2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    එන්න කලින් බනින්න ඕනී විභාග කොමාට.......පෙරේතයා......අපිට එකවුන්ට්ස් කෙල වුනා.......:baffled::baffled::baffled::baffled::baffled:
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    මේ සැරේ Account Paper එක හදපු එකා ලබන ආත්මේ පෙරේතයෙක් වෙයන්. නිකන් එකෙක් නෙවෙයි, ගල් පෙරේතයෙක් වෙයන්.
    ඕකා හින්ද තමයි මේ සේරම..........
    BS, Eco. හදපු එවුන්ටත් එච්චරයි.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේ සැරේ Account Paper එක හදපු එකා ලබන ආත්මේ පෙරේතයෙක් වෙයන්. නිකන් එකෙක් නෙවෙයි, ගල් පෙරේතයෙක් වෙයන්.
    ඕකා හින්ද තමයි මේ සේරම..........
    BS, Eco. හදපු එවුන්ටත් එච්චරයි.
    sira kathawa ban.........mata thawama hina yanawa
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    එන දේකට පුලුවන් තරං වෙර යොදලා මුහුන දෙන එක තමයි


    රිසල්ට් ආවට පස්සෙ නං එලකිරි තියා එලකිරි වීදුරුවක් වත් බොන්න හම්බ වෙන එකක් නැ බං.අනිවා මගේ නෙට් කනෙක්ශන් එකයි ලැපයි මට නැති වෙනවා:yes::sorry::(

    barida computer gil mart ekak wath danna wedeeta! :rolleyes: