පායනා කාලෙදී
රෑ දවල් මහන්සි වී
කන්න දේ රැස් කරයි
කූඹියෝ ......

















තොටමුණ බද සිටි රුවන්මලී
ගඟ බිලිගත් මගෙ රුවන්මලී
ගමට සිටිය එක රුවන්මලී
ගඟට වරෙන් අද රුවන්මලී
![]()
අයියෝ අදත් සෑඩ් වේගෙන ඇවිල්ල අඩන්න ඔන්න මෙන්න තියෙද්දි
මේ මොන්ටිසෝරි සින්දුව දාල මාව හිනැස්සුවනෙ මෙයා
දැන් ඉතින් තව විරහ ගීත ටිකක් හොයාපල්ලකො
හොර චැට් thread එක[/QUOTE]
ihi ihi
ඉදුනිල් මිණි කැට පරවන
ඇගෙ නෙත් යුවලින් කැළුම් විහිදුන
සිහින් ඉග සුග ගත හැකි මිටින
ඒ තොල් නා දළු පරදවන
මාලී... රුවන් මාලි
මාලී.... රුවන් මාලී
මාලී..... රුවන් මාලී






පායනා කාලෙදී
රෑ දවල් මහන්සි වී
කන්න දේ රැස් කරයි
කූඹියෝ ......
සමී ගේ සෑඩ් ගීත
සොඳුර මට සමු දෙන්න සමු දෙන්න
ඈත ගමේ සරු පස පෙරලන්නට
මම යනවා අද උදෑසනේ
සොඳුර මට සමු දෙන්න සමු දෙන්න
![]()


සදේ ඔබ ඇයිද මේ යාමේකඳු පාර ඈත ඇයිනේ...
සඳ රෑක ඈ සිනාසේ..![]()
සදේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැගුණේ
සිතේ දුක හිරි නිවා දැම්මේ
නැතුවද ඔබ දන්නේ
තරහ වනු එපා
අයදිමි මා කමා
ඔබ හා මා කලේ කතා
මගෙ යෙහෙලියකයයි සිතා
ඔබ ඈ වාගෙමයි..
පෙනුමින් ගමනින් ඔබ නම් ඈ සමයි
අදුමින් බැල්මෙන් ඔබ නම් ඈ සමයි
හසරැල් පවා ඇයගේ වාගෙමයි
තරහා වනු එපා...
පාසැල් සමයේ සිට ඈ හදුනමි
කලකින් ඈ මා හමු වී නෑ යලි
එනිසයි මෙසේ මතකේ පැටලුනේ..
තරහා වනු එපා......
වසන්තයේ මල් සුපිපුන
සුන්දරතාවය ඉහිරුන
හද මඩලට කවුදෝ ආවා..
මල් පෙති සිඹ
සිනා රැගෙන
මල සිඳ බිඳ
යන්ට ගියා....
හද දුක ගාවා
කවුදෝ ආවා..

love this song ..so sad though.