Dell ලැප්ටොප් පාවිච්චි කරන කට්ටිය ඉන්නවනං මට මේකට පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන් වෙයි. මම මේ ලඟදි Dell Inspiron N5010 ලැප්ටොප් එකක් ගත්තා.. ලප්ටොප් එක ගත්ත ගමන් ස්ටාර්ට් එකෙදි කියනවනෙ රිකවරි ඩිස්ක් හදන්න කියලා. මෙකට එයාල software එකකුත් දාල එවනවා Dell Datasafe Local Backup කියලා.... ඒක open කලාම උඩම තියෙන Backup option එකෙන් ගියාම එයාල රතු පාටින්ම කියල තියෙනව Recovery disks හදන්න කියලා...
ඒත් එක හදන්න ගියාම මෙ options දෙකම off වෙලා තියෙන්නෙ.
Recovery ඩිස්ක් හදන option එක මේ program එකේ basic version එකේ තියෙනවා කියල එයාලම කියනවා...
මම මේකට Dell technical support එකට මේල් දෙකක්ම යැව්වා.. ඒත් ඒව ඩිලිවර් වෙන්නෙ නැහැ... එයාලගෙ වෙබ් සයිට් එකෙත් මේකට හරියට විසඳුමක් නැහැ... මොකද සයිට් එකෙත් එයාල කියන්නෙ මේ software එකේ basic version එකෙන් recovery disks හදන්න පුලුවන් කියලා...
මම මේක යාලුවෙක්ට කියලා පිටරටින් ගෙන්න ගත්ත එකක් නිසා මෙහෙ මේක අරගෙන යන්න තැනකුත් නැහැ... මේ ප්‍රශ්නෙම ආපු තව කට්ටිය ඉන්නවද දන්නෙ නැහැ... කාටහරි මේකට මට හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්....