වෙන්න බැ නේ ..... 9 ඒ කියන්නෙ නිවාඩු දෙන්න ඉස්සරවෙලා දෙනවා ..... මොන චැනල් එකේද කිව්වේ ..... ?
කව්ද 10 එනවා කියල කිව්වෙ !
![]()
Math machan yaluwek kiwe ITN eke kiwa kiyala. Sure nae habai.

වෙන්න බැ නේ ..... 9 ඒ කියන්නෙ නිවාඩු දෙන්න ඉස්සරවෙලා දෙනවා ..... මොන චැනල් එකේද කිව්වේ ..... ?
කව්ද 10 එනවා කියල කිව්වෙ !
![]()

ane pala pala yanna....... guti kawe ehema nadda eda?ane ow ban magen ahaganna epa uba![]()



magula![]()

yaluwo boru kiyanawa ban. mata th yaluwek hena lanuwak dunnaMath machan yaluwek kiwe ITN eke kiwa kiyala. Sure nae habai.![]()
doenets.lk site eke loku wadak wage neda??? site ekata giyata parana results ehema balanna ba

ane pala pala yanna....... guti kawe ehema nadda eda?![]()



ou ban kohoma hari lagadima ei thamai. site eka awl karalada kohedaow site eka poddak awl...a kiyanne heta anidama ey..samahara wita heta wennath puluwan......![]()
balan hitiye guti kanakan thamai.........magula thamai balan hitapanko api guti kanakn



sira kathawa ban.........mata thawama hina yanawaමේ සැරේ Account Paper එක හදපු එකා ලබන ආත්මේ පෙරේතයෙක් වෙයන්. නිකන් එකෙක් නෙවෙයි, ගල් පෙරේතයෙක් වෙයන්.
ඕකා හින්ද තමයි මේ සේරම..........
BS, Eco. හදපු එවුන්ටත් එච්චරයි.
hoda welawata api Maths kale..........එන්න කලින් බනින්න ඕනී විභාග කොමාට.......පෙරේතයා......අපිට එකවුන්ට්ස් කෙල වුනා.......![]()
දැන් නම් ඉතින් විභාග කොමසාරිස් තමයි මගේ පරම හතුරා
![]()
ammata hudu.........aththamada ban......මට ඔය උලමව පේන්න බෑ. ඕකගෙ දුවට 1shi එකේ F3යි. 2nd shi එකේ A3යි ලු.
මට ඔය උලමව පේන්න බෑ. ඕකගෙ දුවට 1shi එකේ F3යි. 2nd shi එකේ A3යි ලු.

kella hodata wada karanna athi ban kollath ekka. ekai 


එන දේකට පුලුවන් තරං වෙර යොදලා මුහුන දෙන එක තමයි
රිසල්ට් ආවට පස්සෙ නං එලකිරි තියා එලකිරි වීදුරුවක් වත් බොන්න හම්බ වෙන එකක් නැ බං.අනිවා මගේ නෙට් කනෙක්ශන් එකයි ලැපයි මට නැති වෙනවා
