මචන්ලා හරක් මස් කන්න එපා [18+]

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
නෙදකින් කාල කන්නියා තොට හෙන 7 ක්ම ගහපිය.....

හරක් ඌරු නෙමේ ගොනෝ කිසිම සතෙකුගෙ මස් කන්න හොද නෑ... උඹ කැමතිද උඹව මරාගෙන වෙන එකෙක් කනවට.... අඩුම ගානෙ උඹේ තුවාලයක් වෙනවටවත් උඹ කැමතිද.....

ලෝකෙ ජීවත් වෙන හැම සතෙක්ම මැරෙන්න බයයි....

Uruguayan Air Force Flight 571, also known as the Andes flight disaster, and in South America as Miracle in the Andes (El Milagro de los Andes) was a chartered flight carrying 45 people, including a rugby team and their friends and family and associates that crashed in the Andes on October 13, 1972. More than a quarter of the passengers died in the crash, and several more quickly succumbed to cold and injury. Of the twenty-nine who were alive a few days after the accident, another eight were killed by an avalanche that swept over their shelter in the wreckage. The last of the 16 survivors were rescued on December 23, 1972.
The survivors had little food and no source of heat in the harsh conditions, at over 3,600 metres (11,800 ft) altitude. Faced with starvation and radio news reports that the search for them had been abandoned, the survivors fed on the dead passengers who had been preserved in the snow. Rescuers did not learn of the survivors until 72 days after the crash when passengers Nando Parrado and Roberto Canessa, after a 10-day trek across the Andes, found a Chilean huaso, who gave them food and then alerted authorities about the existence of the other survivors.
 
Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    hmmm
    uba vegetarian da?

    මම මස් මාලු කන එක නවත්වලා අවුරුදු 9 ක් ....... එකෙන් හිතට ගතට දැනෙන සැනසීම කියල වැඩක් නෑ බං................ මම මස් මාලු කෑම නැවැත්තුවේ මගෙ ජීවිතේ නන්නස්තාර වෙලා තිබ්බ කාලෙක.... ජොබක් නෑ..... යාලුවෙලා හිටපු කෙල්ලගෙ ගෙදරින් මුට්ටි ඉන්න හිටින්න තැනක් නෑ......

    උඹ විස්වාස කරපං ඔය ජරාව නවත්තලා මාසයක් වගේ කාලෙකින් මගෙ හැම ප්‍රශ්නයක්ම විසදුනා...... මම තවමත් පාටියකට එහෙම ගිහිල්ල පොඩි ෂොට් එකක් දැම්මම මස් කෑල්ලක් කැවෙනව එදාට මට මොකක් හරි අකරතැබ්බයක් වෙනව අනිවාර්යෙන්ම........

    paradoxsign

    Member
    Jun 26, 2009
    500
    38
    0
    Kottawa
    නෙදකින් කාල කන්නියා තොට හෙන 7 ක්ම ගහපිය.....

    හරක් ඌරු නෙමේ ගොනෝ කිසිම සතෙකුගෙ මස් කන්න හොද නෑ... උඹ කැමතිද උඹව මරාගෙන වෙන එකෙක් කනවට.... අඩුම ගානෙ උඹේ තුවාලයක් වෙනවටවත් උඹ කැමතිද.....

    ලෝකෙ ජීවත් වෙන හැම සතෙක්ම මැරෙන්න බයයි....

    machan mamath ube patthe....
    me thred 1kata dennam hoda suppot 1kak
    meka hodata bump karamu macho....
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මම මස් මාලු කන එක නවත්වලා අවුරුදු 9 ක් ....... එකෙන් හිතට ගතට දැනෙන සැනසීම කියල වැඩක් නෑ බං................ මම මස් මාලු කෑම නැවැත්තුවේ මගෙ ජීවිතේ නන්නස්තාර වෙලා තිබ්බ කාලෙක.... ජොබක් නෑ..... යාලුවෙලා හිටපු කෙල්ලගෙ ගෙදරින් මුට්ටි ඉන්න හිටින්න තැනක් නෑ......

    උඹ විස්වාස කරපං ඔය ජරාව නවත්තලා මාසයක් වගේ කාලෙකින් මගෙ හැම ප්‍රශ්නයක්ම විසදුනා...... මම තවමත් පාටියකට එහෙම ගිහිල්ල පොඩි ෂොට් එකක් දැම්මම මස් කෑල්ලක් කැවෙනව එදාට මට මොකක් හරි අකරතැබ්බයක් වෙනව අනිවාර්යෙන්ම........

    මනස්ගාත.මේක මහ විකාරයක්.මුන් කියන විදිහට අපේ රටේ ධීවර කර්මාන්තය, සත්ව ගොවිපොලවල්,කුකුල් ගොවි පොලවල් ඔක්කොම වහන්න වෙනවා.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    මම මස් මාලු කන එක නවත්වලා අවුරුදු 9 ක් ....... එකෙන් හිතට ගතට දැනෙන සැනසීම කියල වැඩක් නෑ බං................ මම මස් මාලු කෑම නැවැත්තුවේ මගෙ ජීවිතේ නන්නස්තාර වෙලා තිබ්බ කාලෙක.... ජොබක් නෑ..... යාලුවෙලා හිටපු කෙල්ලගෙ ගෙදරින් මුට්ටි ඉන්න හිටින්න තැනක් නෑ......

    උඹ විස්වාස කරපං ඔය ජරාව නවත්තලා මාසයක් වගේ කාලෙකින් මගෙ හැම ප්‍රශ්නයක්ම විසදුනා...... මම තවමත් පාටියකට එහෙම ගිහිල්ල පොඩි ෂොට් එකක් දැම්මම මස් කෑල්ලක් කැවෙනව එදාට මට මොකක් හරි අකරතැබ්බයක් වෙනව අනිවාර්යෙන්ම........

    i dnt wana coment on this.. cas i hav teasted every kind of meet.. since we r catholics.. n our religion kiling an animal for food is alowed.. but kiling for fun is not alowed.. ..

    by being vegitarian no harm..but later in lyf u wnt get enough proteins..

    but when u get older u should be vegitarian cas u body wnt b able to digest them easily.. but i recomend the guys and girls who r under 20 eat meet .. cas thts the time u grow up.. u need sum importent protiens n stuf..

    and also the vitamins tht vegitarians take in sted f eating meet also made by animals..

    i hav nothing to agaist to say this..but there are advantages of being vegitarians.. u cn hav a sexy skin.. trust me .. and thin.. .but if u wana hav a 6 foot heavy muscled body.. make sure to try meet..

    killing animals for fun is a bad thing.. flesh i dnt see anything wrng.. cas its sumthing tht cum from years and years of history.. y stop nw.. i dnt think even lord budha said not to eat meet n stuf..not sure.as i knw.he never told tht.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම මස් මාලු කන එක නවත්වලා අවුරුදු 9 ක් ....... එකෙන් හිතට ගතට දැනෙන සැනසීම කියල වැඩක් නෑ බං................ මම මස් මාලු කෑම නැවැත්තුවේ මගෙ ජීවිතේ නන්නස්තාර වෙලා තිබ්බ කාලෙක.... ජොබක් නෑ..... යාලුවෙලා හිටපු කෙල්ලගෙ ගෙදරින් මුට්ටි ඉන්න හිටින්න තැනක් නෑ......

    උඹ විස්වාස කරපං ඔය ජරාව නවත්තලා මාසයක් වගේ කාලෙකින් මගෙ හැම ප්‍රශ්නයක්ම විසදුනා...... මම තවමත් පාටියකට එහෙම ගිහිල්ල පොඩි ෂොට් එකක් දැම්මම මස් කෑල්ලක් කැවෙනව එදාට මට මොකක් හරි අකරතැබ්බයක් වෙනව අනිවාර්යෙන්ම........

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: LMAO
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    i dnt wana coment on this.. cas i hav teasted every kind of meet.. since we r catholics.. n our religion kiling an animal for food is alowed.. but kiling for fun is not alowed.. ..

    by being vegitarian no harm..but later in lyf u wnt get enough proteins..

    but when u get older u should be vegitarian cas u body wnt b able to digest them easily.. but i recomend the guys and girls who r under 20 eat meet .. cas thts the time u grow up.. u need sum importent protiens n stuf..

    and also the vitamins tht vegitarians take in sted f eating meet also made by animals..

    i hav nothing to agaist to say this..but there are advantages of being vegitarians.. u cn hav a sexy skin.. trust me .. and thin.. .but if u wana hav a 6 foot heavy muscled body.. make sure to try meet..

    killing animals for fun is a bad thing.. flesh i dnt see anything wrng.. cas its sumthing tht cum from years and years of history.. y stop nw.. i dnt think even lord budha said not to eat meet n stuf..not sure.as i knw.he never told tht.

    මම හිතන්නෙ මේකෙ ඉන්න හැමෝම අඩුම සාමාන්‍ය පෙලවත් කරපු අය වෙන්න ඕනෙ...

    එහෙමනම් ආහාර දාම ගැන හැමෝම දන්නවනේ හැම සතෙක්ම වක්‍රව හෝ සෘජුව යැපෙන්නේ ශාක මත ආහාර දාමයේ අනෙක් පුරුකට ඒමේදි 20% ශක්ති හානියක් සිදුවෙනව....... මස් වලින් ලබාගන්න බැරි විටමින්, ප්‍රෝටීන් ශාකමය ආහාරවල තියෙනව....

    අනික මිනිස්සු කියන්නෙ ‍ලෝකෙ ඉන්න උසස්ම ජීවියා..... ලැජ්ජ නැද්ද ඌ තවත් සතුන් මත යැපෙනව කියල හිතන්න....

    මස් අනුභව කලේ ප්‍රාථමික යුගයේ මිනිස්සු.......... කිසිම ආගමික නායකයෙක් මම හිතන්නෙ නෑ කියල තියෙනව කිය මස් කාපල්ල කියල..... හැම ආගමකමක්ම අවිහිංසාව මුල්කරගෙන නිර්මාණය වූවක්......

    සෑම මිනිහෙක්ට වගේම මේ ලෝකෙ ජීවත් වෙන සෑම සතෙකුටම ජීවත් වීමේ අයිතියක් තියෙනව..... ඒ අයිතිය අහිංසක සත්තුන්ගෙ උදුරගන්න එපා තිරිසන් මිනිසුනේ..
    .......
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෙදකින් කාල කන්නියා තොට හෙන 7 ක්ම ගහපිය.....

    හරක් ඌරු නෙමේ ගොනෝ කිසිම සතෙකුගෙ මස් කන්න හොද නෑ... උඹ කැමතිද උඹව මරාගෙන වෙන එකෙක් කනවට.... අඩුම ගානෙ උඹේ තුවාලයක් වෙනවටවත් උඹ කැමතිද.....

    ලෝකෙ ජීවත් වෙන හැම සතෙක්ම මැරෙන්න බයයි....

    :yes:
     
    ape agamey iyala thiyawna.. exodus.. old testament.. :D even for muslims.. they dnt eat pork cas pigs are untidy... mekane ban... dan awrudu 10 issalath gal ugayak da ban..

    thamath loke bahuwala minisun mas kanawa... hehehe trust me bro.. there are sum realy importent proteins .. cum on ur doing medical stuf right... plants hav celulose so breaking down them is a bit hard part in our body.. for ppl living in colder countries, they need body fat.. .. and u need iorn to make more blood... niwithi gilla kiyala ehema yakada hamaba wenne nah..hehehe....

    dan balanna ape kata diha... apita dath pihitala thiyana widiha.. ul dath thiiyanwa mas iranna, sharp teeth thiyanawa.. elawalu kanna.. , saha hakke dath thiyanawa ewa hondata hapanna..

    mehema dath nikan joliyata pihitanne nah ne.. ewa thiyenne mas wage thada ahra gannath ekka thama hadila thiyenne.. ehema nathnam apita haraka ge wage sharp teeth and hakke dath witharak denna thibba ne..

    mey kai.. samahrun ge ya bootha katha.. mama nam kiyanne..kollek unaham comnado batayek wage inna ona.. ona deyak kala , jeewath wenna puluwan widhe manisika thawayak thiyenna ona.
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..

    සිරාවටම ගහපිය
     
    හරි උඹට දොස්තර කෙනෙක් කියනව.... පු‍තා උඹේ බාහු හොදට වැඩෙන්නනම්.... අහවල් ‍විටමන් එක ගන්න ඕනෙ... හැබැයි ඒක තියෙන්නෙ මිනී මස් වල විතරයි....

    උඹ මොකද කරන්නෙ..... ගෙදර ඇවිත් අම්මව හරි තාත්තව හරි මරාගෙන කනවද........... මට ඒකට උත්තරයක් දියන්කො...
     
    :lol::lol::lol:

    උඹට පිස්සුද යකෝ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    හරි උඹට දොස්තර කෙනෙක් කියනව.... පු‍තා උඹේ බාහු හොදට වැඩෙන්නනම්.... අහවල් ‍විටමන් එක ගන්න ඕනෙ... හැබැයි ඒක තියෙන්නෙ මිනී මස් වල විතරයි....

    උඹ මොකද කරන්නෙ..... ගෙදර ඇවිත් අම්මව හරි තාත්තව හරි මරාගෙන කනවද........... මට ඒකට උත්තරයක් දියන්කො...

    hehehe mehemane ban..ai ammawa thathawa kanne.. mini sappuwaka wada karanna ona tharam mini mas hama wenawa ne :P:P:P

    hari dan umba saththu gana kiyanwa ne kollo.. dan naweena widyawey hatiyata shaka waltath dane nawa... andanwa.. jeewayak thiyawna.. ithin api oya elawalu ewa mewa kadaddi.. ey gollanta ridenawa ne.. ey gollantath paw ne.. ai sathtu gana witharak anu kampawak...

    shaka waltath danenawa ne apita dane na dey.. .. moko kiyanne.. shaka aharayata ganna ekath pawak ne..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :lol::lol::lol:

    උඹට පිස්සුද යකෝ

    නෑ බං මුන් තමන් කරන වැරැද් සාධාරණීකරනය කරන්න ගොන් තර්ක ගේනව....

    උන්හිතන් ඉන්නෙ ජීවත්වෙන්නෙ කන්න කියල.
    අපිනම් කන්නෙ ජීවත් වෙන්න
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    hehehe mehemane ban..ai ammawa thathawa kanne.. mini sappuwaka wada karanna ona tharam mini mas hama wenawa ne :P:P:P

    hari dan umba saththu gana kiyanwa ne kollo.. dan naweena widyawey hatiyata shaka waltath dane nawa... andanwa.. jeewayak thiyawna.. ithin api oya elawalu ewa mewa kadaddi.. ey gollanta ridenawa ne.. ey gollantath paw ne.. ai sathtu gana witharak anu kampawak...

    shaka waltath danenawa ne apita dane na dey.. .. moko kiyanne.. shaka aharayata ganna ekath pawak ne..

    ගොන් තර්ක ‍ගේන්න එපා බං..... උඹ නිගණ්ඨ නාථ පුත්තලා ‍වගේ...... තොපි වගේ එවුන් තමා සුනාමි... සුලිසුලං.... ගංවතුර ඇවිත් රොත්තවල් පිටින් ඇදගෙන යන්නෙ.....