පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
යනව යනව ......ගිහිං කසාය බීලා ඉසකුඩිච්චියක් දාගෙන එනව :P

මං යනව මචෝ ...... දැං ආයෙ කැම්පස් :baffled:
බායෝඕඕඕ
 

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    මට කියන්න හැම දෙයක්ම...
    හිතේ තියෙන දුක නිවෙන්න...
    හදේ ගැස්ම දැනෙනා තැනක...
    මන් ආසයි අහන් ඉන්න...

    20hr1xt.gif


    wow nice song... :rofl:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    පිය ගතිමි නෙතු මා ඔබෙය් සිහින රදවා
    නුවන් විවර කර සොයා බැලූ සද
    ඔබ දුරක පියබා
    වෙන දෑසක බැදිලා
    තව හීනෙක වෙලීලා...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සිංදුවක් තියෙනව ටයිටල් එක දන්නෙ නෑ
    උරේශා රවිහාරි එක්ක තව කවුරුහරි කියන්නෙ.

    ....................... මා සඟවා තබයි ඔබේ රාජධානියේ............... ඔච්චරයි මතක :oo:


    If anyone has this song (at least title) plz be kind enough to visitor message me
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    සිංදුවක් තියෙනව ටයිටල් එක දන්නෙ නෑ
    උරේශා රවිහාරි එක්ක තව කවුරුහරි කියන්නෙ.

    ....................... මා සඟවා තබයි ඔබේ රාජධානියේ............... ඔච්චරයි මතක :oo:


    If anyone has this song (at least title) plz be kind enough to visitor message me
    Mal Muthulal - Jagath Wickremesinghe and Uresha Ravihari [MP3]

    ඔබ මෙයට කැමතිනම් ඒ බව ඔප්පු කරන්න :) ©
     
    Status
    Not open for further replies.