මචන්ලා හරක් මස් කන්න එපා [18+]

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113

    ගොන් තර්ක ‍ගේන්න එපා බං..... උඹ නිගණ්ඨ නාථ පුත්තලා ‍වගේ...... තොපි වගේ එවුන් තමා සුනාමි... සුලිසුලං.... ගංවතුර ඇවිත් රොත්තවල් පිටින් ඇදගෙන යන්නෙ.....

    gon wenne kohomada ban.. mama kiwwe naweena thakshanyen ne.. dna umba adahsa akranne shaka kawata kamak nah mas noka... ethokata palyak marana eka maha loku pawak neme sathek marana tharam... dekama jeeewitha thiyana deyak...

    pissuda ban.. sunami enne muhuda yata buu kammapana athi unahama.,, gan wathura enne wasshama..... oya ekak wath mas kapuwahama enne nah....aprikawe minissu ochcara mas kanwa.. unta whai podak wath nathuwa un duk windinawa.. ohom kiyana widhata unta oya serma enna epai...

    boru katha ban owa... mas kawa kiyala loka winasha ewa mewwa wenne na..hehe boru katha... ehenam chiney mini mas kana unta mona wenne nadda.. oya ageta mulu ratama diyunu wenne...

    sobha darmaya kiyanne eka tha,a..gan wathura, ginikandu, bumi kampa ewa serma enawa.....mas kawath enawa, elawalu kawth enawa...mini maruwath enawa, mini nomaruwath enawa..
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    නෑ බං මුන් තමන් කරන වැරැද් සාධාරණීකරනය කරන්න ගොන් තර්ක ගේනව....

    උන්හිතන් ඉන්නෙ ජීවත්වෙන්නෙ කන්න කියල.
    අපිනම් කන්නෙ ජීවත් වෙන්න
    මෙතන තියෙන්නේ ආගම් වලින් ගෙනාව මතයක් මචං

    මුස්ලිම් මිනිස්සු හරක් මස් කනවා,ඒත් ඌරු මස් දැක්කත් උන් දුවනවා

    සිංහල මිනිස්සු මේ දෙකම කනවා

    ඒත් අපේ ආගමේ හැටියටනම් මේවා වැරදි වැඩ

    වෛද්‍ය වරු නම් කියන්නේ හැදෙන වයසේ කෙනෙක්ට මේවා ඔනේ කියලා නේද මචං
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    සිරාවටමද ලොක්කයියා..

    චයිනීස් කාරයෝ පිස්සු යක්කු..

    මං දැක්ක දවසක් උන් බල්ලොත් මරලා කනවා
    ow ban.. mekane samhara mas minisuu kanne nathey... ewa rasa nathi , saha angata guna nathi hinda..example...kakka and nariya... un hama kunama kanawa ne.. thawa kabaraya ge ..mas wisai.. ann ey wage thiyanawa...eka eka ratawal wala wenas ban.. api lankwe kana ewa mehe kanne nah... mehe kana mas lankawe kanne nah....

    chine inne nam gal yugaye set ekak.. onama deyak kanawa...ow eka aththa mey agam matha thama godak dewal ey kale indamma enne..

    apey demwa piyo apita mas malu dunne nathnam api kanneth elawalu thama..
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ow ban.. mekane samhara mas minisuu kanne nathey... ewa rasa nathi , saha angata guna nathi hinda..example...kakka and nariya... un hama kunama kanawa ne.. thawa kabaraya ge ..mas wisai.. ann ey wage thiyanawa...eka eka ratawal wala wenas ban.. api lankwe kana ewa mehe kanne nah... mehe kana mas lankawe kanne nah....

    chine inne nam gal yugaye set ekak.. onama deyak kanawa...ow eka aththa mey agam matha thama godak dewal ey kale indamma enne..

    apey demwa piyo apita mas malu dunne nathnam api kanneth elawalu thama..
    අනිවා

    බෞද්ධයෝ විදිහට අපි ආගමික පිලිවෙත් අනුගමනය කරන එක තමයි වැදගත්

    හොඳයි කියලා කියන්න කිසිම මිනිහෙක් නෑනේ අද

    සමහරු කියන්නේ අපි මස් කන්නේ නෑ

    කන්නේ හොදි විතරයි කියලා

    බලං ගියාම ඌ තරම් මස් කන එකෙක් හොයා ගන්නත් නෑ
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ මොන කාපිරියෙක්ද?????????:growl::no:

    අනේ බූරුවෝ. එහෙමනම් ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ 70% කාපිරී වෙන්න ඕනී
    යකෝ අපි මස් කාපු හින්දා තමයි ආදී කාලේ ඉඳන් මිනිස්සු විදිහට පරිණාමය වෙලා තියෙන්නේ.අපි ඇවිල්ලා සාර්ව භක්ෂකයෝ. සත්තු මරන්න හොඳ නෑ කියලා අපි හැම ගඟකම කිඹුලෝ ඇති කරනවද? හැම පාරකම නයි පොලොංගු ඇති කරනවද?
    මැහි මදුරුවෝ ගොඩ ගහ ගන්නවද? මේක නිඝන්ඨ ධර්මය. බුදු හාමුදුරුවෝ මම මස් නොකමි කියලා සීලයක් අපිට දීලා නෑ.
     
    • Like
    Reactions: dagayaa

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    නෙදකින් කාල කන්නියා තොට හෙන 7 ක්ම ගහපිය.....

    හරක් ඌරු නෙමේ ගොනෝ කිසිම සතෙකුගෙ මස් කන්න හොද නෑ... උඹ කැමතිද උඹව මරාගෙන වෙන එකෙක් කනවට.... අඩුම ගානෙ උඹේ තුවාලයක් වෙනවටවත් උඹ කැමතිද.....

    ලෝකෙ ජීවත් වෙන හැම සතෙක්ම මැරෙන්න බයයි....

    Ekanam aththa thama bn ....
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    අනිවා

    බෞද්ධයෝ විදිහට අපි ආගමික පිලිවෙත් අනුගමනය කරන එක තමයි වැදගත්

    හොඳයි කියලා කියන්න කිසිම මිනිහෙක් නෑනේ අද

    සමහරු කියන්නේ අපි මස් කන්නේ නෑ

    කන්නේ හොදි විතරයි කියලා

    බලං ගියාම ඌ තරම් මස් කන එකෙක් හොයා ගන්නත් නෑ

    hakke budu ras.. bokke dhada mas... heheh.. ..man nam kiyanne elawalu kana eka hondai..eth kuda kaledi kanna ona... thawa thamunge lamaintath kanna denna ona... hethuwa ange wardanyata wada gath ne... nathnam huno wage dial wenawa.hulangak awath wisik wela yan jathiye.....

    babala hamba wenna inna ayta godak yakada awshai.. ithin mas anubawa karala thiyanwa nam ehema leda wadiya nah.. ..

    mas kanwa kiyala udeta dawalta rata kana eka hari nah.. samanyen iridata pamank thama wennappuwa pathey mas kanne.. anek dawas walata malu thama.. :)
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අනේ බූරුවෝ. එහෙමනම් ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ 70% කාපිරී වෙන්න ඕනී
    යකෝ අපි මස් කාපු හින්දා තමයි ආදී කාලේ ඉඳන් මිනිස්සු විදිහට පරිණාමය වෙලා තියෙන්නේ.අපි ඇවිල්ලා සාර්ව භක්ෂකයෝ. සත්තු මරන්න හොඳ නෑ කියලා අපි හැම ගඟකම කිඹුලෝ ඇති කරනවද? හැම පාරකම නයි පොලොංගු ඇති කරනවද?
    මැහි මදුරුවෝ ගොඩ ගහ ගන්නවද? මේක නිඝන්ඨ ධර්මය. බුදු හාමුදුරුවෝ මම මස් නොකමි කියලා සීලයක් අපිට දීලා නෑ.

    උඹ මස් කනව කියල ඒක සාධරණීකරනය කරන්න එපා බං..... ඒක වැරදියි තමයි.... මම මගේ ඉදුරන්ට වහල් වෙලා ඉන්නෙ උඹලවත් එහෙම නොකර ඉදිල්ල කියපං....
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    උඹ මස් කනව කියල ඒක සාධරණීකරනය කරන්න එපා බං..... ඒක වැරදියි තමයි.... මම මගේ ඉදුරන්ට වහල් වෙලා ඉන්නෙ උඹලවත් එහෙම නොකර ඉදිල්ල කියපං....

    aniwa mama 40 weddi mas kama atha arala enawa.. sure ma sure..angatath hondai ne.. eeta passe ithin ange thiyana protein madai ithuru kaleta..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    hakke budu ras.. bokke dhada mas... heheh.. ..man nam kiyanne elawalu kana eka hondai..eth kuda kaledi kanna ona... thawa thamunge lamaintath kanna denna ona... hethuwa ange wardanyata wada gath ne... nathnam huno wage dial wenawa.hulangak awath wisik wela yan jathiye.....

    babala hamba wenna inna ayta godak yakada awshai.. ithin mas anubawa karala thiyanwa nam ehema leda wadiya nah.. ..

    mas kanwa kiyala udeta dawalta rata kana eka hari nah.. samanyen iridata pamank thama wennappuwa pathey mas kanne.. anek dawas walata malu thama.. :)

    උඹේ ඔය වැරදි මත සමාජයට දෙන්න එපා බං........... මස් මාලු කෑවෙ නෑ කියල හූනො වගේ වෙන්නෙ නෑ බං........ උදාහ‍රණෙකට බුදු හාමුදුරුවෝ ගනින්......
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    aniwa mama 40 weddi mas kama atha arala enawa.. sure ma sure..angatath hondai ne.. eeta passe ithin ange thiyana protein madai ithuru kaleta..

    උඹ අවුරුදු 40 ක් වත් ඉදියිද කියන එකයි ප්‍රශ්නෙ..... මස් මාලු කන එවුන්ට ආයුෂ අඩුයි.... උපරිම 55 යි.....
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මුස්ලිම් සහෝදරයෝ තරහ වෙන 1ක් නෑ මං මෙහෙම කීවට, හරක් මස් කන මිනිස්සුන්ගේ දාඩිය හරිම ගදයි, ලගින්වත් යන්න බෑ. එකයි ඒ අය ගොඩක් සැර සුවඳ විළවුන් පාවිච්චිකරන්නේ.. ඒ වගේම එයාලගේ මලපහත් ඒ වගේම ගදයිලු (මස් නොකන අයට සාපේක්ෂව). මේවා මට කීවෙත් මගේ මුස්ලිම් යාලුවෙක්මයි, එයා දැන් body building කරනවා ඒ නිසමලු මස් කන1 නැවැත්තුවේ එහෙම කළා කියල එයාට කිසිම පාඩුවක් උනේ නෑලු..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මුස්ලිම් සහෝදරයෝ තරහ වෙන 1ක් නෑ මං මෙහෙම කීවට, හරක් මස් කන මිනිස්සුන්ගේ දාඩිය හරිම ගදයි, ලගින්වත් යන්න බෑ. එකයි ඒ අය ගොඩක් සැර සුවඳ විළවුන් පාවිච්චිකරන්නේ.. ඒ වගේම එයාලගේ මලපහත් ඒ වගේම ගදයිලු (මස් නොකන අයට සාපේක්ෂව). මේවා මට කීවෙත් මගේ මුස්ලිම් යාලුවෙක්මයි, එයා දැන් body building කරනවා ඒ නිසමලු මස් කන1 නැවැත්තුවේ එහෙම කළා කියල එයාට කිසිම පාඩුවක් උනේ නෑලු..
    මු මචං... අර කන්න ඕන උනාම කබරයත් තල ගොයා කරගන්නවලුනෙ... ඒ වගේ තමයි....
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    උඹේ ඔය වැරදි මත සමාජයට දෙන්න එපා බං........... මස් මාලු කෑවෙ නෑ කියල හූනො වගේ වෙන්නෙ නෑ බං........ උදාහ‍රණෙකට බුදු හාමුදුරුවෝ ගනින්......

    umba kiyanne hariyata budu hamuduruwo dakkala wage .. budu hamudruwo piriniwan pawe kamak wisa weala ehema ekak neda..mama hariyatama danne nah... habai ela elawulak neme neda.. budu hamudurowo mas nokawa kiyala kohe hari sandhan wela thiyawnada.. ohuth sirdartha kumaraya inna kale raja gedara hondata kawa..
    mewa ey kale indan ena katha.. umbawath man wath dakala nah budu hamudruwo kohomada kiyala.. :(
    උඹ අවුරුදු 40 ක් වත් ඉදියිද කියන එකයි ප්‍රශ්නෙ..... මස් මාලු කන එවුන්ට ආයුෂ අඩුයි.... උපරිම 55 යි.....

    kawda ban ehema kiyanne.. hahaha mona lokeda.. ey hena mahatha alinta ne ehema wenne.. ape acchila seeyala awrudu 98, 95 gahapu set eka.. hehe..ape tahthala mama la. oya inne yasa ageta ..niyama anagwal hadagena.. hariyata tharuna kollo wage.. awrudu 50 welath kolla wage.. heheh boru katha ban.. .. trust me bro.. ehema deyak nah
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    සත්තු මරන් කන්න අකමැති කට්ටිය කන්න එපා
    සත්තු මරන් කන්න කැමති කට්ටිය කන්න
    මස් කන්නෙ නැති කට්ටිය මස් කන කට්ටියට බන කියන්නත් එපා
    මස් කන කට්ටිය මස් නොකන කට්ටියට බන කියන්නත් එපා
    තමන්ලට කැමති දෙයක් කැමෙ හො නෙකැමෙ අයිතිය තමන්ලා සතුයි
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මිනිසාගේ බඩවැල දිගයි (අඩි 30-35) එත් සරවභක්ෂකයින්ගේ, මාන්ෂභක්ෂකයින්ගේ බඩවැල කෙටියි (අඩි 4-6) එහෙම වෙලා තියෙන්නේ කන කෑම ඉක්මනින් පිට වෙන්න, හොදම උදාහරණය බල්ලා, අපි උට කන්න දීල පැය කීපයක් යනකොට උන් මලපහ කරනවා එත් මිනිස්සුන්ට ඕන නම් දවසක් දෙකක් උනත් මලපහ නොකර ඉන්න පුළුවන් ඒකෙන ජීවවිද්‍යාත්මකව ඔප්පුවෙනවා මිනිහ කියන්නේ මාංශ හෝ සරවභක්ෂකක් නෙමෙයි කියල.