පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ
රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි
ගිමන් නිවාලන සුළං රැළක් වී
ඔබේ සිනාමට පවන් සලයි
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නිල් අහස් ගව්ව සිඹින තරම්
මතකයන් පිරී
මල් හීන මවන සුසුම ඔබයි
ආදරේ හිමී
මගෙ ආදරේ හිමී
ඔබ රෝස කුසුමකී
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
amma sadaki.. mama e lowa hiruya ridi.......
ආ අලෝ ගොඩ දවසකින්
3.gif
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
මා එපා වෙලා නම් වෙන පාරක යන්නම්
නැතිනම් ගම් පලාත අතහැර යන්නම්
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
මා එපා වෙලා නම් වෙන පාරක යන්නම්
නැතිනම් ගම් පලාත අතහැර යන්නම්
හිච්චි එකා වගේ හිටියට නැන්දේ
හේනෙ කුඹුරේ වැඩ කදිමට දන්නේ
හැඩවැඩ නැති ඒකිට ගැලපෙන්නේ
හැඩවැඩ නැති එකෙකුයි නැන්දම්මේ
:lol:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හිච්චි එකා වගේ හිටියට නැන්දේ
හේනෙ කුඹුරේ වැඩ කදිමට දන්නේ
හැඩවැඩ නැති ඒකිට ගැලපෙන්නේ
හැඩවැඩ නැති එකෙකුයි නැන්දම්මේ
:lol:

:lol:

අනෙ අම්මපා මං කැමතියි
හැම අතින්ම ගැලපෙනවා
මයෙ පැංචෝ අක්කණ්ඩී
මට බහ දේවිදෝ, බැහැ නොකියා
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සුදු හිම පියවිලි වැටෙනා
තයිගා වන හිම සුන්දර සිනහ දැලේ
සඟවා හදේ හැඟුම්......
මට නෙතු කදුළැලි මතු නොම දෙන්
සුදු නංගෝ........
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
තේක්ක නැන්දේ තේක්ක නැන්දේ
තේක්ක නංගී කොයි
අද බොහොම වටිනා ලියුම් තීබේ ළඟ තේක්ක නංගීටයි
කන්තෝරුවෙ ඉදළා ඉගිල්ලිලා තකහනියෙන් ආවෙ
මේමේ
කණ අත්සනින් බෑ බාර දෙන්නට තේක්ක නංගී කොයි
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මා හද සැලෙනා
ගී හඩ මුමුණා
ඔබට ගයන්නට මට හිතුණා
නීල දෑසින් ඉඟි කළ රහසක්
කිව මැන මට මුමුණා


ශර්ලී
 

nwnbs

Member
රටා තියල ඇමදපු මගෙ හිත් මළුවේ
අපිළිවෙලට සක්මන් කල සුදු මැණිකේ
යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ
තාමත් හැඩි වෙලා මගේ හිත වැළපේ
 
  • Like
Reactions: Roxxx

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඉපනැලිද රඟයි දෙණි කෙතද සැලෙයි
ගම් දොර සැමරුම් හමුවේ
මගෙ වෙහෙර නුඹයි
අත නෙළුමක් වෙයි
පිදුමට පින් මදිද සිතේ
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් උයනේ
සදා මේ සංසාරයේ
අපේ හමුවීම නොවේ
 
Status
Not open for further replies.