ආ අලෝ ගොඩ දවසකින්amma sadaki.. mama e lowa hiruya ridi.......
හැබෑටඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නේ
විෂ්ණු බ්රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි![]()

හිච්චි එකා වගේ හිටියට නැන්දේපාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ
මා එපා වෙලා නම් වෙන පාරක යන්නම්
නැතිනම් ගම් පලාත අතහැර යන්නම්

හිච්චි එකා වගේ හිටියට නැන්දේ
හේනෙ කුඹුරේ වැඩ කදිමට දන්නේ
හැඩවැඩ නැති ඒකිට ගැලපෙන්නේ
හැඩවැඩ නැති එකෙකුයි නැන්දම්මේ![]()

මැඩියා වන්නම පස්වෙනි මාසෙ
අනෙ අම්මපා මං කැමතියි
හැම අතින්ම ගැලපෙනවා
මයෙ පැංචෝ අක්කණ්ඩී
මට බහ දේවිදෝ, බැහැ නොකියා

