මොකෝ දිව දික් කරන්නෙ හොද සිංදුවකට?
අද කසාය වේල බිව්වෙ නෑ නේද පිස්සු පූසා?![]()
යනව යනව ......ගිහිං කසාය බීලා ඉසකුඩිච්චියක් දාගෙන එනව


bye miss uයනව යනව ......ගිහිං කසාය බීලා ඉසකුඩිච්චියක් දාගෙන එනව
මං යනව මචෝ ...... දැං ආයෙ කැම්පස්
බායෝඕඕඕ
tc

මට කියන්න හැම දෙයක්ම...
හිතේ තියෙන දුක නිවෙන්න...
හදේ ගැස්ම දැනෙනා තැනක...
මන් ආසයි අහන් ඉන්න...
![]()
wow nice song...![]()

hehee.... ow ow patta gahuwa.. e gaman kalpana kara ohoma kiyanna kawda inne kiyala...
iye ra ekenek sinduwa patta gahala wage![]()




Mal Muthulal - Jagath Wickremesinghe and Uresha Ravihari [MP3]සිංදුවක් තියෙනව ටයිටල් එක දන්නෙ නෑ
උරේශා රවිහාරි එක්ක තව කවුරුහරි කියන්නෙ.
....................... මා සඟවා තබයි ඔබේ රාජධානියේ............... ඔච්චරයි මතක
If anyone has this song (at least title) plz be kind enough to visitor message me
©කොහොමද ඔප්පු කරන්නෙ ? කිස් කොකිස් එකක් දීලද ?
