කෝ බං මේ A/L කරපු එවුන්............
මේක නිකන් පාලු වෙලා වගේ........


අද දිවයින පත්තරේ තිබ්බා 4හෝ5 කියලාnews wala kiwwalu neda 7 enne kiyala
ආයෙත් අහලා.......මමනම් ඩේලි Oxford බහිනවා.
අම්ම, පුතේ දුවල ගිහින් හාල් කිලෝ 1 යි පරිප්පු 500යි උම්බලකඩ 250යි ගෙනෙන් කිව්වම මම දූවල ගිහිල්ලා Oxford එකෙන් ඒවා අරගෙන එනවා.............


saturday results dano da ban ?
සාමාන්‍යයෙන් රිසාල්ට් දාන්නෙ බ්‍රහස්පතින්දා හරි සෙනසුරාදා හරි....

දෑන් කස්ටියගෙ වෙරි හිදිල වගේ....


Koi ban mun denna ada....
Eye wedi welala genigen guti kalada danne....





