- rep added![]()
thanks

_______________________
heenayakda meh nil menik desa lan wela...
na ithin ane premayath geethayak wela...

- rep added![]()


http://www.elakiri.com/forum/showpost.php?p=4080239&postcount=1machans is this a lyrics thread??![]()
![]()

#1thanks![]()
_______________________
heenayakda meh nil menik desa lan wela...
na ithin ane premayath geethayak wela...
![]()
![]()

sagareth danii aadareth megayak wunaa
saththamai ane jeewitheth maha merak wunaa
![]()
![]()

malliiiii ane oke lyrics thiye nam dennako patz... pls...![]()
man ada oya song eka 10parak wage ehuwa![]()
හීනයක්ද මේ නිල් මැණික් දෑස ලං වෙලා
නෑ ඉතින් අනේ ප්‍රේමයක් ගීතයක් වෙලා
සාගරෙත් දනී ආදරෙත් මේගයක් උනා
සත්තමයි අනේ ජීවිතෙත් මහ මෙරක් උනා
දෝරෙ ගලා යන කඳුළු ගංගා සිදී
දෑස් මායිමේ ඔබෙ රුව මත මල් පිපේ
ආලයෙන් කියා දුන් නේක සෝ දුක් නිවී
පීරු අහසෙ තරු මල් මෙන් හිත විකසිත වී
මා සුපෙම් ප්‍රීයාවියේ
මේ පණ නලත් ඔබේ...
මගේ ළයේ ඔබෙ සුසුම් රෑනක් එතී
කීව දොම්නස් ගීත ගොන්නක් හඩා වැටේ
සිනා ගෙනා ඔය දෑස් කැල්මෙන් මිදී
කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී
මා සුපෙම් ප්‍රීයාවියේ
මේ හදවතත් ඔබේ...
ane thank u sooo much bro ! 


hehe 

කෝ මගෙ කෝ මගෙ ඉංචි පින්චි කුමරා
තෝර ගන්න බෑ දාල යන්න බෑ එන්න මාව නොමරා
