පද පේලි .....

Status
Not open for further replies.

nwnbs

Member
මල් කැකුළකට ආදරෙයි කියන්න...
තහනම් නෑ පුංචි සමනලුන්ට...
ලඟට ලංව කවි කියන්න අවසර ඇතිනම්...
මට සිඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්...
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    razor sharp, I cut the bull from my life..
    too blunt your knife..
    to slay this dreamer..

    we might be dogs astray
    no running line will hold us
    so rather kick and kill me ...
    I'll be butchered all the same...



     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හා හා හරි හාවා
    නැව මගෙ නිවසට සමයි
    වට පිට ඇහලෑවා
    දොස්තර හොඳ හිත මමයි.. දොස්තර හිත හොඳ මමයි..
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මන්දාරමෙන් එහා
    දෙව්දුවක් ඇති බලා
    මට යන්න දෙන්න සියුමැළීයේ
    සුවද සොය සොයා
    මේ රාත්‍රියම නිසංසලයි
    ඒත් ඔබ නිසා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,545
    113
    ආශ්චර්යමත් රටක
    නෙතට උළෙලක් විය එදා ඔබ..
    කදුලු බිදුවක් වුව මෙදා..
    මේ තරම් හිත පාරවන්නට..
    මගෙන් වරදක් වුණිද මන්දා..

    ඔබෙන් තොර වූ ලෝකයක් ගැන...
    හිතන්නට වත් නොහැකි හින්දා..
    ඔබේ සිත වෙන අතක රන්දා..
    එපා දුක ගෙන එන්න කැන්දා.

    ඔබේ රුව රසදුනක් වූවට..
    කමක් නැහැ මට තවත් ඇසකට..
    නමුදු ඒ රුව තවත් කෙනෙකුට..
    අයිති වෙනු බැහැ දරාගන්නට..

    000203D3.gif
    0002041D.gif
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    මා පෙර සසරේ පැතූ පැතුම්
    මා පෙර සසරේ සිතූ සිතුම්
    මා මතු සසරේ උපදිනවානම්
    ඔබ මතු හමුවිය යුතුයි කියා..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    somewhere in time i will find you and love you again
    like the wind sweeps the earth
    somewhere in time when now virtues are left to defend
    you'll fall deep..

    I was a liar in every debate
    I rule the forces that fueled your hate..
    and when the cold in my heart leaves it come to an end ..
    and quietly i'll go to sleep..
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p

    On this day i c clearly everything has come to life
    a bitter place and a broken dream
    & we'll leave it all, leave it all behind...
    ill never long for what might have been
    regret won't waste my life again
    i won't look back
    ill fight to remain...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හා හා හරි හාවා
    නැව මගෙ නිවසට සමයි
    වට පිට ඇහලෑවා
    දොස්තර හොඳ හිත මමයි.. දොස්තර හිත හොඳ මමයි..

    නිතරම කන කාලා හැදෙන
    මාමා වලස් මාමා
    නැන්දා වලස් නැන්දා
    පාන් පිටි වලින් හදාපු ඉගුරු ඉස්ම අනුපානෙන්
    බෑයි කියල බෑයි කියල බෑ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ලොව මාගෙන් ඔබ ගැන ඇසුවා
    මුව ගොලුවී අසරණ වූවා
    කියූ වදන් අමතක කරදා
    ඇයිද ගියේ ඔබ මා හැරදා
    මම ඔබට ආදරෙයි සැමදා

    ඇස කඳුලින් බරවී හැඬුවා
    ඒ කඳුලේ ඔබෙ රුව දුටුවා
    සිත දැවෙමින් මුලු රැය ගෙවුනා
    ඔබ නැතිදා තනිකම් දැනුනා
    මම ඔබට ආදරෙයි සැමදා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ නිහඬ බව බිඳින්න
    තව මොනවහරි කියන්න
    ඔය නෙත් අගින් සිනාසී
    මා දිහා දැන් බලන්න
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ආදරයේ ඔබ ඔබමයි
    මා
    ඔබ නොව ඔබ මා නොව
    දවසක්දා.....
    හඳුනාගත්තොත් ඔබ මා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පියාපත් වළාකුළු සුළං රැළි සැළිලා
    සරුංගල් හිරු එළිය මුහුදු හඩ වෙළිලා
    නිදහසේ මහෝඝය මැවීලා
    හිනාවෙයි ගල ගලා
    ගලා යයි හිනැහිලා
    පවුරුදොර විවරයෙන් පැනලා
    නිදහසට යා නොහකි කොටු පවුර මුදුනේ
    අලි ඇතුන් මුර කරන ගොර සපුන් විමනේ
    ජීවිතේ මී බඳුන රැදුනේ
    වංග ගිරි මාවතෙ සොයා ගිය ජීවිතේ
    මළ කදයි නිදහසයි මඟදි මුණ ගැසුනේ
    ජීවිතය කියන්නේ මරණයේ මාවතයි
    නිදහසයි කියන්නේ මාවතේ ගීතයයි

    කපුගේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    aaj hawaaone bansi bajaayi
    bin kahey dilki baath bathayi
    le dubi mere paagal man ko
    tere pyar ki ye geherai



     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ හිතට දුක් ගින්දර කොපමණ ඔබ දුන්නත්
    එපා නොවෙන බව පුදුමයි මටනම් කවදාවත්
    සමාවෙන්න හමුවෙන එක වේනම් කරදරයක්
    නිමා කරණු බෑ සිත බැඳි සෙනෙහස කවදාවත්

    වලාවකින් මුවාවෙලා මගේ පුරහඳ
    මල් කුඩයක සඟවා එන තුරුම සුදු වත
    මඟට වෙලා හැමදාමත් උන්නෙ හවසට
    හිනවෙලා එක සැරයක් බැලුවෙ නෑ ඔබ

    මගේ හිතට දුක් ගින්දර ...........

    කියාගන්න බැරි දේ බොහොමයක් හද තුළ
    ලියා දෙන්න හසුනක්වත් නැහැනෙ අවසර
    මවා ගත්තු ලොකය ඔබ තමයි මගෙ සඳ
    දරාගන්න බැරිවෙයි සැඟවුණොත් අඳුරෙම

    මගේ හිතට දුක් ගින්දර ...........



    ගායනය :- සුමිත් හෂේන්ද්‍ර
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    eye'm sorry
    eye'm ugly
    all that i am
    and i can never live up

    eye'm failing
    eye'm angry
    afraid of the ways
    they pretend to be us

    its fuct up
    eye'm different
    wurdz remain
    my only escape

    art saves
    all of me
    evolving

    and now you're walking away!!!

    eye'm so afraid
    and now you're walking away

    eye'm so ashamed
    and now you're walking away!!

    (voodoo spell)

    [II.]

    my mistake
    was trusting you

    blood pigs
    with creating my fate

    with poetry
    and suffering

    i cannibalized
    every ounce of my pain

    eye'm still afraid
    everyday

    these greedy worms
    - they devour my plagues

    eye'm not your slave
    eye'm conquering
    you see me rise

    & now you're walking away!!!

    eye'm not ashamed!
    and now you're walking away!

    eye'm not afraid!
    and now you're walking away!!

    [bridge & tunnel]

    you can't hurt me anymore
    you can't hurt me anymore

    fed from the wound from
    which we were bled

    vomiting filth in
    our soft cave heads

    chewing on tissue,
    tendon and fat

    destroying the things
    they do not understand!

    tyrant.
    betrayer.
    parasite.
    traitor!!

    ....and still u feed them
    ....and still u need them

    eye'm sorry
    eye'm ugly

    dangerous
    can't describe it enough

    eye'm failing
    eye'm angry

    i use my fear
    to empower my hate

    eye'm fuct up
    eye'm different

    wurdz remain
    my only escape

    art saves
    all of me
    evolving

    and now you're walking away!!!

    eye'm not ashamed
    and now you're walking away

    eye'm not afraid
    and now you're walking away!

    and now you're walking away!
    and now you're walking away
    and now you're walking away

    (voodoo spell)

    my mistake!
    was trusting you!

    blood pigs -
    with creating my fate!

    with poetry
    and suffering
    i cannibalized....
    every ounce of my pain

    eye'm still afraid everyday
    u still suckle my plagues
    eye'm not your fucking slave
    so why you walking away?


    blood pig!
    why you walking away?
     
    Status
    Not open for further replies.