2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

crkwnm

Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    news wala kiwwalu neda 7 enne kiyala
    අද දිවයින පත්තරේ තිබ්බා 4හෝ5 කියලා
    ඊයේ ඩේලි නිවුස් එකේ තිබ්බා few days කියලා.

    තියන තත්වය අනුව අද බඩු එයි වගේ.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,353
    4,656
    113
    නොපෙනෙන මානයේ
    ආයෙත් අහලා.......මමනම් ඩේලි Oxford බහිනවා.
    අම්ම, පුතේ දුවල ගිහින් හාල් කිලෝ 1 යි පරිප්පු 500යි උම්බලකඩ 250යි ගෙනෙන් කිව්වම මම දූවල ගිහිල්ලා
    Oxford එකෙන් ඒවා අරගෙන එනවා.............

    :D:D
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    40540007.jpg