පද පේලි .....

Status
Not open for further replies.

shenat

Well-known member
  • May 13, 2007
    58,248
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    සඳපාන වාගේ දිලෙන්නේ......
    ඔබමයි හදෙහි රැ‍‍‍දෙන්නේ......
    නිල්විල් ජලාශේ...හංසිය විලාසේ...
    මා හදවතේ සැරිසරන්නේ.....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,947
    12,282
    113
    Behind u :p
    දවසක් තියේවි වෙන් උන ඔබ මා
    නැවතත් මුනගැහෙනා
    කදුලක් තියේවි මා ලඟ එදිනේ
    ඔබේ නමින් ගලනා. .

    නටුවෙන් කඩලා මල විසිකල විලසේ
    වරදක් නැතත් ඔබ මට පිටුපැ දවසේ
    වල්මත් උනා මා අසරන පෙම් පියසේ
    මට තාම නොදැනේ මොනවා උනාදෝ
    අප දෙදෙනාට ප්‍රියේ. .

    දවසක් තියේවි . . .

    හිනැහෙනවා ඔබ මා හඩ්නා දවසේ
    නැලවෙනවා ඔබ ඔහු හා රස පහසේ
    දවසක් ලබාවි ඔබටත් මට වාගේ
    මට තාම නොදැනේ මොනවා උනාදෝ
    අප දෙදෙනාට ප්‍රියේ. .

    දවසක් තියේවි . . .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,248
    86,445
    113
    ආශ්චර්යමත් රටක

    සුපෙම් සුවදක් අරන්...
    ඇවිත් සුළගක් ලෙසින්..
    සදා රැදෙනු සිතේ..
    ඔබ යි මගෙ ජීවිතේ.. :love:

    හිනා අහුරක් අරන්...
    නැවුම් පැතුමක් ලෙසින්
    සදා රැ‍‍‍දෙනූ සිතේ
    ඔබ යි මගෙ ජීවිතේ... :love:

     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පැහැසර ඔබේ ආදරේ...
    මන්දාරම් අදුරේ වෙළි..
    සැගවී ගිය ඔබෙ සෙනෙහේ...
    හද රිද්දනවා රහසේ......
    මල් මල් විලේ රොන් සොයා ඇයිගියේ
    ඇයි මේ තරම් වේදනා ආදරේ
    සුසුමක් උනේ ඇයි අපගේ සෙනේ
    කදුළක් උනා ඔබ මගෙ ජීවිතේ ....


     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,947
    12,282
    113
    Behind u :p
    ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි
    යලි පුබුදන්න බැරි
    එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි
    මට ඉවසන්න හැකි. .

    ඔබ පියමන් කල සමනල මාවත
    මට යා ගන්න බැරි
    ඔබ පතනා ලොව ඔබ ලබනා දින
    මගෙ හිත සතුට දකී//

    ඉස්සර බැදි පෙම .. . .

    මගෙ අසරන ලොව අද මා පමනකි
    එය සඟවන්න බැරී
    එක්කල දෑගිලි වෙන්නොම වේවා
    පතනෙමි සුභාසිරි

    ඉස්සර බැදි පෙම .. . .
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පංච කල්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ
    නින්දෙ අඩනින්දෙ පැටලී වෙලී
    මන්ද නෙතු මතම නොනිදා රැඳී
    පංච කල්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ

    නීල අඹරෝරෙ පෑයූ සඳේ
    චන්ද්‍ර කාන්තියට ඔච්චම් කලේ
    නුඹගෙ පැහැයෙන්ද මුහුණෙ හැඩයෙන්ද
    ඉතිං පවසන්න කල්‍යාණියේ
    ඉතිං පවසන්න කල්‍යාණියේ

    පංච කල්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ
    නින්දෙ අඩනින්දෙ පැටලී වෙලී
    මන්ද නෙතු මතම නොනිදා රැඳී
    පංච කල්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ

    නීල දියදහරෙ පිබිදී සැලී
    පාට රන්වරුණ දිලිසේ යළී
    පුෂ්ප මකරන්ද සුවඳ නුඹගෙන්ද
    ඉතිං පවසන්න සුවදේහිනී
    ඉතිං පවසන්න සුවදේහිනී

    පංච කල්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ
    නින්දෙ අඩනින්දෙ පැටලී වෙලී
    මන්ද නෙතු මතම නොනිදා රැඳී
    පංච කල්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ.....

    ╗ ක්‍රිශාන්ත එරන්දක ╔
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,947
    12,282
    113
    Behind u :p
    පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
    නුඹ මෙතෙක් රැදි උන් මා මනසේ
    පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ . .
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    ඇරඹුමම කඳුලක් වෙලා...
    මා බලා ඉද්දී ඒ දිහා...
    ආ දුරක් දුර වැඩි නිසා...
    අවසානයට පෙර ඈ ගියා....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,947
    12,282
    113
    Behind u :p
    මට මෙන් ඔහුටද කදූල ඔබයි
    කදූල ඔබයි හසරැල්ල ඔබයි

    තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක් වෙයි
    ආදර ගගුලක් පෙරට ඇදෙයි
    කාටඩ ඔබ අත හිමිවන්නේ
    මා වාහෙම ඔහු විමසන්නේ

    මට මෙන් ඔහුටද කදූල ඔබයි . .

    කිසිවෙකු රිදවා හිනැහෙනු බැහැ මට
    එහෙයින් ඔබගෙන් බැහැර යමී
    ඔබටද ඔහුටද සුභ පතමී..
    ඔබටද ඔහුටද සුභ පතමී. . . . . .

    මට මෙන් ඔහුටද කදූල ඔබයි . .


     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබයි මමයි මැවූ සිහින
    ලොවම මැකී යයි
    දෙඅත රැගෙන එකම දි‍නෙක
    අප සමුගන්නයි...
    :(

    සුනිල පළිගු දියෙන් සපිරි පොකුණ මා තමයි
    රුවට සුවද එකම පරිදි රැගත් මල ඔබයි....

    අපට නොමැත නීති රීති සෙනෙහස පමණි
    තවත් ලොවක තවත් දිනෙක ‍ඔබෙ අත ගනිමි...:)


     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,947
    12,282
    113
    Behind u :p
    මදු මල ලෙස මෞදු මහේ ප්‍රියාදර
    මිහිරාවිය වෙතටයි . .
    ඔබ සිහි කරකර ඔබට ලියන එක
    මට අති එක සතුටයි. .

    අපමන සිතුවිලි බිහිවී තෙරපී
    එකිනෙක පැටලෙන්නේ
    කොහොම පටන්ගෙන මොනව ලියන්නද
    නැත මට වැටහෙන්නේ
    කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
    කීමට ඇති සැමදේ
    පරවි රැජිනියේ එදා වගෙ අදත්
    ඔබට තවම මම ආදරෙයි
    ඔබට තවම මම ආදරෙයි . .

    අත වෙව්ලනවා සිත ගොලු වෙනවා
    හදවත ගැස්සෙනවා
    ලිපියෙහි කොලයට මුහුන යොමන විට
    නෙත් දෙක පිය වෙනවා

    කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
    කීමට ඇති සැමදේ
    පරවි රැජිනියේ එදා වගෙ අදත්
    ඔබට තවම මම ආදරෙයි
    ඔබට තවම මම ආදරෙයි . .
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Memories, sharp as daggers
    Pierce into the flesh of today
    Suicide of love took away all that matters
    And buried the remains in an unmarked grave in your heart

    With the venomous kiss you gave me
    I'm killing loneliness (Killing loneliness)
    With the warmth of your arms you saved me,
    Oh, I'm killing loneliness with you
    I'm killing loneliness that turned my heart into a tomb
    I'm killing loneliness

    ~ HIM ~
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    තරු පිපුනු ඝන අහස මම නම් ඒ අහසෙ පුරා හඳ වෙන්න සුදු රුවනි
    වැසි නොවට මරු කතර මම නම් ඒ පොළවෙ දිය බිඳුව වෙන්න සුදු රුවනි
    හද පෙලන චණ්ඩ රළ මම නම් ඒ නදියෙ නිසල දිය වෙන්න සුදු රුවනි
    ප්‍රේමයෙන් අහිමි හද මගෙ නම් ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි

    නෙතු පෙලන කැල්මේ සිනා සඳ පානේ
    ඔබ ඇවිත් මගෙ ලඟින් ඉන්නවා වගෙ දැනේ
    ඒ බලන බැල්මේ හදක හසරැල්ලේ
    අපි හදින් බැදුනු වග ලෝකයා නොම දනී

    ජීවිතය අතරේ ආදරය නැවතී
    පෙම් කවක් සදාතන හදට කොඳුරාවී
    මේ ගී ගායනා ආල හද වේදනා
    මහ බඹුන් හෙට දිනේ අප නමින් ලියාවී
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,947
    12,282
    113
    Behind u :p
    What is a party if it don't rock?
    We just gon' proceed to make it hot
    A Yellow City party no it don't stop
    We gon' rock... :rofl::rofl:

     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ඔබ මාගේමයි කියා
    මා ඔබගේ කියා
    ආදරයට ආදරේ කලා
    අපි දෙදෙනා....

    දෙදෙනා එක්තැන් වෙලා
    ආදරයෙන් ලං වෙලා
    ඉන්නට පැතු වාසනාව
    එයි ළඟා වෙලා
    ඉමු අපි හසරැල් සලා
    මේ මිහිරෙන් මත් වෙලා
    ආයෙත් නම් ජීවිතේම
    පාළු නෑ කියා....

    ලෝකෙන් පැහැදුල් වෙලා
    හිරු දහසක් පායලා
    මා සිතුපැතු සෑමදේම
    දැන් සැබෑ වෙලා
    එයි මල් සුවඳක් ගලා
    අපෙ දෑලේ පා වෙලා
    ඔබ සැනසිල්ලේ ඉඳීවි
    මා දිහා බලා....


    සුරේනි ද මෙල්
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පියඹා යනවා මන් ආකාසයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ කොවුලෝ මිදුනා
    මා ආදරෙන්
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    රෑන කිතුල් මල පිට මැද හෙළන්නී
    සිහින් පබළු වැල් ගෙල වට බදින්නී
    කෝල නැවුම් සිනා දැළක් හෙළන්නී
    ළදේ නුඹයි මගෙ දුක් ගිනි නිවන්නී
     
    Status
    Not open for further replies.