ඈත නීල අහසේ පාට දේදුනු දහසක් පායාලා
මාගේ ජීවිතේ සැණකෙළියක් වාගේ
ඒ ආදරේ...
විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසැලේ
ළඳුනේ මා පතනා සිහිනේ හද සැළුණා...
මාගේ ජීවිතේ සැණකෙළියක් වාගේ
ඒ ආදරේ...
විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසැලේ
ළඳුනේ මා පතනා සිහිනේ හද සැළුණා...



