පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,943
    12,280
    113
    Behind u :p
    රෑ අහසේ තරු කැට පායා දිලෙනා
    මා තනියේ සිතිවිලි සයුරේ වෙලුනා

    තරු එලියක් නිල් දෙනෙතට වැටිලා
    සදකිරනින් ඔබෙ මුහුන සේදිලා
    ආදරයෙන් අපි පියමන් කල හැටි
    තරුකැට මා මතකයට ගෙනෙනවා
    සිතට දැනෙනවා

    ඔබේ සුමුදු අත මා අත් පටලා
    තරුදහසක් පායා ඇති දිනයක
    පියමං කෙරුවා පෙර අප දෙදෙනා
    තරු කැට අතරේ රැදී ගිලෙනවා
    සිතට දැනෙනවා.....

    - ආත්මා -
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රණබිම අද ඉන්නා
    මේ රළු පොළවේ පාළුව රජ වෙන්නා
    රෑ ඝන අදුරේ ඔබ ගැන සිහි වෙන්නා

    ආත්මා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රුවන් තරු මල් සෙමින් අමුනා
    ගෙනත් පලදා හැඩත් බලලා
    වළාකුළු සේද සළු නෙලලා
    ගතත් සරසා සිතත් පුදලා

    රී පෝස්ට් ළු :baffled:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සයුරක පෙණකැටි
    වෙරළේ වැතිර වැටි
    හැඩුවේ ඔබටයි මටයි
    උරෙනුර ගැටි ගැටි
    ඇවිදන් ගිය හැටි
    මට තවමත් මතකයි


    බද්‍රජී
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    නෙතට උළෙලක් විය එදා ඔබ
    කදුළු බිදුවක් වුව මෙදා
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් වුණිද මන්දා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇඳීරිය දෑස වසනවා
    හද පොදි බැඳී දුක දියකර පාකර
    ඔබ ලොවට මා මොහොතින් එනවා

    සොඳූරු යොවුන්විය මල්මග මුල හිඳ
    කිමතොල මීවිත පොඟවන්නේ
    නුරා විරහ ගිනි නිවාදමන්නයි
    සුරාවිතින් මා දෙතොල තෙමන්නේ

    නැගුණු නුරාගිනි මීපොද වැටිලා
    හතරවටින් දළු ලා එනවා
    අවන්හලේ මීවිත තනිකරලා
    වරෙන් මලේ පියවර නගලා

    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇඳීරිය දෑස වසනවා
    හද පොදි බැඳී දුක දියකර පාකර
    ඔබ ලොවට මා මොහොතින් එනවා...

    - ගුණදාස කපුගේ
    - කරුණාරත්න දිවුල්ගනේ
     
    Jan 15, 2009
    9,238
    368
    0



    ஏதொ ஒரு பாட்டு யென் காதில் கெக்கும்
    கெக்கும் பொதெல்லம் உன் ன்யபகம் தலாட்டும்
    யென் கன்கலின் இமைகலிலெய் உன் ன்யபகம் ஸிரகடிக்கும்
    நான் ஸ்வஸிக்கும் முட்சினிலெய் உன் ன்யபகம் கலன்திருக்கும்
    ந்யாபகன்கல் மலை யகும், ன்யபன்கல் குடை யகும்
    ந்யாபகன்கல் தீமுட்டும், ன்யபகன்கல் னீருட்ட்ரும்

    ஏதொ ஒரு பாட்டு யென் காதில் கெக்கும்
    கெக்கும் பொதெல்லம் உன் ன்யபகம் தலாட்டும்.....


    ඒදෝ ඔරු පාට්ටු යෙන් කාදල් කේක්කුම්
    කේක්කුම් බෝදෙල්ලාම් උන් න්යාබගම් තාලාට්ටුම්
    යෙන් කන්ගලින් ඉමෙගලිලෙයි උන් න්යාබග සිරගඩික්කුම්
    නාන් ස්වාසික්කුම් මුට්චිනිලෙයි උන් න්යාබගම් කලන්තිරික්කුම්
    න්යාබගන්ගල් මලෙයි යාගුම් න්යාබගන්ගල් කුඩෙයි යාගුම්
    න්යාබගන්ගල් තීමොට්ටුම් න්යාබගන්ගල් නීරෝට්ටුම්
    ඒදෝ ඔරු පාට්ටු යෙන් කාදල් කේක්කුම්
    කේක්කුම් බෝදෙල්ලාම් උන් න්යාබගම් තාලාට්ටුම්

    ඒදෝ ඔරු පාට්ටු යෙන් කාදල් කේක්කුම්
    කේක්කුම් බෝදෙල්ලාම් උන් න්යාබගම් තාලාට්ටුම්....​
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බිඟු දබර කළ සිතේ දිය බොරවෙලා
    විස බඹර
    තුඩු වළට පෙති ඇකිලිලා

    කවුරුන්ද මල් වයසේ මගෙ යහන ගිනි බත් කලේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මට කියන්න
    හැම දෙයක් ම
    හිතේ තියන දුක නිවෙන්න
    හදේ ගැස්ම දැනෙනා තැනක
    මං ආසයි අහන් ඉන්න
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රන් මුදුවට වැටුනා කඳුළු බිඳක් මගෙ දෙනෙතින් එක දවසක්
    ඔබ වෙන්වුනු දින සිට මේ වන තෙක් මා දැවුනා දහස් වරක්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රෑ සඳ ඇවිත් ගියා සිහින මැදිම්
    රහසේම හෙමින්
    ආදරේ බිඳුවක් ඔබ අරන් ඇවිත් තිබුනා
    මල් මකරන්ද සුවඳ තිබුනා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිනින්දෝරු කන්තෝරුවේ මුළෑදෑනි ටික
    සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද
    ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දම්වැල් අරගෙන
    තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන

    දිවුල්ගනේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දෙයි හාමුදුරුවෝ දන්නවනම් දැන් ඈ නැති වග
    තෙල් පාන වුනත් නිවා දමයි සංහිද පාමුල
    වාවන්නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිං කුඹුරු නෙළන කාලෙට මට හීල අරන් එන
    හිසවිසාදියට තෙල් උලලා තෝන්තුවාවෙන
    රත්තරං දෑත සුදු බණ්ඩිගේ දෙණියේ පස් යට
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිනින්දෝරු කන්තෝරුවේ මුළෑදෑනි ටික
    සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද
    ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දම්වැල් අරගෙන
    තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන

    පිං කුඹුරු නෙළන කාලෙට මට හීල අරන් එන
    හිසවිසාදියට තෙල් උලලා තෝන්තුවාවෙන
    රත්තරං දෑත සුදු බණ්ඩිගේ දෙණියේ පස් යට

    රත්තරං දෑත සුදු බණ්ඩිගේ දෙණියේ පස් යට

    දෙයි හාමුදුරුවෝ දන්නවනම් දැන් ඈ නැති වග
    තෙල් පාන වුනත් නිවා දමයි සංහිද පාමුල
    වාවන්නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට

    වාවන්නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට



    දිවුල්ගනේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිළීම නෙලා නැති විරුවන් පිරිසක්
    සැමරුම් දින නැති විරුවන් පිරිසක්
    සැතපෙන බව පස් කඳු යට රහසේ
    මිහිකත කම්පා වේ
    උගුරා දෙස් දේවි
     
    You, do you remember me?
    Like I remember you?
    Do you spend your life
    Going back in your mind to that time?
    Because I, I walk the streets alone
    I hate being on my own
    And everyone can see that I realy faild
    And I'm going through hell
    Thinking about you with somebody else

    [CHORUS]
    Somebody wants you
    Somebody needs you
    Somebody dreams about you every single night
    Somebody can't breath without you, it's lonely
    Somebody hopes that oneday you will see
    That Somebody's Me

    How, How could we go wrong
    It was so good and now it's gone
    And I pray at night that our paths soon will cross
    And what we had isn't lost
    Cause you're always right here in my thoughts

    [Chorus]
    Somebody wants you
    Somebody needs you
    Somebody dreams about you every single night
    Somebody can't breath without you, it's lonely
    Somebody hopes that oneday you will see
    That Somebody's Me

    You'll always be in my life
    Even if I'm not in your life
    Because you're in my memory
    You, when you remember me
    And before you set me free
    Oh listen please

    [Chorus]
    Somebody wants you
    Somebody needs you
    Somebody dreams about you every single night
    Somebody can't breath without you, it's lonely
    Somebody hopes that oneday you will see
    That Somebody's Me



    love dis song damn alot!!!!!!! :D :love: :love:
     
    Last edited:
    Status
    Not open for further replies.