GTRZ ayya wetha

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    වලිය ඉවරනේ හප්පා.. පලුවේ බැහැ.. තව එකෙක් ඉල්ලන් නා ගන්න කැමත්තෙන්ම ඉදරිපත් උනොත් හොඳයි
    අපිට කනම්මැලියි යකෝ
    :P
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔව් මචන් වෙලාව බලන්න ඕනේ මටත් ඊයේ රැ ඔය වගේ නිකන් ටොප්පියක් වැටුනා මොනවත් නොකර:D

    වෙලාව බලා ගනින්
    හොඳ කෙනෙක්ට කියලා

    මගෙත් බලාගන්න ඕනේ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොකුත් කියන්ඩ හම්බුනේ නෑ බන් මම හලෝ කිව්වා විතරයි.. තොගේ අම්** ******************** වගේ පාලි කියාගෙන කියාගෙන ගියා බන් :baffled::lol::rofl:
    :lol::lol: ඕකගේ වයස කීයද දන්නේ නෑ.. උපහාර උලෙලක් තියන්න ඕනි ඕකට:lol:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    වලිය ඉවරනේ හප්පා.. පලුවේ බැහැ.. තව එකෙක් ඉල්ලන් නා ගන්න කැමත්තෙන්ම ඉදරිපත් උනොත් හොඳයි
    අපිට කනම්මැලියි යකෝ
    :P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කෝ මගෙ ස්නෝවී පැටියෝ??
    ඔයා මේ ශයින් දාලා ගියාද?
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :lol::lol: ඒ වගේ උන්ගේ කැසිල්ල හොඳ කරන්න නිගා අලුතෙන් නිපදවපු මැෂින් එක දාන්න ඕනි:rofl:

    උඹ cl කරාම ඒ ගැනත් අහපන්..cheap ප්‍රයිස් එකට ගන්න බැරිද කියලා:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: ඕකගේ වයස කීයද දන්නේ නෑ.. උපහාර උලෙලක් තියන්න ඕනි ඕකට:lol:

    ඌ වයසයි බන් 32 වගේ ... ඕකගේ ෆොටෝ එකක් මයි ඇවටර් එකට දාගෙන ඉන්නේ .. :lol:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    අඩො දැන් බලන් ගියාම එලකිරි එක ජොක් සපයන්නන්ගෙ විමනයක් වෙලානේ.......

    1)වින්ඩොස් 8 (ඉන්ජිනේරු මහත්තය)
    2)නිගා
    3)නලින්25 (ජීවිතය පිලිබද උපදේශක)
    ......
    එ මදිවට දැන් මෙයත් ඇවිත්.........
    :lol::lol::lol:
    කියල වැඩක් නැහැ බන්.:rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඌ වයසයි බන් 32 වගේ ... ඕකගේ ෆොටෝ එකක් මයි ඇවටර් එකට දාගෙන ඉන්නේ .. :lol:
    එහෙමද.අවතාරෙ ඉන්න එකානම් කුන්න පොකුලෙක් වගේ:lol: