ඇයි වැරදි දෙයක් කීවද...:rofl: නෑ නෑ කිවුව තැනයි වැරදි:P:P:P
cmanimations Member Jun 9, 2007 2,796 95 0 සිහ දද අභිමුව.... Feb 25, 2010 #11,401 ela_eluwa120 said: ඇයි වැරදි දෙයක් කීවද... Click to expand... නෑ නෑ කිවුව තැනයි වැරදි
ela_eluwa120 Member Apr 23, 2009 17,654 691 0 Beaver Land Feb 25, 2010 #11,402 cmanimations said: නෑ නෑ කිවුව තැනයි වැරදි Click to expand... නෑ...කිව්ව තැනත් අවුලක් නෑ...
S sandun thilaka Member Jan 15, 2009 9,238 368 0 Feb 25, 2010 #11,403 භවයෙන් භවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ ඉපදී ලොවේ නවාතැන්පලේ මිනිසා රඟයි රංගනේ. . .
A Amalka101 Member Oct 27, 2008 6,012 271 0 Feb 25, 2010 #11,404 සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ සන්තෝසෙන් ඔන හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ මේ පොඩි ඇඳුම වියන්නේ
සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ සන්තෝසෙන් ඔන හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ මේ පොඩි ඇඳුම වියන්නේ
cmanimations Member Jun 9, 2007 2,796 95 0 සිහ දද අභිමුව.... Feb 25, 2010 #11,405 ela_eluwa120 said: නෑ...කිව්ව තැනත් අවුලක් නෑ... Click to expand... ලොක්කටියට අහු වෙන්න එපා
ela_eluwa120 Member Apr 23, 2009 17,654 691 0 Beaver Land Feb 25, 2010 #11,406 cmanimations said: ලොක්කටියට අහු වෙන්න එපා Click to expand... ihi ihi
KHz Member Feb 12, 2009 10,722 93 0 ගෙදර Feb 25, 2010 #11,407 බක් මී මල් පෙති ගං දෑලේ නුඹ නැතිදා වැළපෙන තාලේ රෑට ඇසේ හද ඇති කාලේ කාට කියන්නද දුක මාගේ
ela_eluwa120 Member Apr 23, 2009 17,654 691 0 Beaver Land Feb 25, 2010 #11,408 ela_eluwa120 said: නොමග නොයන් පුතේ ඔබට අතක් ඇතේ ගතේ හයිය අතට අරන් ගහන්න...ඉහි ඉහි ඉහි.. Click to expand...
ela_eluwa120 said: නොමග නොයන් පුතේ ඔබට අතක් ඇතේ ගතේ හයිය අතට අරන් ගහන්න...ඉහි ඉහි ඉහි.. Click to expand...
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Feb 25, 2010 #11,409 කාත්කවුරුවත් නොමැති මා හට ඔබත් අහිමිව ගියපු අරුමය
uocanu Member Aug 11, 2006 5,346 106 0 In Lions Land Feb 25, 2010 #11,410 eluwan kannai man awe.................
A Amalka101 Member Oct 27, 2008 6,012 271 0 Feb 25, 2010 #11,411 ආකාසේ වලා පෙළින් ඈත එහා කොදෙව්වේ ඔබ හා මා රැඳී ඉන්න එන්න සීත දනව්වේ
sudunone Member May 23, 2009 3,781 121 0 Feb 25, 2010 #11,412 uocanu said: eluwan kannai man awe................. Click to expand... එළුවා එන්නේ රෑ යාමේ
sudunone Member May 23, 2009 3,781 121 0 Feb 25, 2010 #11,413 කඳුල ඉතින් සමාවෙයන් අපි වෙන් වෙමු අද හවසට මගෙ ගෙපැලට ඈ එනවා සිරියහනේ තනි රකින්න Reactions: Aarya
S sandun thilaka Member Jan 15, 2009 9,238 368 0 Feb 25, 2010 #11,414 හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න
thilangr8 Well-known member Sep 18, 2008 21,417 5,755 113 හෝම් ස්වීට් හෝම් Feb 25, 2010 #11,415 You're a drop in the rain Just a number not a name And you don't see it You don't believe it At the end of the day You're a needle in the hay You signed and sealed it And now you gotta deal with it Humanity Humanity Goodbye Goodbye
You're a drop in the rain Just a number not a name And you don't see it You don't believe it At the end of the day You're a needle in the hay You signed and sealed it And now you gotta deal with it Humanity Humanity Goodbye Goodbye
cmanimations Member Jun 9, 2007 2,796 95 0 සිහ දද අභිමුව.... Feb 25, 2010 #11,417 uocanu said: eluwan kannai man awe................. Click to expand... කෑමක් කෑමක් Reactions: Aarya
Puzhi Well-known member Jan 15, 2009 2,413 323 83 ~** මිණිපුර **~ Feb 25, 2010 #11,418 මා නුවන් පුරා.. Reactions: amila_90210
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Feb 26, 2010 #11,419 නිසංසල රෑ ඔබේ වෙණ නද මා සොයාගෙන හෙමින් ආවා මා සොයා ආවා බමර ස්වරයෙන් සවන පාරා හද තුළට ආවා දෑස කඳුළින් තෙමී වැසුණා Reactions: Puzhi
නිසංසල රෑ ඔබේ වෙණ නද මා සොයාගෙන හෙමින් ආවා මා සොයා ආවා බමර ස්වරයෙන් සවන පාරා හද තුළට ආවා දෑස කඳුළින් තෙමී වැසුණා
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Feb 26, 2010 #11,420 බුදු සාධූ බුදු සාධූ සඳුන් ගසක් වෙන්නම් මම සමන් වැලක් වෙන්නම් බුදු සාධූ බුදු සාධූ සඳුන් ගසක් වෙන්නම් මම සමන් වැලක් වෙන්නාම්
බුදු සාධූ බුදු සාධූ සඳුන් ගසක් වෙන්නම් මම සමන් වැලක් වෙන්නම් බුදු සාධූ බුදු සාධූ සඳුන් ගසක් වෙන්නම් මම සමන් වැලක් වෙන්නාම්