පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මේ ගුරු පාරේ
මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා....
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හදේ කොනක ලැඟුම් අරන් ම‍ට නොකියා ම
    එදා ඉඳන් අද වෙනතුරු ළඟ හිටියාට
    පුංචි දෙයක් එය ඇති මට රිදෙන්න හිතට
    ඔබනම් නෑ හඳුනාගෙන මගෙ හිත තාම


    ගායනය :- කුමාරසිරි පතිරණ ‍
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    සඳ තරු නුඹෙ දෑතෙ තියා...
    ලොවම නුඹෙයි මගෙයි කියා..
    තැනූ මැදුරු සුන්ව ගියා..
    නුඹ මා තනිකර ගිය දා..
    :no::no::no:
     
    • Like
    Reactions: Roxxx

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    බෝසත් ඔබ සිත ලග උවැසිය වී දැහැනට වී
    සිටියා මිස නොදනිමි කොහි සිටියා දැයි මලවී
    පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී
    නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැතිබරවී
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    A Olórin i yaresse
    Mentaner i Numeherui
    Tirien i Rómenóri
    Maiaron i Oiosaila
    Manan elye etevanne
    Nórie i melanelye?

    Olórin, who once was...
    Sent by the Lords of the West
    To guard the lands of the East
    Wisest of all Maiar
    What drove you to leave
    That which you loved?
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    With a sigh
    You turn away
    With a deepening heart
    No words to say

    You will find
    That the world has changed forever

    The trees are now turning from green to gold
    And the sun is now fading
    I wish I could hold you closer
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ මෝරා උඩු ගුවනට
    එන කලට ඔබේ රුව පෙනෙනවා
    කවුලුව තුළින් මට
    ඉකිලන හදින් තනි යහනේ ඉන්න විට
    හැමට ම වඩා මා ගැන දුක හිතෙයි මට

    ගායනය :- මාලනී බුලත්සිංහල
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    the sun is sleeping quietly
    once upon a century
    a wistful ocean calm and red
    ardent caresses laid to rest

    for my dreams i hold my life
    for wishes i behold my night
    the truth is at the end of time
    losing faith makes a crime..

    i wish for this night time to
    last for a life time
    the darkness around me
    shores of a solar sea..

    o how i wish to go down with the sun
    sleeping, weeping with you ...

    sorrow has a human heart
    from my god it will depart
    id sail before a thousand moons
    never finding where to go

    222 days of light
    will be desired by a night
    a moment for the poets play
    until there's nothing left to say...

    i wish for this night time to ...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සඳ තරු නිහඬයි
    ගහකොල නිසලයි
    මුළු ලොව සැතපෙයි
    සිතිවිලි විතරක් අවදිවෙලා

    පියා නුවන් යුග නිවා හැඟුම් සිත
    සැතපෙන්නට වෙර දරන පැයේ
    පාලුව තනිකම කුටියට අවුදින්
    හදවත අවදි කලා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    ranwanmalmyth.png
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔහුගේ උණුසුම්ම් ආදරේ වාසනා හිමිකාරී ඔබ
    මට හිමි සීතල පමණි
    මා බිරිද වන්න පෙම්වතිය වන්න
    ඔබ මා තුරුලට දෙන්න දෙන්න ඔහු
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I'm bleeding in ways of the fire burned
    I'm crying in ways of the nightbird
    No more is there one to lay by my side
    I'm straying in nightmares all the time

    A little something I know
    A little somewhere I go reminds me of you

    To blossom blue is to blossom without you

    I'm breaking but I cannot bear to
    I'm staring but I cannot see you
    For no more are you to lay by my side
    I'm weeping no more then this second time

    A little something I know
    A little somewhere I go
    Where the sweet waters flow reminds me of you

    A little something I know
    A little somewhere I go
    Where the sweet waters flow
    Where the mistletoes grow reminds me of you


    To blossom blue is to blossom without you
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුළු නැති නිසා හඬන්න
    කඳුළු ගෙනාව ද කියන්න
    සුසුම් නැති නිසා හෙලන්න
    සුසුම් ගෙනාව ද කියන්න

    ගායනය :- නෙලූ අධිකාරි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Once there was a time
    Love was just a myth
    Wasn't for real... Didn't exist
    Till the day you came in to my life
    Forced me to think twice
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    There u are in a darkened room
    & ur all alone looking out the window
    ur heart is cold and lost the will to love
    like a brocken arrow here i stand in the shadows
    come 2 me come 2 me cant u see that..
    nobody wants 2 b lonely nobody wants 2 cry
    my bodys longing 2 hold u so bad it hurts inside...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දිවුරාල පවසන්න මට ආදරේ නම්
    මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවා නම්
    එය සත්තකයි සොඳුරෙ මා මියෙන දාකන්
    ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්
    හිරු මල් දෑතෙ සඟවා වලා රොදක නැගිලා
    සත් සමුදුරුම කළඹාල ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනවේ රැදී ඉන්න සසරේ
    මුදු මල් යහන මගෙ වේ ද හැමදාක සොඳුරේ

    By Centigradz
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔහුගේ උණුසුම්ම් ආදරේ වාසනා හිමිකාරී ඔබ
    මට හිමි සීතල පමණි
    මා බිරිද වන්න පෙම්වතිය වන්න
    ඔබ මා තුරුලට දෙන්න දෙන්න ඔහු

    :shocked: වාසනා

    :rofl: :lol:
     
    Status
    Not open for further replies.