පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    මුලු ලොව මගෙන් අසාවි
    ඔබ ගැන කුමක් කියම්දො
    මගෙ සිත මගෙන් අසාවි
    ඔබ ගැන කුමක් කියම්දො. . .
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    I’m giving up the ghost of love
    In the shadows cast on devotion

    She is the one that I adore
    Queen of my silent suffocation

    Break this bittersweet spell on me
    Lost in the arms of destiny

    I won’t give up
    I’m possessed by her

    I'm bearing her cross
    She's turned into my curse

    Break this bittersweet spell on me
    Lost in the arms of destiny


     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    im just a regular evreyday normal mother f#*ker
    i told you in the first song ill tell you in anotha!!
    im just a regular everyday normal mother f*$ker
    i dont have a girlfriend my hands my only lover!! . . .
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඇහෙනව නම් හිත හඬන තරම්
    කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
    ඇහෙනව නම් හිත හඬන තරම්
    කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ

    පතන පැතුම් සුලඟට මුසුවේ
    මියුරු වදන් කඳුලේ ගොලුවේ
     
    • Like
    Reactions: cmanimations

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    පෙරුම් පුරා මම පැතුවට සසරෙ
    වෙනත් කෙනෙකු නුබ අසලට පැමිනෙ
    හැඟම් බරව මම සිටියෙමි මිතුරෙ
    තවත් කෙනෙකු මා වෙනුවට පැමිනෙ. .
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තව දිනක් ගෙවුනා පෑල දිග අහසේ
    හුදකලා වී ඔහේ පාවෙන වළාවක් බඳු
    ජීවිතේ තව දිනක් ගෙවුනා
    ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ
    තව දිනක් ගෙවුනා
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මලක් වගේ ඔබ ලස්සනයි ලදේ
    දොලක් වගේ හැඩකාර වූ ලදේ
    සුළං වගේ සුවදායකයි ලදේ
    ගලක් වගේ සිත ගල් වෙලා ඔබේ.....

    ඔබ හින්දයි මා ජීවත් වුනේ
    පෙම හින්දයි මා හෙම්බත් වුනේ
    හිත කැඩිලා කැබලි වෙලා
    කසලගොඩේ කොන්වීලා

    එනතුරු මා මග බලමින් සිටිමි
    නිරතුරු මා දින ගණිමින් හිදිමි...
    හඩනු එපා තැවෙනු එපා
    රෑ‍ බෝවී එන්න එපා.....

    §මිල්ටන් මල්ලවආරච්චි§
     
    • Like
    Reactions: cmanimations

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    කොටුව කොටුව ඔටුව පිට ඔටුව 138, මම හිටිය
    අඩිය අඩිය අඩියතියන්නට බැ එක යුද්දෙට පොර පිටිය
    තැලිල තැලිල පොඩිවෙල තෙරපිල කැරකිල යන මෙ ride එක
    විදල විදල පිම්බල ගියත් ඉස්කොලෙට යනකොට 8.30 . . .
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    තව දිනක් ගෙවුනා පෑල දිග අහසේ
    හුදකලා වී ඔහේ පාවෙන වළාවක් බඳු
    ජීවිතේ තව දිනක් ගෙවුනා
    ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ
    තව දිනක් ගෙවුනා
    පෑල දිග අහසේ
    පාට දේදුණු සේ
    රැදී නොරැදී මගේ මතකේ
    ඉදී ඔබ රහසේ
    ලබැදි මියුලැසියේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වහි පොද වැටුනත් ඉස්සර වාහෙ
    මැයි මල් පිපුනත් රතට රතෙ
    අප දෙදෙනෙක් නැත අද මා පමනයි
    මැයි ගස් සෙවනෙ අද්‍රරු පෙතෙ.. ..


    ඈත ඉදන් හිනැහුණාට අටවක සද
    මල් නැතිවුණාට තනියක් නැහැ මේ ගහයට
    දුර කන්ද නගින පෙම්වතුනේ අත්වැල් බැද
    දුක හිතන්නෙපා ගහගැන මල් නොදුන්නාට.....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    හදෙ කොතැනක හොහිදි ඔබ නිදා නොනිදා ‍මෙන්
    බලා අවසර සොයා කල් දැන වෙලා අසරු හැනින්
    පෙලයි මා
    මුදා සුව දැහැනින්. . .:(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හීන විල මල් පිපී මුදා හළ සිරියාව
    හෙමි හෙමින් ඇවිත්
    හිත් මාළිගේ දොර ගාව
    හමන විට ඒ සුවඳ ආදරේ නුඹ පෑව
    දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    උණුහුම මදි වගෙ නම්
    උණු කඳුලක දැවටෙන්නම්
    හදවත ගැහෙන සරින් මා නැළවෙන්නම්
    මට නිදිමත වෙනකම්
    තුරුලේ හැංගෙන්නම්
    දෑඟිලි නළල පුරා සිතුවම් අදිමින්
    හිරිවැටුනු මගෙ දෙතොලෙ සීතල නැති කරලා
    හැංගිච්ච ඔය සුසුමෙ උණුහුම මට දීලා
    හද ගැස්ම අද ඔබෙ නම් හොදටම වැඩි වීලා
    කුළුදුල් හැඟුමේ රස ගී....

    මට නිදිමත වෙන්නෑ
    කිමදෝ මම දන්නෑ
    ඔබ ළඟ ඉන්නා විට ඇස් පිය වෙන්නෑ
    යන්නට දෙන්නට බෑ
    අද නම් තනිවෙනු බෑ
    තුරුලේ මියැදෙන්නට මට අවසර නම්
    හිරිවැටුනු මගෙ දෙතොලෙ සීතල නැති කරලා
    හැංගිච්ච ඔය සුසුමෙ උණුහුම මට දීලා
    හද ගැස්ම අද ඔබෙ නම් හොදටම වැඩි වීලා
    කුළුදුල් හැඟුමේ රස ගී....


    ටෙහාන් පෙරේරා
     
    • Like
    Reactions: cmanimations

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    You, do you remember me?
    Like I remember you?
    Do you spend your life
    Going back in your mind to that time?
    Because I, I walk the streets alone
    I hate being on my own
    And everyone can see that I really fell
    And I'm going through hell
    Thinking about you with somebody else

    Somebody wants you
    Somebody needs you
    Somebody dreams about you every single night
    Somebody can't breath without you, it's lonely
    Somebody hopes that one day you will see
    That Somebody's Me

    How, How could we go wrong
    It was so good and now it's gone
    And I pray at night that our paths soon will cross
    And what we had isn't lost
    Cause you're always right here in my thoughts

    Somebody wants you....

    You'll always be in my life
    Even if I'm not in your life
    Because you're in my memory
    You, when you remember me
    And before you set me free
    Oh listen please

    Somebody wants you....

    -Enrique Iglesias-
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    wjfkp3.jpg
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    mage hitha ridenne mokatada ? :rolleyes::rolleyes::rolleyes::oo::oo::frown:
    mama kiwwe mama dakapu asadaranaya. :yes::eek::eek:


    අපොයි හිත රිදුනෙ නැත්නම් නම් කමක් නැහැ.
    මමත් කිව්වෙ මම දැකපු පුංචි වංචාවක් ගැන.

    :):shocked:):shocked::):shocked:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නැ නැ
    ඕබ එපා යයි මට සිතුනත් එපා වෙන්නෙත් නැ
    යලි එවි යයි සිත කිවත් ඔබ යලි එන්නෙ නැ . . .
     
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නැ නැ
    ඕබ එපා යයි මට සිතුනත් එපා වෙන්නෙත් නැ
    යලි එවි යයි සිත කිවත් ඔබ යලි එන්නෙ නැ . . .

    නිහඬ දිවියේ නිහඬ සිතුවම් මතකයන් හා අවදියෙන් ...
    නිසල රැය වනතුරු පහන් ...
    දුක් පහ යන්නට ගී ගයම්...
    :sorry::baffled::baffled::(
     
    Status
    Not open for further replies.