mata nam kiyanna tiyenne
mine 3i petti 2i malwadam anawashyai
kiyala![]()

mata nam kiyanna tiyenne
mine 3i petti 2i malwadam anawashyai
kiyala![]()

ඔව් මචන් හෙන සෙට් 1 ක් ඉන්නවා තමය් නේ. කට්ටියම අද බය වෙලා ඇති හිදටම. අය බන් site එක වැඩ කරන්නේ නැත්තේ දැන්ඔව් බන්! බලන කොට EK එකෙ ගොඩක්ම ඉන්නෙ අපෙ වයසෙ අයනෙ!
මම මුලින් හිතුවෙ ඉස්සා අපිට වඩා වැඩිමහල් කියලා!![]()
ඔව් මචන් හෙන සෙට් 1 ක් ඉන්නවා තමය් නේ. කට්ටියම අද බය වෙලා ඇති හිදටම. අය බන් site එක වැඩ කරන්නේ නැත්තේ දැන්

සිරාවටම මට දැන් බයය් මචෝ. fail වෙලා තිබුනොත් එහෙම කාට කියන්නද?ඔව් බන්! දන්න ගොඩක් අය අපෙ වයසෙ තමයි!![]()
exam එක කරන කොටට වඩා දැන් නම් පට්ටම බයයි බන්!![]()
Dan ada results ennwada? news walata kiwe 10th kiyala ne
කව්ද 10 එනවා කියල කිව්වෙ ! 
Dan ada results ennwada? news walata kiwe 10th kiyala ne
මේ ruzza ත් ඇවිල්ල තියෙන්නේ. උබ මෙච්චර කල් මට aiya කියල නේ බන් කතා කලේ. මම aiya කෙනෙක් නෙමෙය් නේ බන්කතා කරලා වැඩක් නැ මචං දුකයි ..... මට හිතා ගන්න බැරි රිසල්ට්ස් බලලා ගෙදර අයගෙ මූන දිහා බලාගෙන කියන්නෙ කොහොමද කියලා




සිරාවටම මට දැන් බයය් මචෝ. fail වෙලා තිබුනොත් එහෙම කාට කියන්නද?
සිරාවට! Results මොනවද කියලා කස්ටිය අහනකොට තමයි ඉතින් කටක් ඇරලා කියන්න කොහොමද කෙල වෙලා තිබ්බොත් එහෙම!!

ඔව් බන්! බලන කොට EK එකෙ ගොඩක්ම ඉන්නෙ අපෙ වයසෙ අයනෙ!
මම මුලින් හිතුවෙ ඉස්සා අපිට වඩා වැඩිමහල් කියලා!![]()
මන් හිතුවෙ රොටියා ලොකු එකෙක් කියලා... අහ් තව A/L නොකල එවුන්ට Fazaal, Eranga වගේ උන් ඉන්නව... 
ඔව් කොහොමත් 9 වෙනිදට කලින් එන්න ඕනේ. දැන් site එක වැඩ කරන්නේ නැත්තේ අය් කියල කව්රු හරි දන්නවද?වෙන්න බැ නේ ..... 9 ඒ කියන්නෙ නිවාඩු දෙන්න ඉස්සරවෙලා දෙනවා ..... මොන චැනල් එකේද කිව්වේ ..... ?
Heta result aniwaryen enawa , kawruwath otuwak attanawada
කොහොමද දන්නෙ! 
මොන ඔට්ටුද බන්, දැන් දුවන්න පාරවල් හොයා ගන්න වෙනවා.Heta result aniwaryen enawa , kawruwath otuwak attanawada