මචන්ලා හරක් මස් කන්න එපා [18+]

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෙදකින් කාල කන්නියා තොට හෙන 7 ක්ම ගහපිය.....

    හරක් ඌරු නෙමේ ගොනෝ කිසිම සතෙකුගෙ මස් කන්න හොද නෑ... උඹ කැමතිද උඹව මරාගෙන වෙන එකෙක් කනවට.... අඩුම ගානෙ උඹේ තුවාලයක් වෙනවටවත් උඹ කැමතිද.....

    ලෝකෙ ජීවත් වෙන හැම සතෙක්ම මැරෙන්න බයයි....


    මොනවා කරන්නද සහෝ.. හිතක් පපුවක් නැති උන් බාගෙට බාගයක් ඉන්නේ.. :no::no::no:
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    මම රාමසාන් දවසේ වල් ඌරුමස් බත් පාර්සලයක් මුස්ලිම් හිගන්නෙක්ට දුන්නා.
    හිගන්න අල්ලාහ් අක්බාර් කිය කිය කෑවා නොවෑ.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මම රාමසාන් දවසේ වල් ඌරුමස් බත් පාර්සලයක් මුස්ලිම් හිගන්නෙක්ට දුන්නා.
    හිගන්න අල්ලාහ් අක්බාර් කිය කිය කෑවා නොවෑ.

    :lol::lol:uu hithanna athi harak mas kiyala....paw wade..:(
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0



    LOL Buddha ate Pork - sukaramaddawa
    :lol::lol::lol::lol:


    All army camps serve Beef you idiots
    :lol::lol::lol::lol:

    [
    /QUOTE]

    ඕන මසක් අපිට කන්න පුලුවන් ඒකට කිසිම තහනම් නෑ.
    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය කියලා එකක් තියෙනවා
    1. තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං) මාංසය
    2. තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං) මාංසය
    3. තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නැති (අපරි සංබිතං) මාංසය


    මස් කෑවට කමක් නෑ. වෙළද පොළේ තියෙන ඕන මසක් කෑවට කිසිම අකුසලයක් වෙන්නේ නෑ. ඌරුමස් කෑවත් එකයි ,වල් ඌරු මස් කෑවත් එකයි කිසිම එකෙක් අපායට යන්නේ නෑ. නමුත් තමන්ටම කියලා සතාව මරනවා නම් ඒකේ අකුසලය තමන්ට එනවා. ඒකයි කර්මය කියන්නේ.


    චේතනාහං භික්කවේ කම්මම් වදාමි
    චේතනාවයි කර්මය හේතු වෙන්නේ. චේතනාව කියන්නේ තමන් හිතන එක.
    තමන් හිතලා මිනියක් මැරුවොත් එතන අකුසලයක් තියෙනවා තමන් දන්නේ නැතුව තමන්ගේ අතෙන් මිනියක් මැරුනොත් එතන අකුසලයක් නෑ.
    තෝ fake වලින් එනවෙලේ පොඩ්ඩක් පොත පත බලලා වරෙන්.












     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    නෙදකින් කාල කන්නියා තොට හෙන 7 ක්ම ගහපිය.....

    හරක් ඌරු නෙමේ ගොනෝ කිසිම සතෙකුගෙ මස් කන්න හොද නෑ... උඹ කැමතිද උඹව මරාගෙන වෙන එකෙක් කනවට.... අඩුම ගානෙ උඹේ තුවාලයක් වෙනවටවත් උඹ කැමතිද.....

    ලෝකෙ ජීවත් වෙන හැම සතෙක්ම මැරෙන්න බයයි....

    wedata ape upahaaraya.++:yes::yes::yes:
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    හරක් මස් , ඌරු මස් කන එකේ කිසිම වැරද්දක් නෑ බං.
    spicy_chicken_masala_recipe.jpg

    Beef-curry-recipe-thai.jpg
    නෙද්දකින් විතරක් ....:angry::angry::angry:
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0




    oya ahuwenne thope hora wada :angry::angry::angry::angry::angry:

    දැන් මොකක්ද තෝ කියන්නේ? උබලගේ ස්ලාම් වල ඌරු මස් තහනම් නිසා අපිටත් ඒක තහනම් කරන්න කියලද? ඌරු මස් ඕන තරම් කන මිනිස්සු ඉන්නවා. එතන වැරද්දක් නෑ. නමුත් මස් කඩෙන් හරි ගන්නවා කියන්නේ සතුන්ව මරන්න වෙළන්දව පොළබවන එකයි. එතකොට business එක තියාගන්න වෙළන්දා ඉල්ලුමට හරියන ලෙස සැපයුම දෙන්න බලනවා. මේකෙන් වෙන්නේ වැඩි වැඩියෙන් සත්ව ඝාතනය වෙන එකයි.
    මේ thread එකේ කියන්නේ සතාට තියෙන අනුකම්පාව නිසා මස් කන්න එපා කියලා මිසක් පව් (අකුසල්) සිද්ද වෙන නිසා මස් කන්න එපා කියලා නෙවෙයි.මොකද මස් කන ගොඩක් එවුන් කඩවලින් මස් ගන්නේ එතකොට එතන අකුසලයක් නෑ.
     

    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    i dnt wana coment on this.. cas i hav teasted every kind of meet.. since we r catholics.. n our religion kiling an animal for food is alowed.. but kiling for fun is not alowed.. ..

    by being vegitarian no harm..but later in lyf u wnt get enough proteins..

    but when u get older u should be vegitarian cas u body wnt b able to digest them easily.. but i recomend the guys and girls who r under 20 eat meet .. cas thts the time u grow up.. u need sum importent protiens n stuf..

    and also the vitamins tht vegitarians take in sted f eating meet also made by animals..

    i hav nothing to agaist to say this..but there are advantages of being vegitarians.. u cn hav a sexy skin.. trust me .. and thin.. .but if u wana hav a 6 foot heavy muscled body.. make sure to try meet..

    killing animals for fun is a bad thing.. flesh i dnt see anything wrng.. cas its sumthing tht cum from years and years of history.. y stop nw.. i dnt think even lord budha said not to eat meet n stuf..not sure.as i knw.he never told tht.

    lol.. uba o/l passda ??
     

    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    අනේ බූරුවෝ. එහෙමනම් ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ 70% කාපිරී වෙන්න ඕනී
    යකෝ අපි මස් කාපු හින්දා තමයි ආදී කාලේ ඉඳන් මිනිස්සු විදිහට පරිණාමය වෙලා තියෙන්නේ.අපි ඇවිල්ලා සාර්ව භක්ෂකයෝ. සත්තු මරන්න හොඳ නෑ කියලා අපි හැම ගඟකම කිඹුලෝ ඇති කරනවද? හැම පාරකම නයි පොලොංගු ඇති කරනවද?
    මැහි මදුරුවෝ ගොඩ ගහ ගන්නවද? මේක නිඝන්ඨ ධර්මය. බුදු හාමුදුරුවෝ මම මස් නොකමි කියලා සීලයක් අපිට දීලා නෑ.

    tho vage harakek.. ube amma thaththagen gihin ahapan egollo haduve mokekda kiyala...