පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සදූන් මල්ලිය මාර ගේමක් දෙන්න ඇති වචන ටික අල්ලගන්න... මට නම් පිස්සු වගේ...
මාත් දවසක් උත්සාහ කරලා බැරුව අල්ලලා දැම්මා :nerd:
සදුන් කොහොමත් ඔය වැඩේට දස්සයා :rofl:
 

nwnbs

Member
මාත් දවසක් උත්සාහ කරලා බැරුව අල්ලලා දැම්මා :nerd:
සදුන් කොහොමත් ඔය වැඩේට දස්සයා :rofl:
හ්ම්ම් හ්ම්ම්... මටත් මතකයි වගේ කවුරු හරි චුට්ටක් ලියල දාල තිබුන කලින්... ඔබතුමාද දන්නෑ...:rofl:
ඔව් ඔව්. සඳුන් මල්ලියා දස්සයා... :D

(ඒක නෙමෙයි. මොකෝ කලු වෙලා?)
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සිනා පිපෙනා මේ වසන්තය
    නෙලා දෝතින් මලක් සේ
    මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
    සිනා සේ
    ඔබයි ගෙන ආවේ
    වසන්තය මලක් සේ.....

    අනේ හබෑට..?Who's that gay..? :shocked:
     
    • Like
    Reactions: m3pium

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබේම දසුනයි
    දෙනෙත සොයන්නේ
    ඔබේම දෙනෙතයි සිත සසලන්නේ
    ඔබේම දෑතයි නිබද පතන්නේ
    ඔබේම වදනයි
    සවන රැදෙන්නේ.....

    ඔබේම හසරැල් සතුට වඩන්නේ
    ඔබේම කදුලැල් මහද පෙලන්නේ
    ඔබේම සුසුමන් සිරුර දවන්නේ
    ඔබේම සෙවනින් සිසිල සදන්නේ....

    ඔබේම ලොව මා සිහින දකින්නේ
    ඔබේම සිහිනේ මා තනිවෙන්නේ
    ඔබේම සුවදයි සියොලග දැනුනේ
    ඔබේ දයාවයි මා අයැදින්නේ...

    §එඩ්වර්ඩ් ජයකොඩි§
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Teri yaad mein pagal pal pal rota hain (I am crying like crazy coz of your memories)
    Bin tere na jaage yeh na sota hain
    Aksar tanhaai mein tujhe pukaare
    Na zor dil pe chale
    Haare haare haare, hum to dil se haare (I am defeated by my own heart)


    Ab jaane hum yeh pyaar kya hai (I don't know what is this love?)

    Dard-e-jigar mushkil badaa hai
    Suntaa nahin kehna koi bhi
    Dil bekhabar zid pe adaa hai
    Samjhaaoon kaise isse jaane jaan
    Haare haare haare, hum to dil se haare

    Haare haare haare, hum to dil se haare (I am defeated by my own heart)

    Har aaina toota lage hain
    Sach bhi hume jhoota lage hain ( Truth is like lies to me now)
    Jaane kahan hum aagaye hain
    Saara jahan rootha lage hain
    Kya dard dil ne diya, kya kahe

    Haare haare haare, hum to dil se haare


     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    i will rememeber you, will you remember me
    dont let your life pass you by
    Weep not for the memories
    im so tired but I can't sleep
    Standin on the edge of something much too deep
    It's funny how we feel so much but we cannot say a word
    We are screaming inside, but we can't be heard
    But i will remember you, will you remember me . .
    dont let your life pass you by
    Weep not for the memories
    im so afraid to love you
    But more afraid to lose . . .
    Clinging to a past that doesn't let me choose
    Once there was a darkness
    deep and endless night
    You gave me everything you had, oh you gave me light
    @ I will remember you, will you remember me .. .
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට


    One who loves you whole-heartedly
    It is difficult meet that person
    If there is someone like that somewhere
    That person is more beautiful than all
    Grab onto that (person’s) hand
    He or she may not be so gracious tomorrow
    Live every moment here to your heart’s content
    The time that is here may not be tomorrow

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    girl you got exactly what I need
    i aint gonna lie with you is where I wanna be
    all up in the club the finest girl I see
    i know that you want me to come over to you and talk
    im just tryna keep it real with you
    r u feeling me the way I'm feeling you . .
    whistle.gif
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    im just so $%$' depressed
    ijust can seem to get out this slump
    if I could just get over this hump
    but I need something to pull me out this dump...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    වසන්තය දෝතින් දරන්
    පැමිණි දා සෙනෙහස අරන්
    ඔබෙන් හඳුනාගතිමි සකිසඳ
    ජීවිතේ නම් කිමැයි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සෝබන සැන්දෑවේ
    සීතල මද පවනේ
    ඔබ එනතුරු සිටියා
     
    කීල් ගහන කිරීටි බාන කී ගහන ටක්කම් බාන
    වන්නිකරේ කටු කැච්චෙක් අඩා හෙළා ගන්න

    වෙරි මුට හොඳටම වෙරි
    කෙලින් යන්න බෑ....
    කවුරුද පෙවුවේ අමිලට....
    කී බෝඩ් පේන් නෑ...
    000203DC.gif
     
    Status
    Not open for further replies.