මගේ විශ්වාසය තියෙන්නෙ නිර්මල බුදුදහම මත පමනයිඒක හරි. හැම ආගමක්ම හරි කියන මතයේ තමයි මම ඉන්නේ. කිසිම ආගමක වැරදිදෙයක් උගන්නන්නේ නැහැනේ. කලින් ගොඩක් ප්රශ්න ඇතිවෙලා තියනවාමේ ආගම් නිසා. මමත් සහභාගී වෙලා තියනවා. ආගම් වෙනුවෙන් කාව හරි පත්වෙන එකට මම කැමති. තාම GT ගෙන් උත්තර නැහැනේ.

නමුත් මම අනිත් ආගම සියල්ලටම ගරු කරනවා

GT අයියා හිතල බලල ඔයාට උත්තරයක් දේවි




එයා අහසින් පාත්වෙලා වගේ හිටි ගමන් එනවා-යනවා.අන්න ඒ විදිහට ඉන්න අයට ඔය කියන දේ වෙන්නෙ නෑ.
බින්දු හතරක් එක්ක ඉන්නවා කිව්වට වැඩක් කරණ කීප දෙනා රැකගන්න-සළකන්න ඕන ඉස්සෙල්ලම