මම අලුත්ම මෙම්බර් කෙනෙක්නම් නෙමෙයි.මම රෙජිස්ටර් වුනේ 2009 සැප්තැම්බර් වල. එත් ඊට පස්සෙ මගෙ පාස්වර්ඩ් එක අමතක වෙලා තිබුනෙ. අද මට ඒක පරන කොලේක තිබිල පාස්වර්ඩ් එක හම්බුනා. ඔන්න ආයෙනම් පාස්වර්ඩ් එක අමතක කරගන්නෙ නෑ. :D:D:D:D:D:D:D