් මැද ගී ගයන්නේ
පෑ සෙනේ හද මිහිර මවා
රන්කේලි බඳිමින් මග සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා
සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගේ නිලුපුල් දෑසේ කඳූලැල්
ජීවිතේ මතු වාසනා
ජීවිතේ මතු වාසනා
මා සිහිනවිමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ
සැනසීම හෝ වැනසීම ඔබගේ
ඔය නිල් දෑසේ රැඳී තියේ
සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගේ නිලුපුල් දෑසේ කඳූලැල්
ජීවිතේ මතු වාසනා
ජීවිතේ මතු වාසනා......
╗ වික්ටර් රත්නායක ╔



මේ ගීතය ගයන්නේ කව්ද, ගී රචකයා කව්ද ? කව්රු වුනත් කරලා තියෙන්නේ විලි ලැජ්ජා නැති වැඩක්.
ජෝතිපාලයන්ගේ ඉතා පැරණි ගීතයක පදවැල් සොරකම් කිරීමක්.
සන්සන්දනය කර බලන්න.
ලස්සන ඇස් දිස්නෙ දෙමින් පංති කොනේ
රත්තරනින් මලක් පිපීලා
ගුත්තිලයේ සුරංගනා උවම් සදිසි බාලිකාව
පුංචි ළමැද ලංව ඉන්න
පොත් මිටියේ පොතක් වෙන්න මටත් නැද්ද වාසනාව
වතේ සිනා උකුළු මුකුළු උදෑසනක් වගේලූ
සුදු ගව්මේ ඔපනැල්ලේ මල් උයනක් පිපේලූ
අපිටත් අහන්න ඔය සුදු ගවුමේ ගීතය දෙනවද කරුණාකරලා
![]()

ඔය ගීත දෙක වෙනස් නේ, ජෝතිගේ සිංදුවේ තියෙන්නේ ළමැද ළඟ පොතක් වෙලා ඉන්න ආසයි කියලා, අනික් ගීය ගයන්නේ රොෂාන් ප්රනාන්දු ඒ ගීයේ තියෙන්නේ ඉන ගාව පොතක් වෙලා ඉන්න ආසයි කියලා, පැහැදිලිවම පේනවා දෙන්නා කියන්නේ තැන් දෙකක් ගැන කියලා,
ඔන්න සිංදුව![]()