2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :rofl: ඔව් බන්! බලන කොට EK එකෙ ගොඩක්ම ඉන්නෙ අපෙ වයසෙ අයනෙ! :P
    මම මුලින් හිතුවෙ ඉස්සා අපිට වඩා වැඩිමහල් කියලා! :rofl:
    ඔව් මචන් හෙන සෙට් 1 ක් ඉන්නවා තමය් නේ. කට්ටියම අද බය වෙලා ඇති හිදටම. අය බන් site එක වැඩ කරන්නේ නැත්තේ දැන්
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    ඔව් මචන් හෙන සෙට් 1 ක් ඉන්නවා තමය් නේ. කට්ටියම අද බය වෙලා ඇති හිදටම. අය බන් site එක වැඩ කරන්නේ නැත්තේ දැන්

    ඔව් බන්! දන්න ගොඩක් අය අපෙ වයසෙ තමයි! :D
    exam එක කරන කොටට වඩා දැන් නම් පට්ටම බයයි බන්! :baffled:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කතා කරලා වැඩක් නැ මචං දුකයි ..... මට හිතා ගන්න බැරි රිසල්ට්ස් බලලා ගෙදර අයගෙ මූන දිහා බලාගෙන කියන්නෙ කොහොමද කියලා :(
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔව් බන්! දන්න ගොඩක් අය අපෙ වයසෙ තමයි! :D
    exam එක කරන කොටට වඩා දැන් නම් පට්ටම බයයි බන්! :baffled:
    සිරාවටම මට දැන් බයය් මචෝ. fail වෙලා තිබුනොත් එහෙම කාට කියන්නද?
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Dan ada results ennwada? news walata kiwe 10th kiyala ne

    වෙන්න බැ නේ ..... 9 ඒ කියන්නෙ නිවාඩු දෙන්න ඉස්සරවෙලා දෙනවා ..... මොන චැනල් එකේද කිව්වේ ..... ?
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කතා කරලා වැඩක් නැ මචං දුකයි ..... මට හිතා ගන්න බැරි රිසල්ට්ස් බලලා ගෙදර අයගෙ මූන දිහා බලාගෙන කියන්නෙ කොහොමද කියලා :(
    මේ ruzza ත් ඇවිල්ල තියෙන්නේ. උබ මෙච්චර කල් මට aiya කියල නේ බන් කතා කලේ. මම aiya කෙනෙක් නෙමෙය් නේ බන්
    :yes::confused::confused::confused:
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    සිරාවටම මට දැන් බයය් මචෝ. fail වෙලා තිබුනොත් එහෙම කාට කියන්නද?

    :dull: සිරාවට! Results මොනවද කියලා කස්ටිය අහනකොට තමයි ඉතින් කටක් ඇරලා කියන්න කොහොමද කෙල වෙලා තිබ්බොත් එහෙම!! :dull: :baffled:
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    :rofl: ඔව් බන්! බලන කොට EK එකෙ ගොඩක්ම ඉන්නෙ අපෙ වයසෙ අයනෙ! :P
    මම මුලින් හිතුවෙ ඉස්සා අපිට වඩා වැඩිමහල් කියලා! :rofl:

    ලොල්... ඉස්සාගෙ එච්චරට වයස පේනවද???:P මන් හිතුවෙ රොටියා ලොකු එකෙක් කියලා... අහ් තව A/L නොකල එවුන්ට Fazaal, Eranga වගේ උන් ඉන්නව... :)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    වෙන්න බැ නේ ..... 9 ඒ කියන්නෙ නිවාඩු දෙන්න ඉස්සරවෙලා දෙනවා ..... මොන චැනල් එකේද කිව්වේ ..... ?
    ඔව් කොහොමත් 9 වෙනිදට කලින් එන්න ඕනේ. දැන් site එක වැඩ කරන්නේ නැත්තේ අය් කියල කව්රු හරි දන්නවද?