Ela Kiri eke siduviya yuthu wenas kam. (Att - GTRZ)

Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
ඒක හරි. හැම ආගමක්ම හරි කියන මතයේ තමයි මම ඉන්නේ. කිසිම ආගමක වැරදිදෙයක් උගන්නන්නේ නැහැනේ. කලින් ගොඩක් ප්‍රශ්න ඇතිවෙලා තියනවාමේ ආගම් නිසා. මමත් සහභාගී වෙලා තියනවා. ආගම් වෙනුවෙන් කාව හරි පත්වෙන එකට මම කැමති. තාම GT ගෙන් උත්තර නැහැනේ.
:(:(:(
මගේ විශ්වාසය තියෙන්නෙ නිර්මල බුදුදහම මත පමනයි :)
නමුත් මම අනිත් ආගම සියල්ලටම ගරු කරනවා :yes:
GT අයියා හිතල බලල ඔයාට උත්තරයක් දේවි :)
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මගෙත් එහෙම්මමයි සහෝදරයා. ඒක නිසා තමයි මුස්ලිම් අය එක්ක මරාගත්තේ. ඒ බුදු දහමට බැනපු නිසා. ඒ ඇරෙන්න අනිත් ආගම් බොරු කියලා මම පහත් කරලා සලකන්නේ නැහැ.
     
    එළකිරියට ළෙන්ගතුකමින් මේ අදහස් එකතු කිරීම ගැන මමත් සතුටු වෙනවා.ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ මේ වගේ සමාජ අඩවියක ගැවසෙන එකම තැන විදිහට එළකිරියට මගෙත් ලොකු ආදරයක් තියනවා.නමුත් සමාජ අඩවියක කොහොමත් සිද්ධවෙන පරිදි ව්‍යාජ සාමාජිකත්ව-අසංවර චරිත-අවලාද-කුනුහරප ...යනාදී...බොහෝ දේ මෙතනත් සිද්ධවෙනවා.මුල් දවස්වල ඒවා ගැන මටත් දැඩි කළකිරීමක් ආවා.ඒ අවස්ථාවල ජීටී අය්යගේ දිරිමත් කිරීම් නිසා මම තවමත් මෙතන ඉන්නවා.අදටත් අනන්ත අප්‍රමාණ කුනුහරප-නින්දා අහන්න වෙනවා.(ඒවා නම් බලාගන්න පුලුවන් ජීටී අය්යට විතරයි)කෙසේ වුවත් අද ඉන්න ශම්මි මුල් දවස්වල හිටිය බෝ පැලේ නොවන බව කියන්නම වෙනවා.හි..:P
    1රෙප් ගැන කියනවා නම් (මගේ මුල් නවාතැන)ඕල්ඩ් හිට් එකේ අය ඉන්න ඕන ඉහළම තැනක.නමුත් මධුගෙන් පස්සෙ මුළු රටම සිංදු (සාමාජිකත්වය ඇති- නැති සියල්ලෝම)හොයාගෙන එන-අප්‍රමාණ සිංදු ඩවුන්ලෝඩ් කරගන්නා එළකිරිය ඉහළම තැනකට ඔසවා තැබූ, ඒ අමරණීය ත්රෙඩ් එක මුළු මාසෙම දුරකථන බිල ඒ වෙනුවෙන් වැය කරගෙන-මහත් වෙහෙසක් දරා ඇදගෙන ආව,ෂිවන්ත-පැඩිස්-සඳුන්-සුරංග-.....ආදී සොයුරන්ට මොනවද ලැබිලා තියෙන්නේ?ඒ අය මේ මේන්පේජ් එකෙ බල්ටි ගහන අය අඳුනන්නෙත් නැති තරම්.මේකෙ ඉන්න සීනියර්ලා (බොහොමයක්)එයාලගෙ සිංදු ගත්තත් කිසිම සැළකිල්ලක් නෑ.මට වුනත් මේ රෙප් ටික ලැබුනේ ඒ සේවයට අප-කැපවී දිවාරෑ දුක් විඳපු යුගයේ නෙවෙයි.හරසුන් සල්ලාපවලට කාලය කා දැමූ අනුහස නිසයි.(ඕල්ඩ්හිට් එකෙන් වෙන්වුනාට පසු එළඹුන සංක්‍රාන්ති කාලයේ)
    එනිසා මේ ක්‍රමවේදය නම් වෙනස් කරන්නම උවමනායි.දවසකට සැරයක් හරවත් යමක් දායාද කරන අය ගැන සොයාබලා පාළකගෙන්(හෝ පත්කරන අයගෙන්)යම් ලකුනු ප්‍රමාණයක් ඒ අයට ලැබිය යුතුයි.
    2 මෙතනදී පැරණිකමට යම් සංඛේතයක්(අපි හිතමු අලුත් කෙනාට පැළයක සළකුන-පැරණි කෙනාට මෝරපු ගහක සළකුන වගේ යම් සළකුනක්)සහ වටිනා පෝස්ට් සහ ත්රෙඩ් වලට වෙනම (0001-0002 වගේ) සැළකිල්ලක් සහ නොවැදගත් චැට්,වැල්වටාරම් වලට (‍තඹ වගේ) රෙප් හා වැදගත් රෙප්(රන් වගේ)යනාදී පුංචි වර්ග කිරීමක් කලයුතුමයි.ඒ කියෙන්නේ ඕනම සමාජිකයෙක් දැක්වෙන තැන ඉදිරියේ සළකුනු 3ක් තියනවා.1-පැරණි කම දැක්වෙන සළකුන2-එළකිරියට දායාද කරණ දෙය එළකිරි පාළකගෙන් අගය කිරීම(ඒ පුමාණය) දැක්වෙන සලකුන3-සාමාජිකයන්ගෙන් ලැබෙන වටින හෝ නොවටිනා ලකුනු ගණන.
    2-මාසයේ සාමාජිකයා ගැන නම් මගේ පැහැදීමක් නෑ.මේක හිත් කලකිරවන දෙයක් වෙනමයි.ජීටී ගැන වෛරබැඳගන්න හේතුවකුත් වෙයි.මොකද මොන නිර්ණායක ගෙනාවත් හැමෝම ඊට එකඟ නොවෙන නිසා.අවුරුද්කට වරක් නම් ඒ තරම් ගැටළු වෙන එකක් නෑ.එතනදී දිගු කාලයක් තම කීර්තිය-සේවය හොඳින් පවත්වගෙන යන්න උත්සාහ කිරීම නිසා එළකිරියට ලොකු යහපතක් වේවි.
    3-සතියේ ත්රෙඩ් එක නම් හොඳ අදහසක්. ඒකෙනුත් මුලින් කිව්ව විදිහට පාලකයා ඒ ත්රෙඩ් එක අගය කරලා ලකුනු දෙන එක ඉතා හොඳයි.එතකොට ඒ ගණයේ ත්රෙඩ් දිගින් දිගටම තරඟයක යෙදේවී.
    කවරක් වුවත් සෘණ දෙනවා නම් ඒ හේතුව සහ සාමාජිකයාගේ නම නම් වැටෙන්නම ඕන.මොකද එසේ නොවුනොත් හැමදාම ගැටුම් ඇතිවෙයි.අනික තමන්ගෙ වැරද්ද තේරුම්ගන්නත් අවස්ථාව නැතිව යනවා.
     
    Last edited:

    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    මගෙත් එහෙම්මමයි සහෝදරයා. ඒක නිසා තමයි මුස්ලිම් අය එක්ක මරාගත්තේ. ඒ බුදු දහමට බැනපු නිසා. ඒ ඇරෙන්න අනිත් ආගම් බොරු කියලා මම පහත් කරලා සලකන්නේ නැහැ.
    ඔය තත්වය ඇතිකරන්නෙ මුස්ලිම් අය කිප දෙනෙක් පමනයි.
    100% මමත් ඔබ සමග එකගයි :)
     
    බොහොම අගෙයි ශම්මී සහෝදරීගේ අදහස් ටික. මෙතන මේ forum එකට අපිට වඩා සෑහෙන්න වැඩ කොටසක් කරපු අය නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා මේකෙ බෝවෙලා ඉන්න හරක් රැල දාන මෝඩ ජෝක්.

    ඒ වගේම සහෝදරී point out කරලා පෙන්නපු අදහන් ගැනමම සන්තෝස වෙනවා. ඒ වෙනුවෙන් තීරනයක් ගැනීම GT ට බාරයි. ඒ වගේම මටත් ඕන වෙන්නේ forum එක වෙනුවෙන් යමක් කරන Valuable Tread Post කරන අයට යමක් ලැබෙන වැඩ පිලිවෙලක් සකසන්නයි. ඒ වගේම inactive seniors ලා active කරගන්නත් විදියක් හැදෙන්න ඕන. මම තාම බලන් ඉන්නේ ඉහල තැනින් විසදුමක් ලැබෙන තුරුයි.

    ඒ වගේම මේ අසහනකාර සත්තුන්ගේ කුනුහරුප අහගෙන අපිත් එක්ක ඉන්න එක ගැන ශම්මි සහොදරියට අනේක වාරයක් ස්තූති වෙනවා.

    බෝ පැලේ....?
    :rolleyes::rolleyes:
     
    ෂම්මි අක්කා මේ දවස් වල ඔන් ෆයර් බව පේනව :P
    කොහොම නමුත් කියන්න දේ කෙලින් කියන එක වටිනව
    මගේ අදහස නම් අපි මේ සයිට් එකෙන් ගත හැකි සාරවත්දේ ගනිමිනුත් නොවටිනාදේ බැහැර කරමිනුත් කටයුතු කරන්න ඔනෙ. ඒ වගේම අපිට දිය හැකි වටිනා යමක් වේ නම් එය නොපැකිලව ලබාදෙන්නත් ඔන.:):yes:
     
    මම කලින් කිව්වා වගේ තරහා නිසා අනිත් අයගෙන් පලිගන්න අය මෙතනට වැඩක් නැහැ.මෙතනට ඕන වෙන්නේ community එක දිහා ඇහැගහගෙන GT ට උදවු කරන්න පුලුවන් Senior අය කිහිප දෙනෙක්. ඔය අමුතු නම් ඕන නැහැ. මේක තත්වෙන් උසස් සමාජයක් කරන්නයි මේ උත්සහය.
    ඒක ඇත්ත. එහෙම වෙන්නෙ ඒ බලධාරීනුත් අනිත් අය වගේම සාමාන්‍ය ත්රෙඩ් දාන-කතාබහට හවුල්වෙන අය වුනොත් තමයි.මොකද එතකොට ඔවුන්ටත් නොදැනීම ඔවුන් කල්ලිවට බෙදෙනවා.ජීටී අය්ය එහෙම නෑනේ.:lol:එයා අහසින් පාත්වෙලා වගේ හිටි ගමන් එනවා-යනවා.අන්න ඒ විදිහට ඉන්න අයට ඔය කියන දේ වෙන්නෙ නෑ.
    නැහැ මචන් වරදවා තේරුම් ගන්න එපා
    මොඩ්ල සහ තරහ නිසා පලිගන්න අය කියන්නෙ දෙගොල්ලක් පටලව ගන්න එපා මම ඔය දෙවෙනි කොටස ගැන සදහනක් කලේ නැ
    ගොඩක් සමාජ වල මොඩ්ල ඉන්නවා එක අමුතු දෙයක් නෙවෙයි :yes:
    අපිට අවශ්‍ය ඒ ඒ අංශය ගැන පුලුල් දැනුමක් ඇති හොද සංයමයක් ඇති නිතරම අවධානයෙන් පසුවන මෙම්බස්ල කිපදෙනෙක් විශේෂයෙන්ම ආගමික පැත්තට :yes:
    අනේ ඕක මෙතෙන්ට ගේන්න එපා.(ආගමික වාද විවාද)
    ඒක නිදහසේ ගලා යන්න ඉඩ තිබුනට වරදක් නෑනේ?අපේ රට-ආගම ගැන(කවරක් වුවත්) විවෘතව කතා කරන්න තියෙන්න ඕන.
    සත්‍ය හා උරුමය වැටකඩොළුවලින් අහුරණ එක වැරදියි.(අනික කාටද පුළුවන් කෙලින්ම තීරණය කරන්න ‍ආගමික දේ මෙහෙමයි වෙන්න ඕන කියලා?)
     
    බොහොම අගෙයි ශම්මී සහෝදරීගේ අදහස් ටික. මෙතන මේ forum එකට අපිට වඩා සෑහෙන්න වැඩ කොටසක් කරපු අය නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා මේකෙ බෝවෙලා ඉන්න හරක් රැල දාන මෝඩ ජෝක්.

    ඒ වගේම සහෝදරී point out කරලා පෙන්නපු අදහන් ගැනමම සන්තෝස වෙනවා. ඒ වෙනුවෙන් තීරනයක් ගැනීම GT ට බාරයි. ඒ වගේම මටත් ඕන වෙන්නේ forum එක වෙනුවෙන් යමක් කරන Valuable Tread Post කරන අයට යමක් ලැබෙන වැඩ පිලිවෙලක් සකසන්නයි. ඒ වගේම inactive seniors ලා active කරගන්නත් විදියක් හැදෙන්න ඕන. මම තාම බලන් ඉන්නේ ඉහල තැනින් විසදුමක් ලැබෙන තුරුයි.

    ඒ වගේම මේ අසහනකාර සත්තුන්ගේ කුනුහරුප අහගෙන අපිත් එක්ක ඉන්න එක ගැන ශම්මි සහොදරියට අනේක වාරයක් ස්තූති වෙනවා.

    බෝ පැලේ....?
    :rolleyes::rolleyes:
    ස්තුතියි!:)
    (බෝ පැලේ=අහිංසක ළමයා
    නමුත් දැන් ඉන්නෙ හොඳට තෙම්පරාදු වෙච්ච යකඩ කෙල්ලක්):lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thm14 කිව්ව වගේ දැනටමත් site එක බලාගන්න අයාගෙ active ගාතිය මදිදෝ කියල මටත් හිතෙනවා

    උඹෙ හොද අදහස් ටිකක් තියෙනව MR Perera මේ උනන්දුව අනිවාර්‍යෙන්ම අගය කරන්න වටිනවා :)
     
    • Like
    Reactions: Mr PERERA

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    වැඩක් වෙන එකක් නැහැ කොච්චර කළත් කුඩැල්ලාව කොට්ටේ උඩ තියන්න බැහැ
    ඔවුන් කරන්නේ හරි වැරැද්ද පෙන්නලා දෙන කෙනාට
    අපහාස කරන එක විතරයි. වැරැද්ද හදා ගන්න උත්සාහ කර‍න්නේ නැහැ.
    අන්තිමට ඇඩ්මින් උනත් කියයි මට එකින් එක ඕවා බලන්න වෙලාවක් නැහැ කියලා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක ඇත්ත. එහෙම වෙන්නෙ ඒ බලධාරීනුත් අනිත් අය වගේම සාමාන්‍ය ත්රෙඩ් දාන-කතාබහට හවුල්වෙන අය වුනොත් තමයි.මොකද එතකොට ඔවුන්ටත් නොදැනීම ඔවුන් කල්ලිවට බෙදෙනවා.ජීටී අය්ය එහෙම නෑනේ.:lol:එයා අහසින් පාත්වෙලා වගේ හිටි ගමන් එනවා-යනවා.අන්න ඒ විදිහට ඉන්න අයට ඔය කියන දේ වෙන්නෙ නෑ.
    අනේ ඕක මෙතෙන්ට ගේන්න එපා.(ආගමික වාද විවාද)
    ඒක නිදහසේ ගලා යන්න ඉඩ තිබුනට වරදක් නෑනේ?අපේ රට-ආගම ගැන(කවරක් වුවත්) විවෘතව කතා කරන්න තියෙන්න ඕන.
    සත්‍ය හා උරුමය වැටකඩොළුවලින් අහුරණ එක වැරදියි.(අනික කාටද පුළුවන් කෙලින්ම තීරණය කරන්න ‍ආගමික දේ මෙහෙමයි වෙන්න ඕන කියලා?)

    ඔව් මෙතනට ආගමික වාද විවාද ඕනා නැහැ. ඒ වගේම මම දැක්කා පොඩි රන්ඩුවකුත් ගිහින් තියෙනවා මුල් Pages වල. ඕවා මේ tread එකෙන් එලියෙ කරගන්න කියලා මම කියන්න කැමති.

    DO NOT MESS WITH MR. PERERA AGAIN !!!
    :no::no::no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    thm14 කිව්ව වගේ දැනටමත් site එක බලාගන්න අයාගෙ active ගාතිය මදිදෝ කියල මටත් හිතෙනවා

    උඹෙ හොද අදහස් ටිකක් තියෙනව MR Perera මේ උනන්දුව අනිවාර්‍යෙන්ම අගය කරන්න වටිනවා :)

    වරදක් කියන්න බැහැ කාටවත්. මේ දේවල් අලුතින් පටන් අරන් පිලිවෙලකට වෙන්නයි ඕනා.
    :):):)
     
    ෂම්මි අක්කා මේ දවස් වල ඔන් ෆයර් බව පේනව :P
    කොහොම නමුත් කියන්න දේ කෙලින් කියන එක වටිනව
    මගේ අදහස නම් අපි මේ සයිට් එකෙන් ගත හැකි සාරවත්දේ ගනිමිනුත් නොවටිනාදේ බැහැර කරමිනුත් කටයුතු කරන්න ඔනෙ. ඒ වගේම අපිට දිය හැකි වටිනා යමක් වේ නම් එය නොපැකිලව ලබාදෙන්නත් ඔන.:):yes:[/QUOTE]ඒක නේ .. කෝ මේ පාළක තුමා:rolleyes: එයා අපි ගැන දැන් බලන්නෙම නෑනේ:((කුනුහරපෙන් බනිනවා-රෙප් කපනවා_එලකිරිය නංවන්න අපි අදහස් ගේනවා...ම්හ්...කිසිම ප්‍රතිචාරයක් නෑ)
    දෙවැනි කොටස ගැන කියනවා නම් ඔය සේරම කරන්න මේකෙ ත්රෙඩ් එකක්වත් දාන අය රැකගෙන ඉන්න එපැයි.වැඩ ගන්න අය හොඳට වැඩ ගන්නවා.......ඒක ගැන විවාදයක් නෑ:lol:ගහන අය හිටු කියලා ගහනවා..:oo:බින්දු හතරක් එක්ක ඉන්නවා කිව්වට වැඩක් කරණ කීප දෙනා රැකගන්න-සළකන්න ඕන ඉස්සෙල්ලම
     
    thm14 කිව්ව වගේ දැනටමත් site එක බලාගන්න අයාගෙ active ගාතිය මදිදෝ කියල මටත් හිතෙනවා

    උඹෙ හොද අදහස් ටිකක් තියෙනව MR Perera මේ උනන්දුව අනිවාර්‍යෙන්ම අගය කරන්න වටිනවා :)
    දෙය්යටවත් බැරිද අනේ මේව බලාගන්න:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැඩක් වෙන එකක් නැහැ කොච්චර කළත් කුඩැල්ලාව කොට්ටේ උඩ තියන්න බැහැ
    ඔවුන් කරන්නේ හරි වැරැද්ද පෙන්නලා දෙන කෙනාට
    අපහාස කරන එක විතරයි. වැරැද්ද හදා ගන්න උත්සාහ කර‍න්නේ නැහැ.
    අන්තිමට ඇඩ්මින් උනත් කියයි මට එකින් එක ඕවා බලන්න වෙලාවක් නැහැ කියලා

    Correct. 100% with you machang. තනියම කරන්න පුලුවන් දෙයක් නෙමයි මේක. ඒ නිසා තමයි කට්ටිය set කරගන්න කියලා GT ට කියන්නේ.
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com

    අනේ ඕක මෙතෙන්ට ගේන්න එපා.(ආගමික වාද විවාද)
    ඒක නිදහසේ ගලා යන්න ඉඩ තිබුනට වරදක් නෑනේ?අපේ රට-ආගම ගැන(කවරක් වුවත්) විවෘතව කතා කරන්න තියෙන්න ඕන.
    සත්‍ය හා උරුමය වැටකඩොළුවලින් අහුරණ එක වැරදියි.(අනික කාටද පුළුවන් කෙලින්ම තීරණය කරන්න ‍ආගමික දේ මෙහෙමයි වෙන්න ඕන කියලා?)
    ඔතනදි නම් අක්කේ මම ඔයත් එක්ක එකග වෙන්නෙ නැ :no:
    ඔයා හිතන් ඉන්න විදියට විවෘතව සත්‍යවාදිව එව ගලායන්නෙ නැ
    මම අනිත් ආගම් වලට ගරු කරනව නමුත් එහෙමයි කියල පදනම් රහිතව බුදු දහමට අපහාස වෙන විදියට සමහර ෆේක් අයිඩී කාරයො හැසිරෙන එක වලක්වන්න ඔනෙ
    මතකනේ අකොන්ව දඩමීමා කරගෙන කී දෙනෙක් බුදු දහමට අපහාස වෙන විදියට පින්තූර ඇතුලත් ත්රෙඩ් දැම්මද තවත් සමහරු කිවුව වැඩකට නැති ගල් පිලිම විනාශ කල එක හරි කියල (තලෙයිබාන් සිදුවීමෙදි) එවට මොකද ඔයා කියන්නෙ එවත් නිදහසේ ගලායන්න දෙන්න ඔනද :P
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    miyama ideas tika
    issara ape Elakiri eke thibba hodama Forum ekak thamai Movies TV and Radio kiyanne

    alutheng ena film hoyanna one naha paya ganang net eke
    dan wela thiyana de balanna issara damma thread naha dan
    http://www.elakiri.com/forum/showthread.php?t=90523&page=424
    mewa yata yanawa Bookmark karala ganna puluwan
    But alutheng ena membersla mokada karanne

    eka member kenek thread godak danne nathuwa eka thread eke post danna barida?
    balana kattiya comments deela eka up karala thiya gaththahama harine
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Correct. 100% with you machang. තනියම කරන්න පුලුවන් දෙයක් නෙමයි මේක. ඒ නිසා තමයි කට්ටිය set කරගන්න කියලා GT ට කියන්නේ.

    අනිවාරයෙන් යමක් කළ යුතුයි කියන මතයේ
    තදින්ම ඔයගොල්ලන් එක්ක මමත් ඉන්නවා
    නැත්නම් ටික ටික තව කාණ්ඩේ අයින් වෙලා යයි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෂම්මි අක්කා මේ දවස් වල ඔන් ෆයර් බව පේනව :P
    කොහොම නමුත් කියන්න දේ කෙලින් කියන එක වටිනව
    මගේ අදහස නම් අපි මේ සයිට් එකෙන් ගත හැකි සාරවත්දේ ගනිමිනුත් නොවටිනාදේ බැහැර කරමිනුත් කටයුතු කරන්න ඔනෙ. ඒ වගේම අපිට දිය හැකි වටිනා යමක් වේ නම් එය නොපැකිලව ලබාදෙන්නත් ඔන.:):yes:[/QUOTE]ඒක නේ .. කෝ මේ පාළක තුමා:rolleyes: එයා අපි ගැන දැන් බලන්නෙම නෑනේ:((කුනුහරපෙන් බනිනවා-රෙප් කපනවා_එලකිරිය නංවන්න අපි අදහස් ගේනවා...ම්හ්...කිසිම ප්‍රතිචාරයක් නෑ)
    දෙවැනි කොටස ගැන කියනවා නම් ඔය සේරම කරන්න මේකෙ ත්රෙඩ් එකක්වත් දාන අය රැකගෙන ඉන්න එපැයි.වැඩ ගන්න අය හොඳට වැඩ ගන්නවා.......ඒක ගැන විවාදයක් නෑ:lol:ගහන අය හිටු කියලා ගහනවා..:oo:බින්දු හතරක් එක්ක ඉන්නවා කිව්වට වැඩක් කරණ කීප දෙනා රැකගන්න-සළකන්න ඕන ඉස්සෙල්ලම

    පාලකතුමා එනකන් තමයි දවල් ඉදන් බලන් ඉන්නේ.
    :( :( :(
    වැඩක් කරන උන් රැකගන්නයි වැඩක් කරලා හැලිලා ගිය උන් ගෙන්නගන්නයි තමයි මේ පොඩි උත්සහය. දවල් ඉදන් මාත් එක්ක හිටිය ඔක්කොටම අනේකවාරයක් ස්තුතියි.