Chamikawp Get Well Soon

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හුගක් පරිස්සං වෙන්න ඕනි බස්වල යනකොට...මුන් ලොවෙත් නැතිවෙන්න හයියෙන් යනවනෙ...:nerd::nerd::nerd:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
168096_484251434820_672024820_6132315_2473154_n.jpg

කෝ මචං........බස් එකට වැඩි හානියක් නෑනෙ...:eek::eek:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    168096_484251434820_672024820_6132315_2473154_n.jpg

    කෝ මචං........බස් එකට වැඩි හානියක් නෑනෙ...:eek::eek:

    ඉස්සරහ පේන පින්තූරෙ බලන්න. ඇතුලෙ හිටිය අය ගැස්සීමෙන් එහෙ මෙහෙ වැදිලා තමා තුවාල වෙලා තියෙන්නේ. කොහොම වේගෙකින් යන්න ඇතිද එහෙම ගැස්සෙන්න.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    mathara bus gana katha karala wadak na ban :sorry:
    un yanakota man nam van eka ayinkata karagannawa unta yanna deela :nerd:

    ගාල්ල,මාතර,කතරගම,‍ හොරණ, කළවාන බස්කාරයො ඔක්කොම එක බෝට්ටුවේ...:baffled:
    පුත්තලම-ත්‍රිකුණාමලය බස් එක තමයි පිස්සු හැදෙන්නෙ...ඒ පාරත් පට්ට පටුයි..විශේෂයෙන්ම තබ්බෝව ඒරියා එකේ..පාරෙ අම්බානට වලවල්...ඒත් මුන් අද්දනවනෙ ආතබූත කඩාගෙන...:eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගාල්ල,මාතර,කතරගම,‍ හොරණ, කළවාන බස්කාරයො ඔක්කොම එක බෝට්ටුවේ...:baffled:
    පුත්තලම-ත්‍රිකුණාමලය බස් එක තමයි පිස්සු හැදෙන්නෙ...ඒ පාරත් පට්ට පටුයි..විශේෂයෙන්ම තබ්බෝව ඒරියා එකේ..පාරෙ අම්බානට වලවල්...ඒත් මුන් අද්දනවනෙ ආතබූත කඩාගෙන...:eek:

    ඇයි බං 176 :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mathara bus gana katha karala wadak na ban :sorry:
    un yanakota man nam van eka ayinkata karagannawa unta yanna deela :nerd:

    ඒ උඹට එලවන්න බැරුවනේ. බාර් ලයිසන් එකෙන් කොහොමද බං වාහන එලවන්නේ. :rofl:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    ඇයි බං 176 :eek:

    මම ගිය 176 බස් එච්චර හයියෙන් ගියේ නෑනෙ බන්..:eek:
    හැමදාම ඉස්කෝලෙ ඉවරවෙලා නුගේගොඩ ක්ලාස් යන්න 176 ගත්තම ඒක පරක්කුයි...:dull::dull::dull: