මචන්ලා, මට හිතෙන්නේ කසාද බඳින එක මහ කරදරයක් කියලා. මොන මගුලක්ද බං, කිසිම නිදහසක් නැති වෙනවනේ....
මට හිතෙනවා ඉගෙන ඉවර වුනහම මහණ වෙලා කැලේට ගිහින් භාවනා කර කර ඉන්න. ඒක හොඳ අයිඩියා එකක් නේද?
මට හිතෙනවා ඉගෙන ඉවර වුනහම මහණ වෙලා කැලේට ගිහින් භාවනා කර කර ඉන්න. ඒක හොඳ අයිඩියා එකක් නේද?
Last edited:

mokada kellek dakkoth aya enna hithei 